සාගල, සජිත් දෙදෙනාටම පාඩමක්
විශ්‍රාමික ජේෂ්ඨ පොලිස්පති රවී සෙනෙවිරත්න ඇතුළු කිහිප දෙනෙකු ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව සහ විපක්ෂය එක්වී එල්ල කර තිබෙන පීඩනය සම්බන්ධයෙන්ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දැඩි ප්‍රතිචාර දක්වනු ලැබීය. ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඍජුව ම මැදිහත් වී කරන ලද කැත වැඩේ නතර කරන
“නිවටයෝ වගේ පැනලා යන්නේ නෑ..!” නිවට සජිත්
තම ප්‍රතිපත්ති පිළිබඳව සජීවී රූපවාහිනී විවාදවලින් “නිවටයෝ වගේ පැනලා යන්නේ නෑ..!” වැනි ප්‍රකාශ පාසල් දරුවන් ඉදිරියේ දිගින් දිගටම කළ සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමඟ මුහුණට මුහුණ විවාදයට සහභාගී නොවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රතිචාර පළ වෙමින් තිබේ. මේ අතර ජන මාධ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ
රනිල්ගේ උගුලේ සිරවූ සජිත්
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාදී එම පක්ෂයේ සංහිඳියා කමිටුවට පත් කිරීම මගින් රනිල් වික්‍රමසිංහ විසින් අටවන ලද උගුලේ සජිත් ප්‍රේමදාස දැඩිව හසුවී ඇති බව වාර්තා වේ. රංජිත් මද්දුමබණ්ඩාර එම සාමාජිකත්වය ලබාදීම මේ දක්වා ප්‍රතික්ෂේප කර නැති අතර ඔහුට එම සාමාජිකත්වය ලබාදීම පිළිබඳව සජිත්
හිච්චි ප්‍රේමදාසගේ ළදරු වැඩක් – පාර්ලිමේන්තුවේදීත් කොපි කරලා
අද (04) පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අඛණ්ඩ වැඩ වර්ජනය පිළිබඳ ප්රශ්නය සජිත් ප්‍රේමදාස ද ලබා ගෙන තිබීමේ ළදරු ප්රයත්නයක් හෙළිවිය. ජාතික ජන බලවේගයේ නායකයා විපක්ෂ නායක කාර්යාලය මගින් කතානායක වෙත යොමු කර තිබූ එම ප්රශ්නය ඉතා සුළු වෙනස්කම් සහිතව
ප්‍රේමදාස ආර්යාවට මලපනී…කාන්තා රැලි නවත්වයිද?
ජාතික ජන බලවේගය අනුව යමින් සජිත් ප්‍රේමදාස පිල ද රටේ විවිධ ප්‍රදේශවල කාන්තා රැලි පවත්වමින් සිටි ප්රචාරක ව්‍යාපාරය ආර්යාවකගේ මැදිහත්වීමෙන් නතරවී ඇති බව වාර්තා වේ. දිස්ත්‍රික් කිහිපයක එම කාන්තා රැලි පැවැත්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ හිටපු මන්ත්‍රීවරියක ජනප්‍රිය වෙමින් ඉදිරියට පැමිණීම නිසා ආර්යාවක් කළබල වී ඇති බව හෙළි වේ. මේ අතර
සජබේ රත්තරංගෙන් ප්‍රා.ලේට තගක්
සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට තර්ජනය කර දින දෙකක් ගත වී තිබුණත් මේ වනතුරුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් පවත්වා නැති බව අනාවරණය වේ. එම මන්ත්‍රීවරයාගේ චන්ඩිකම පිළිබඳව සමගි ජන බලවේගය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත. එමෙන් ම රජයේ පරිපාලන නිලධාරියෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව
ෆොන්සේකා නිසා සජිත් කැළඹේ
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නායකත්වය දුන් යුද්ධය සහ එය පසුපස තිබූ මේ දක්වා සඟවන ලද දේශපාලන කතාව කෘතියකින් එළිදැක්වීම සම්බන්ධයෙන් ප්‍රබලයන් ගණනාවක් කළබල වී ඇති බව වාර්තා වේ. සජිත් ප්‍රේමදාස එසේ කළබල වූවන් අතර ප්‍රමුඛයෙක් වී ඇති බව හෙළිවේ. සරත් ෆොන්සේකා සමඟ සංහිඳියාවක් ඇති කර ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස විසින්
සජිත්ගේ අවසාන මාස කිහිපය…
පසුගිය මැයි දිනය රැලිය වෙනුවෙන් පූර්ව සැලසුම් කටයුතුවලදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කරන ලද ප්‍රකාශයක් පුවත්පතක පළ වී තිබී මේ වනවිට එහි ඡායාරූපයක් සමඟ සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අතර හට ගෙන තිබෙන අභ්‍යන්තර ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා වූ අවස්ථාවක් එසේ හෙළි වී
සජිත්ගෙ බොරු සමීක්ෂණ වාර්ථාවේ පැටිගිරිය එළියට
UNHCR Sri Lanka සමීක්ෂණ වාර්ථාව නමින් සමාජ මාධ්‍ය තුළ වාර්ථා පළවූ ජනතා මතය පිළිබඳ සමීක්ෂණ අසත්‍ය වාර්ථාව සමගි ජන බලවේගය විසින් නිර්මාණය කරන ලද එකක් බව දැන් අනාවරණය වෙනවා. සාක්ෂි සහිතව මේ බව වාර්තා කරන්නේ සමාජ මාධ්‍ය විසින්මයි. අදාළ අසත්‍ය සමීක්ෂණ වාර්ථාව අංක 97, රොස්මිඩ් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේ
සජිත්ගෙන් හාහුවක් නෑ
ලබන මස 6 වෙනිදා යෝජිත විවාදය පැවැත්වීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කැමැත්ත පළකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට කළ ආරාධනයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. යෝජිත විවාදයේ වත්මන් තත්ත්වය පිළිබඳව ‘ලංකාදීප’ වෙබ් අඩවිය අද (21)