බිරිඳ, දරුවෝ, අම්මා පවා පාවාදෙන සජිත්?
පුවත්
1 min read
251

බිරිඳ, දරුවෝ, අම්මා පවා පාවාදෙන සජිත්?

December 16, 2024
0

තමන් වෙනුවෙන් ඉටු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බිරිඳ, දරුවෝ, අම්මා ඇතුළු පරම්පාරවම එක්ක දිවුරමින් පොරොන්දු වූ කරුණු ඉටු නොකළ මගහැරිය බවත් සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් පැවති විශ්වාසය ඔහු කඩ කළ බවත් සඳහන් කරමින් කඩුවෙල ආසනයේ සමගි බල සන්ධානයේ සංවිධායක හිටපු පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සමගි ජන සන්ධානයෙන්

Continue Reading
ජාතික ලයිස්තුවෙන් හිරුණිකා හලලා…
පුවත්
0 min read
292

ජාතික ලයිස්තුවෙන් හිරුණිකා හලලා…

December 13, 2024
0

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයට ලැබුණු ඡන්ද පදනම මත හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර 05 සහඳා පුරප්පාඩු වී තිබූ මන්ත්‍රී ධුර 04 සඳහා මේ වනවිට මන්ත්‍රීවරු සිව් දෙනෙකු නම් කර ඇත. එම මන්ත්‍රීවරු අතර ජාතික ලයිස්තු මන්ත්‍රීධුරයක් වෙනුවෙනු දිගින් දිගටම කතා කරමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

Continue Reading
සජබ ලැයිස්තුවට වාරණයක්
පුවත්
0 min read
252

සජබ ලැයිස්තුවට වාරණයක්

December 12, 2024
0

සමගි ජන බල වේගයේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අද(12)දින කොළඹ දිසා අධිකරණය මගිනුයි. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයකු ඇතුළත් නොකර මන්ත්‍රී ධුර හතර නම් කිරීම වළක්වමිනුයි එම වාරණය නිකුත් කළේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ්

Continue Reading
පියාගේම දරුවෝ…
පුවත්
0 min read
310

පියාගේම දරුවෝ…

December 4, 2024
0

සමඟි ජන සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ දියණියගේ නොදන්නාකම හෝ දැනුම්වත්ව කරුණු විකෘති කිරීම හෝ පිළිබඳව අද (03දා) පාර්ලිමේන්තුව ආරම්භයේ දී ම අනාවරණය වී තිබිණි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ පොහොට්ටු ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කරන ලද ගිවිසුමට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කළ බව ඇය පාර්ලිමේන්තුවේ දී පැවසුවා ය. ජනතා

Continue Reading
ඩලස් කැපිලා, සජිත් විනාසයි…
පුවත්
0 min read
297

ඩලස් කැපිලා, සජිත් විනාසයි…

November 28, 2024
0

පසුගිය මහා මැතිවරණයේ දී සමඟි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා දීමේ ප්‍රමුඛතා අනුව ඉදිරියෙන් සිටි ඩලස් අලහප්පෙරුම කැපී යාම සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂකයෝ අදහස් ඉදිරිපත් කරමින් සිටිති. එම පක්‍ෂයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර එම මන්ත්‍රී ධුරයක් සඳහා ඔහු විසින් ම නම් කර ගනු ලැබූ අතර, මුල් අවස්ථාවේ දී ම ඩලස් අලහප්පෙරුමව කපා හරිනු ලැබී ය.

Continue Reading
අනුරට මුහුණ දෙන්න රනිල් සජිත් පන්නලා, අලුත් කෙනෙක්…
පුවත්
0 min read
298

අනුරට මුහුණ දෙන්න රනිල් සජිත් පන්නලා, අලුත් කෙනෙක්…

November 27, 2024
0

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බල සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස යන දෙදෙනා ම ඉවත් කර නව සන්ධානයක් පිහිටුවීම කෙරෙහි සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ. එම පක්ෂ දෙක ඒකාබද්ධ කරමින් නව සන්ධානයක් ගොඩ නැගීමටත් මෙතෙක් පසුගිය මැතිවරණ කිහිපය පුරා ක්‍රියාකාරීව මෙම පක්ෂ දෙකකටම අදාළව නොසිටි පුද්ගලයෙකු

Continue Reading
නායකත්වයේ පමණක් නෙවෙයි අපේ ප්‍රතිපත්තිය පිළිබඳවත් ප්‍රශ්න තිබෙනවා – තිස්ස අත්තනායක
පුවත්
0 min read
243

නායකත්වයේ පමණක් නෙවෙයි අපේ ප්‍රතිපත්තිය පිළිබඳවත් ප්‍රශ්න තිබෙනවා – තිස්ස අත්තනායක

November 26, 2024
0

නායකත්වයේ පමණක් නොව සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල පිළිබඳව සහ ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රශ්න තිබෙන බවත් ඒ අනුව පක්ෂය තුළ පූර්ණ ප්‍රතිසන්ධනයක් අවශ්‍ය බවත් එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි. ඔහු මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වන සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක

Continue Reading
සජිත් පිලේ තවත් රහසක් ලීක් 
පුවත්
0 min read
258

සජිත් පිලේ තවත් රහසක් ලීක් 

November 20, 2024
0

සමඟි ජන සන්ධානයේ ප්‍රබලයකු වන ලක්‍ෂ්මන් කිරිඇල්ල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම සඳහා ගෙන ගිය කූට ක්‍රියාමාර්ගයක් හෙළි වී තිබේ. ‘ලංකාදීප’ වෙබ් අඩවිය ඒ බව මුලින්ම හෙළි කර තිබුණේ, ‘ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්’ යනුවෙනි. දැනට හෙළි වී තිබෙන තොරතුරු අනුව මල්වතු මහනාහිමි එවැනි ඉල්ලීමක් සිදු කර නොමැත. එය

Continue Reading
සජබ අභ්‍යන්තර ගැටුම් දිනින් දින තීව්‍රර වේ
පුවත්
0 min read
316

සජබ අභ්‍යන්තර ගැටුම් දිනින් දින තීව්‍රර වේ

November 20, 2024
0

සමඟි ජන සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහක් ලැබී තිබූ අතර, එම පක්‍ෂයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර ඔහු විසින්ම ඔහුගේ නම එක් මන්ත්‍රී ධුරයක් සඳහා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරවාගෙන තිබේ. ඉතිරිව තිබෙන මන්ත්‍රී ධුර හතර වෙනුවෙන් ප්‍රබලයන් පස්දෙනකු අතරේ ගැටීමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. ඉමිටියාස් බාකීර් මාකාර්, මනෝ ගනේෂන්,

Continue Reading
පස්දෙනාගේ කල්ලිය පාර්ලිමේන්තුවේ !
පුවත්
0 min read
287

පස්දෙනාගේ කල්ලිය පාර්ලිමේන්තුවේ !

November 20, 2024
0

පසුගිය කාලයේ මූල්‍ය අවභාවිත කිරීම් පිළිබඳව සහ මූල්‍ය අපරාධ චෝදනා එල්ල වෙමින් සිටි මැති, ඇමැතිවරුන් අතුරින් අවම වශයෙන් පස්දෙනකු මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ගැසට් මඟින් ප්‍රකාශ කර ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සජිත් ප්‍රේමදාස එම පස්දෙනා අතුරින් ප්‍රමුඛයෙකි. ඊට

Continue Reading