හිරුණිකාව කපලා- වෙන දෙන්නෙක් ගේමට
පුවත්
0 min read
374

හිරුණිකාව කපලා- වෙන දෙන්නෙක් ගේමට

August 10, 2024
0

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරුවන් කළ හරීන් ප්‍රනාන්දු සහ අනූෂ නානායක්කාර යන දෙදෙනාගෙන් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී පුරප්පාඩුව පිරවීම සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නම් කිරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් හෙළි වේ. පසුගිය මහා මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් තරඟ කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මන්ත්‍රී ධුරටක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් ජනතා ඡන්දයක් හිමි

Continue Reading
බියගුලු සජිත් ගැන ෆොන්සේකාගෙන් තවත් හෙලිදරව්වක්
පුවත්
0 min read
376

බියගුලු සජිත් ගැන ෆොන්සේකාගෙන් තවත් හෙලිදරව්වක්

August 10, 2024
0

සමගි ජන බලවේගයේ ඉල්ලා අස් වූ ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොකළ කරුණු රැසක් අද (09) දහවල් මාධ්‍ය හමුවේ අනාවරණය කරන ලදී. ඔහු එහිදී අවධාරණය කළේ ප්‍රධාන කරුණු දෙකක් නිසා සජිත් ප්‍රෙමදාසගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වී තිබූ බවයි. අරගලය සමයේ රජය බාරගන්නා

Continue Reading
සජබෙ නායක කාන්තාවන් නොසලකා හරී
පුවත්
0 min read
382

සජබෙ නායක කාන්තාවන් නොසලකා හරී

August 10, 2024
0

සමගි ජන බල සන්ධානය ආරම්භ කිරීම සම්බන්ධ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය සාර්ථක කර ගැනීමට දායක වීම සම්බන්ධයෙන් කාන්තාවන් නොසලකා හැර තෝරා ගත් 5 දෙනෙකු පමණක් සජිත් ප්‍රේමදාසගේ විශේෂ ස්තුතියට ලක් වී ඇති බව වාර්තා වේ. එහි දී කාන්තාවන්ගේ කැපවීම නොසලකා හැර තිබීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත් වී ඇති බවත්,

Continue Reading
කිහිප දෙනෙක් රිවර්ස් කරලා
පුවත්
0 min read
450

කිහිප දෙනෙක් රිවර්ස් කරලා

August 9, 2024
0

සමගි ජන බල සන්ධානය සඳහා ඊයේ (08) ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයට පැමිණ එම සන්ධානය සමඟ එක්වීමට පොරොන්දු දී සිටි පුද්ගලයින් ගණනාවක් අවසන් මොහොතේ මඟහැර ගොස් ඇති බව වාර්තා වේ. මේ අතරින් විශේෂ අවධානය යොමු වී තිබෙන්නේ රිෂාද් බදියුදීන්, රොෂාන් රණසිංහ සහ ගාමිණි වලේබඩ යන මන්ත්‍රීවරුන් තිදෙනා කෙරෙහි ය. රිෂාද් බදියුදීන්

Continue Reading
සජිත්ට සහය දෙන කණ්ඩායම එක්වෙයි
පුවත්
0 min read
351

සජිත්ට සහය දෙන කණ්ඩායම එක්වෙයි

August 8, 2024
0

සමගි ජන බලවේගය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක මන්ත්‍රීවරු අද සජිත් ප්‍රේමදාස මහතාටසාහය දන සන්ධානයකට අත්සන් කළා. සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, පලනි දිගම්බරම්, වී. රාධා ක්‍රිෂ්ණන්, ආණ්ඩුවෙන් ඉවත් වූ පොහොට්ටුවේ ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, ජී.එල්. පීරිස් සහ හිටපු මන්ත්‍රීවරයෙකු වන අර්ජුන රණතුංග යි මෙම සන්ධාන ගතවීමේ

Continue Reading
ගුරුවරු නැත්නම් මම අද මෙතන නෑ
පුවත්
0 min read
349

ගුරුවරු නැත්නම් මම අද මෙතන නෑ

August 3, 2024
0

රට බිඳ වැටී තිබෙන තැන පිළිබඳව තැන් තැන්වල විවිධ විග්‍රහ තිබුණත් මෙය ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගය අතට බලය හුවමාරු කර ගැනීමෙන් පමණක් බව පැහැදිලි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඊයේ (02) කොළඹ, මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව අමතමින් ඔහු

Continue Reading
පියානෝ නැත්නම් පුතනෝ කොතැනැයි…
පුවත්
0 min read
310

පියානෝ නැත්නම් පුතනෝ කොතැනැයි…

July 31, 2024
0

මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලයට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ හැකියාව පිළිබඳව සියලු දෙනාට දැනගත හැකි වනු ඇති බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, සජබ කැකිරාව සංවිධායක පී. හැරිසන් පවසනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා සියයට 42 ක ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගත් නමුත් ඔහු තනිව පක්ෂයක් පිහිටවූ විට එම අගය සියයට 27

Continue Reading
ජලනිගෙන් සැලෝන් කෙරුවාව…
පුවත්
0 min read
408

ජලනිගෙන් සැලෝන් කෙරුවාව…

July 25, 2024
0

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නිවාස හා ඉදි කිරීම් ඇමති ලෙස 2015 – 2019 කාලයේ සිටි අවස්ථාවේ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව සතු මුදල් අවභාවිතා කිරීම පිළිබඳව තොරතුරු රැසක් හෙළි වී තිබේ. එම සංස්ථාවේ අභ්‍යන්තර විගණන ඒකකය විසින් සිදු කරන ලද විගණනයේ දී හෙළි වී තිබෙන්නේ රුපියල් ලක්ෂ 420ක මූල්‍ය

Continue Reading
ට්‍රම්ප්ට වගේ සජිත්ටත් වෙඩි තියයි.. සජිත්ගේ ආරක්ෂාව වහා තර කරන්න
පුවත්
1 min read
363

ට්‍රම්ප්ට වගේ සජිත්ටත් වෙඩි තියයි.. සජිත්ගේ ආරක්ෂාව වහා තර කරන්න

July 15, 2024
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ආරක්ෂාව වහා තරකරන ලෙස සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න රජයට දන්වයි. 2024 ජනපතිවරණයට තරග කරන බවට සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කර ඇති සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ආරක්ෂා කිරීමේ වගකීම හා යුතුකම රජය සතු බවද ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා කියා සිටියි. මන්ත්‍රීවරයා රජයෙන් එම ඉල්ලීම සිදුකර ඇත්තේ, ඇමරිකාවේ

Continue Reading
මාව සජබෙන් එළවන්න කාටවත් බැහැ… ෆොන්සේකා සැරටම අමතයි… සජබේ දූෂිතයන් ඉන්නා බව යළිත් කියයි…
පුවත්
0 min read
370

මාව සජබෙන් එළවන්න කාටවත් බැහැ… ෆොන්සේකා සැරටම අමතයි… සජබේ දූෂිතයන් ඉන්නා බව යළිත් කියයි…

July 15, 2024
0

එක එක් කෙනාට ආස වුන පළියට, එක එක් කෙනාට හිතුණ පළියට තමන්ව සමඟි ජන බලවේගයේ සභාපති ධුරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට කිසිවෙකුට නොහැකි බවත් තමන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් පවා ලබාගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි. ඔහු මේ බව සඳහන්

Continue Reading