දුවලා දෙන්නෙක් නිසා සජිත්ට හිසරදයක්, අපි පවුල් පාලනයට තිත තියනවා -සජිත්
සමගි ජන බලවේගයේ අභ්‍යන්තර කුළල් කා ගැනීම් අතරට ඊලඟ පරම්පරාව බාර ගැනීමට සිටින දියණියන් දෙදෙනෙකු පිළිබඳ ගැටළුවක් ද අලුත් එක් වී ඇති බව වාර්තා වේ. ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණිය මහනුවර දිස්ත්‍රික්කයෙන් ද, රංජිත් මද්දුමබණ්ඩාරගේ දියණිය මොනරාගල දිස්ත්‍රික්කයෙන් ද එම පක්ෂයෙන් දේශපාලනයට ගෙන ඒමේ මූලික කටයුතු මේ වනවිටත් සිදු කර තිබේ. එහෙත්
ජලනිට හමුදා උත්තමාචාර
සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය ඊයේ (10) දින පලාලි ගුවන් හමුදා කඳවුර වෙත ගොස් තිබෙනවා. ඒ පොහොට්ටුවේ මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරීස් සමඟයි. එහිදී ඇය වෙත ගුවන් හමුදා උත්තමාචාර දක්වා තිබුණා. විශ්‍රාමික හමුදා නිලධාරීන්ට පවා හමුදා කඳවුරු වෙත පිවිසීම තහනම් කර තිබූ මොහොතක විපක්ෂ නායකවරයාගේ බිරිඳට මෙලෙස ගුවන්
සජිත්ට අමතකවූ මව -සජිත්ගේ ලොරි ටෝක් හබක්
ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබියදී ජනතාවට පොරොන්දු ලබා දෙනවා මෙන් ම, තමන් වතුර වීදුරුවක් හෝ ජනතාවගේ බදු මුදලින් ලබා නොගන්නා බව සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන අතර ඔහුගේ මව නඩත්තු කිරීමේ වියදම් මහජනතාව මත පටවා තිබේ. පසුගිය ඉරිදා කැප්පෙටිපොලදී පැවත්වූ රැලියක දී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ “මම පඩි නඩි දීමනා ගන්නේ නෑ. මම
අනේ.. මාව ජනාධිපති කරන්න – මම රජයෙන් සතයක්වත් නොගෙන උදේ රෑ වැඩ කරන්නම්
තමන් ජනපති ධුරයට පත්වුවහොත් පසු කිසිඳු වේතනයක් ලබා නොගනිමින් ස්වේච්ඡා සේවයක් ඉටුකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. “මම අර්තාපල් ගොවීන්ට යෝජනාවක් කරනවා. ඔබ සූදානම්ද රටේ ඉල්ලුම සපයන්න. එහෙනම් අනිවාර්යෙන්ම සහන ක්‍රමයකට අර්තාපල් බීජ ලබාදෙනවා. දැන් කිලෝ 50 රු.37,500 යි නේද. අපේ ජනාධිපතිතුමාට ඕවා තේරෙන්නේ නැහැ.
තවත් කුණු බේරෙට – ගීතා සජිත්ගේ වේදිකාවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඇය අද (9) මහනුවර පැවැති සමගි ජන බලවේගයේ විජයග්‍රාහී ජන රැළිය සඳහා එක්ව ඇය සහයෝගය පළ කළාය. මේ වන විට ඇය කාන්තා හා ළමා
මමනම් තනි මතයට වැඩ කරන්නෙ නෑ- මට තේරෙන්නේ නෑ??
ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් ඒකාධිපති ආඥාදායකත්වයක් ගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කර එහි ප්‍රතිපාදන පළුදු නොකරන පොදුජනවාදී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයකට නායකත්වය ලබා දෙන බවයි ඔහු කියන්නේ. “වර්තමානයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හරහා නවතම ඒකාධිපති ආඥාදායකත්වයක් ඇති කර තිබෙනවා. විධායකය
ගුරුවරියට දස වද දුන් පොහොට්ටුවේ මන්ත්‍රී සජිත්ගේ ඔඩොක්කුවට
රාජපක්ෂ රෙජිමයේ සිටි, රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ කුප්‍රකට පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර සජිත් ප්‍රේමදාසගේ සුරතින් ලැබූ පත්වීම් ලිපියක් සමඟ යළි දේශපාලනයට පිවිස තිබේ. මහින්ද රාජපක්ෂගේ දේශපාලනයෙන් පවා ඔහු නෙරපා හැර සිටියේ ය. ඒ අතර, ඔහු ඊයේ (08) සමගි ජන බලවේගයේ ආනමඩුව ආසනයේ සංවිධායක ලෙස පත් කරනු
‘අනුරට ගහන කතිරය හොරු රකින්න දෙන කතිරයක්’
ජනතාවගේ වටිනා ඡන්දය හොරු රකින සන්ධානයට නාස්ති කරන්න එපා යැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දිනන්නට අවස්ථාවක් නොමැති බැවින් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වටිනා ඡන්දය නාස්ති නොකරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා. කිසිවෙකු ජනතා ජාතික ජන බලවේගයට හෝ අනුර කුමාර දිසානායක මහතාට කතිරය ගහනවා
2024 ජනාධිපතිවරණය: රනිල්, සජිත්, අනුර රට පාලනය කරන්නේ කොහොම ද?
2024 ජනාධිපතිවරණ සටනේ සිටින අපේක්ෂකයින් 38 දෙනා අතර අපේක්ෂකයින් වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ මේ වන විට සිය ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වා තිබේ. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත්තේ, ‘පුළුවන් ශ්‍රී ලංකා’ ලෙස ය. පාර්ලිමේන්තුවේ විපක්ෂ
සජිත් එක්ක බලද්දී විලියම් ෂේක්ස්පියර් වැනීසියේ වෙළෙන්දෙක් විතරයි
සජිත් ප්‍රේමදාස මහතාගේ ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන් තමන් කිසිඳු වාදයක් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. විලියම් ෂේක්ස්පියර් වැනිසියේ වෙළෙන්දා කෘතිය ලිවීමට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ ටියුෂන් පන්තිවලට පැමිණි බවට කතාවක් ඇති බවයි ඔහු කියන්නේ. “සජිත් ප්‍රේමදාස මහත්තයට හොදට ඉංග්‍රිසි කතාකරන්න පුළුවන් කියලා එයාලගේ අය කියනවා. මම ඒගැන වාද විවාද කරන්න