පාඨලීත් ගිහින් ඕං…
තමන් සමගි ජන බලවේගය සමග එළඹි ගිවිසුමේ කොන්දේසි සජිත් ප්‍රේමදාස විසින් කඩ කළ බවත් ඒ හේතුවෙන් තමන් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්ව යන බවත් මැතිවරණ සමයේ කටයුතු කරන ආකාරය පිළිබඳව ඉදිරියේදී තීරණය කරන බවත් හිටපු ඇමති පාටලී චම්පික සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ මීට සුළු මොහොතකට පෙර විශේෂ මාධ්‍ය හමුවක්
දමිතා ඇතුලේ – හේෂා ගෙදර?
සමගි ජන බල සන්ධානයේ මහ මැතිවරණ අපේක්ෂකයන් පත් කිරීමේ අර්බුදය විසඳා ගැනීමේ එක් උපක්‍රමයක් ලෙස දමිතා අබේරත්න රත්නපුර දිස්ත්‍රික්කයට යොමු කර ඇති අතර මේ දක්වා එම දිස්ත්‍රික්කයේ මූලිකයා ලෙස ක්‍රියා කළ හේෂා විතානගේ දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ. දමිතා අබේරත්නට එම දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ලබාදිම පිළිබඳව මාධ්‍යයට
ඌවේ සිහින අගමැති
පසුගිය ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය ඌව පලාතෙන් අගමැතිවරයෙකුපත් කර ගන්නා බවට විශේෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රබල ප්‍රචාරයක් ගෙන ගොස් ඇති බව හෙළි වී තිබේ. සමගි ජන බල සන්ධානයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අගමැති ලෙස පත් කර ගන්නා බවට එලෙසින් ප්‍රචාරය කර ඇත. ඊට අමතරව, භික්ෂූන් වහන්සේ කිහිප නමක් යොදා ගනිමින් ආගම්වාදී
සජිත් අඩි කීපයක් පස්සට
රනිල් පිල සහ සජිත් පිල එක් කිරීමට මේ වනවිට සාකච්ඡා වට 8ක් පමණ පවත්වා තිබුණ ද, එම සාකච්ඡා මුළුමනින් ම බිඳ වැටුණු බව ඊයේ (30) දහවල් වනවිට වාර්තා වී තිබූ නමුත් සජිත් ප්‍රේමදාස පියවර කිහිපයක් පිටිපසට ගෙන ඇති බව අලුත්ම වාර්තාවලින් හෙළිවේ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ සිටින
රනිල් සජිත් සීසීකඩ
ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුව රනිල් සහ සජිත් පිල් එක් කිරීමට ප්‍රබල උත්සාහයන් රැසක් ගනු ලැබූව ද පෙර තිබුණාටත් වඩා බරපතළ බෙදී විසිරීම් සිදු වී ඇති බව තහවුරු වී තිබේ. සජිත් ප්‍රේමදාස පිලේ සාතිශය බහුතරයක් දෙනා රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට සම්පූර්ණ එකඟතාවය පළ කර ඇත. සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන ලක්ෂ්මන්
සජිත්ව කුල්ල කුජීත කරන්න ගේමක්
එක්සත් ජාතික පක්‍ෂය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මූලික වී නව සන්ධානයක් පිහිටුවීමට සාකච්ඡා ආරම්භ කර ඇති අතර, සමඟි ජන බල සන්ධානයද එයට එක් කර ගැනිම සඳහා සැලැසුම් සකස් කර ඇත. එවැනි පොදු සන්ධානයක් සමඟ එක්ව කටයුතු කිරීමට සජිත් ප්‍රේමදාස අකැමැති නම්, ඔහු ඉවත් කර හෝ ඉදිරි කටයුතු කරගෙන යාමට
මේවා සජිත්ට තේරෙන්නේ නෑ
පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස ලබා ගත් ඡන්ද සංඛ්‍යාව මහා මැතිවරණය සඳහා ගළපමින්, ඉදිරිපත් කරනු ලබන ඇතැම් තර්ක අනුව සජිත් ප්‍රේමදාස මංමුළා වී ඇති බව වාර්තා වේ. ඔහුගේ සමීපතමයන් ඉදිරිපත් කර ඇති දත්ත අනුව ජාතික ජන බලවේගයට ආසන 105ක් ලැබෙන්නේ යැයි ද, සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ සමඟි ජන සන්ධානයට ආසන 78ක් ලබාගත හැකි
සජිත්ගේ දෙන්නෙක් උඩට දෙන්නෙක් බිමට
සමඟි ජන බල සන්ධානයේ මහා මැතිවරණ අපේක්‍ෂක ලැයිස්තුව සකස් කිරීමටත් පෙර දෙදෙනකු මන්ත්‍රීවරුන් ලෙස ස්ථිර වශයෙන්ම තෝරා ගන්නා බව හෙළි වී තිබේ. එම පක්‍ෂයේ ආධ්‍යාත්මික නායකයා සේ සැලැකෙන ලක්‍ෂ්මන් ෆොන්සේකාට පවතින සමීපතාව අනුව ඒ බවට අනුමාන කෙරේ. ඕස්ට්‍රේලියාවේ සිට ගෙන්වා ගන්නා ලද ටී. එම්. ඩිල්ෂාන් සහ ජනප්‍රිය නිළියක වන දමිතා අබේරත්න මේ ලෙස
සජිත්ගේ ආර්ථික මොළේ හිස්වෙයිද?
සමඟි ජන බල සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ එරාන් වික්‍රමරත්න යන තිදෙනා ඉවත්ව යාමට සූදානම් වන බව වාර්තා වේ. මේ අතර, ආචාර්ය හර්ෂ ද සිල්වාට ඊයේ (24දා) සෘජුවම එම පක්‍ෂයේ විරෝධය එල්ල කර ඇත. සජිත් ප්‍රේමදාසගේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කළ මූලිකයන් තිදෙනා වන
සජිත්ට මෙච්චර ඡන්ද ලැබුණේ කොහොමදැයි සමහරු පුදුම වෙනවා…
මේ තියෙන්නෙ මගේ පැහැදිලි කිරීම. ඔය වම් පැත්තේ තියෙන්නේ අපි මනෝවිද්‍යාවට ඉගෙනගත්තු “මෂ්ලෝගේ අවශ්‍යතා පිරමීඩය”.වටහාගැනීමේ පහසුව සඳහා එහි ද්විමාන ස්වරූපය (2-D projection) ත්‍රිකෝණයක් ලෙස දක්වමු. දකුණු පැත්තේ තියෙන්නේ මම වම් පැත්තේ පිරමීඩයේ එක් එක් ස්ථරයට (Layer) ගලපන්නට (mapping) උත්සාහ කරන සමාජයේ ස්ථර.(කොච්චර “සමාජවාදී” වෙන්න උත්සාහ කළත් ප්‍රායෝගික ලෝකයේ එහෙම ඒවා