“අපිට කිව්වෙත් නෑ, අපි දන්නෙත් නෑ” – සජිත්ගේ ඉන්දීය සංචාරය ගැන සජබය තුළ මතභේදයක්?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඉන්දීය නිල සංචාරය පිළිබඳව තමන් හෝ සමගි ජන බලවේග පක්ෂය දැනුවත් නොසිටි බවත්, තමන් ඒ පිළිබඳව දැනගත්තේ පුවත්පත් මාර්ගයෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි. ‘හිරු සලකුණ’ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව සිදුකළේය. මෙම සංචාරය නිල ආරාධනාවක් මත සිදුවූවක්දැයි මාධ්‍යවේදීන් නැගූ
විදුලි බිල අඩු වුණේ සජබ පාරට බහිනව කියපු නිසයි !
විදුලි බිල 6.8%කින් ඉහළ නැංවීමට ආණ්ඩුව ගත් තීරණය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් රට වටා ගොස් මහපාරට බසින බවට කළ දැඩි බලපෑම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. මහනුවරදී පැවති හමුවකදී ඔහු මේ බව පැවසුවේ, එම තීරණය පිළිබඳව මහජන උපයෝගීතා
විපක්ෂ නායක සජිත් ඇතුළු මන්ත්‍රීවරු 57ක් වත්කම් ප්‍රකාශ කර නෑ
2023 අංක 09 දරන නව දූෂණ විරෝධී පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධියට පත්කළ යුතු වුවද, එම නීතියට පිටුපාමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආණ්ඩු පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු මේ දක්වා සිය වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර නොමැති
රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාපය තීරණයක් ගනී: සජබයට ගිය අයට යළි දොර විවරයි
සමගි ජන බලවේගය (සජබ) සමග එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගත් සියලුම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට පනවා තිබූ තහනම් නියෝග ඉවත් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම වැදගත් තීරණයට එළඹ ඇත. මෙම
හිටපු ජනපති වරප්‍රසාද කපන පනතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක්
හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන විශේෂ වරප්‍රසාද සහ හිමිකම් අහෝසි කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවට
සජබ නායකයා වෙනස් වෙන්න ඕන
සමග ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. නායකත්වයට සුදුසු සැලකිය යුතු පිරිසක් එම පක්ෂයේ සිටින බවද ඔහු සඳහන් කළේය. මැතිවරණ පරාජය වීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මෙන්ම එහි සෙසු සාමාජිකයන්ද වගකීම බාරගත යුතු බව පැවසූ දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ පරාජයට රනිල් වික්‍රමසිංහ මහතා
කිරිබත් කන්නත් හාල් නෑ කියූ සජිත් දැන් වෙන කතාවක් කියනවා
සහල් ආනයනය කරන්න තීරණය කළේ කීරි සම්බා වල ප්‍රශ්නයක් නිසා බව වෙළෙඳ ,අලෙවි හා පාරිභෝගික සේවා වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “පහුගිය කාලයේ කිරි බත් කන්නත් හාල් නෑ කියපු විපක්ෂ නායක දැන් සහල් අතිරික්තයක් තිබෙන බව කියනවා. මේ ප්‍රශ්න ඇතුලේ බොහෝ උත්තර තියෙනවා. මහ කන්නයේ වී හෙක්ටයාර් පන්ලක්ෂ තිස් දාහක්
සජිත් ගොළු වෙයි…ප්‍රබලයන් බලු වෙයි…
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දින ගණනාවක් පුරා දැඩි නිහඬතාවයක සිටි අතර, කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එම පක්ෂයේ ප්‍රබලයන් සිව් දෙනෙකු ද නිහඬතාවයක ගිල්ලා ඇතැයි වාර්තා වේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එස්. එම්. මරික්කාර්, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සහ එරාන් වික්‍රමරත්න යන සිව් දෙනා නිහඬ
සජිත්ට විශේෂ ජයග්‍රහණයක්
සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුද පුපුරා යාමෙන් දැන් මේ වනවිට විකාර රූපී රංගනයක් බවට පත් කිරීමේ නායකත්වය සජිත් ප්‍රේමදාසට හිමි වී ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබේ. එම පක්ෂයෙන් ඉල්ලා අස් වූ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරු කිහිප දෙනෙකු නැවත එම තනතුරුවලට ම පත්කර ගැනීමට සජිත් ප්‍රේමදාස සමත් වී සිටී.
බලය වෙනුවෙන් නයි -මුගටි එක බෝට්ටුවට
බහුතරය විපක්ෂයට ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න එජාප – සජබ එකඟතාවක් 2025 පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟත්වය පළ කර තිබේ. 2025 පළාත් පාලන මැතිවරණයේ දී රටේ