සජබ ලැයිස්තුවට වාරණයක්
සමගි ජන බල වේගයේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අද(12)දින කොළඹ දිසා අධිකරණය මගිනුයි. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයකු ඇතුළත් නොකර මන්ත්‍රී ධුර හතර නම් කිරීම වළක්වමිනුයි එම වාරණය නිකුත් කළේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ්
පියාගේම දරුවෝ…
සමඟි ජන සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ දියණියගේ නොදන්නාකම හෝ දැනුම්වත්ව කරුණු විකෘති කිරීම හෝ පිළිබඳව අද (03දා) පාර්ලිමේන්තුව ආරම්භයේ දී ම අනාවරණය වී තිබිණි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ පොහොට්ටු ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කරන ලද ගිවිසුමට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කළ බව ඇය පාර්ලිමේන්තුවේ දී පැවසුවා ය. ජනතා
ඩලස් කැපිලා, සජිත් විනාසයි…
පසුගිය මහා මැතිවරණයේ දී සමඟි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා දීමේ ප්‍රමුඛතා අනුව ඉදිරියෙන් සිටි ඩලස් අලහප්පෙරුම කැපී යාම සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂකයෝ අදහස් ඉදිරිපත් කරමින් සිටිති. එම පක්‍ෂයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර එම මන්ත්‍රී ධුරයක් සඳහා ඔහු විසින් ම නම් කර ගනු ලැබූ අතර, මුල් අවස්ථාවේ දී ම ඩලස් අලහප්පෙරුමව කපා හරිනු ලැබී ය.
අනුරට මුහුණ දෙන්න රනිල් සජිත් පන්නලා, අලුත් කෙනෙක්…
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බල සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස යන දෙදෙනා ම ඉවත් කර නව සන්ධානයක් පිහිටුවීම කෙරෙහි සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ. එම පක්ෂ දෙක ඒකාබද්ධ කරමින් නව සන්ධානයක් ගොඩ නැගීමටත් මෙතෙක් පසුගිය මැතිවරණ කිහිපය පුරා ක්‍රියාකාරීව මෙම පක්ෂ දෙකකටම අදාළව නොසිටි පුද්ගලයෙකු
නායකත්වයේ පමණක් නෙවෙයි අපේ ප්‍රතිපත්තිය පිළිබඳවත් ප්‍රශ්න තිබෙනවා – තිස්ස අත්තනායක
නායකත්වයේ පමණක් නොව සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල පිළිබඳව සහ ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රශ්න තිබෙන බවත් ඒ අනුව පක්ෂය තුළ පූර්ණ ප්‍රතිසන්ධනයක් අවශ්‍ය බවත් එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි. ඔහු මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වන සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක
සජිත් පිලේ තවත් රහසක් ලීක්
සමඟි ජන සන්ධානයේ ප්‍රබලයකු වන ලක්‍ෂ්මන් කිරිඇල්ල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම සඳහා ගෙන ගිය කූට ක්‍රියාමාර්ගයක් හෙළි වී තිබේ. ‘ලංකාදීප’ වෙබ් අඩවිය ඒ බව මුලින්ම හෙළි කර තිබුණේ, ‘ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්’ යනුවෙනි. දැනට හෙළි වී තිබෙන තොරතුරු අනුව මල්වතු මහනාහිමි එවැනි ඉල්ලීමක් සිදු කර නොමැත. එය
සජබ අභ්‍යන්තර ගැටුම් දිනින් දින තීව්‍රර වේ
සමඟි ජන සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහක් ලැබී තිබූ අතර, එම පක්‍ෂයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර ඔහු විසින්ම ඔහුගේ නම එක් මන්ත්‍රී ධුරයක් සඳහා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරවාගෙන තිබේ. ඉතිරිව තිබෙන මන්ත්‍රී ධුර හතර වෙනුවෙන් ප්‍රබලයන් පස්දෙනකු අතරේ ගැටීමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. ඉමිටියාස් බාකීර් මාකාර්, මනෝ ගනේෂන්,
පස්දෙනාගේ කල්ලිය පාර්ලිමේන්තුවේ !
පසුගිය කාලයේ මූල්‍ය අවභාවිත කිරීම් පිළිබඳව සහ මූල්‍ය අපරාධ චෝදනා එල්ල වෙමින් සිටි මැති, ඇමැතිවරුන් අතුරින් අවම වශයෙන් පස්දෙනකු මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ගැසට් මඟින් ප්‍රකාශ කර ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සජිත් ප්‍රේමදාස එම පස්දෙනා අතුරින් ප්‍රමුඛයෙකි. ඊට
සජිත් විපක්ෂ නායකකමෙන් දොට්ට…
පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන බහුතර මන්ත්‍රී ධුර සංඛ්‍යාව ලබාගෙන සිටින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායක ධුරය අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. පසුගිය පාර්ලිමේන්තු කාලය පුරාම ඔහු විපක්ෂ නායක ලෙස තනි ඒකාධිපති රංගනයක යෙදී සිටීම, විපක්ෂයක් ලෙස සාමූහිකව කටයුතු නොකිරීම සහ දැඩි අහංකාරත්වයකින්
රනිල් ගියේ රට අනාථ කරලා…
හිටපු ජනාධිපති රනිල් වීක්‍රමසිංහ ගෙදර ගියේ රටේ ජනතාව අනාථ කර බවත් මේ තත්ත්වයෙන් රට ගොඩ ගන්න නම් ඉදිිරි වසර හතර තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කල යුතු බවත් සජබ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අද (30) දෙමටගොඩ දී පැවති ජන හමුවක එක්වෙමින්. IMF නව ගිවිසුම හරහා 2033 සිට