සජිත් සරණ යන පිරිස රාජිත හෙළිකරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස සමගි විය යුතු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ කළ ප්‍රකාශය නිවැරදි බවත් එය රට වෙනුවෙන් ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වූ බවත් රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය. “මාත් සජිත් ප්‍රේමදාසට සහ රනිල් වික්‍රමසිංහට එජාපය සමඟ සහයෝගයෙන් කටයුතු කරන කියලා ඒත්තු ගැන්වීමට උත්සාහ කළා. නමුත් සජිත්
අද හෙටම තුනට කැඩෙන සජබේ
සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේදි පිල් තුනකට බෙදි ඇති බව අනාවරණය වේ. එම බෙදීම් ශාරිරික ප්‍රහාර දක්වා වර්ධනය වීම හේතුවෙන් පසුගිය 22 වෙනිදාට යොදා ගෙන තිබු එළිදැක්වීම නොහැකි විය. ඉන් පසුව එය එළි දැක්වීමට සැලසුම් කළ ද, මෙයට පෙර නොතිබුණු පිල් තුනකට ආරම්භයේ දී ම
සජබ ප්‍රතිපත්ති හෙට
සජබ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයත් 29 නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ පවසා ඇත්තේ අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සැලසුම් සියල්ල මේ වනවිට අවසන් කර ඇති බවයි. මීට පෙර සජබ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලබන බව පැවසුවේ අගෝස්තු 22 වෙනිදා යි.
මොන ප්‍රතිපත්තිද? වරෙන් වලියක් බලන්න
පසුගිය 22 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණ ද අභ්‍යන්තරයේ ඇති වූ මතගැටුමක් ඉක්මවා ගිය ගැටුමක් නිසා එම සැලැසුම සම්පූර්ණයෙන් ම බිඳ වැටී ඇතැයි වාර්තා වේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල සජිත් ප්‍රේමදාස විවේචනය කරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ
ප්‍රතිපත්ති නැති සමගියේ ප්‍රතිපත්ති කෝ
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය 22 වනදා එළිදක්වන බව සඳහන් කළද එදින එය එලිදැක්වීමක් සිදු නොකළ අතර මේ දක්වාම එය එළි දක්වා නැත. එය එළිදැක්වීමට අදාළ සියලු කටයුතු ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සූදානම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පසුගිට
දුප්පතාගේ හිතවතාගේ සුර සැප
දුප්පතාගේ හිතවතා ආදී අන්වර්ථ නාමවලින් තමන්ව හඳුන්වා ගත් රණසිංහ ප්‍රේමදාස අගමැතිව සිටි සමයේ නාස්තිකාර වියදම් කළ ආකාරය සහ කාර්ය මණ්ඩලයේ පිරිස් බිම නිදා ගැනීමට සැලැස්වූ ආකාරය හෙළි කර තිබේ. නුවරඑලිය අගමැති මන්දිරයේ සූපවේදියෙකු ලෙස සිටි එස්. ඩබ්ලිව්. පී. හේමපාල ඊයේ (25) දේශය පුවත්පතට මේ සම්බන්ධ විස්තර හෙළිකර තිබිණි. ඒ අතරින්
සජිත්ගෙ තවත් වැඩක් හබක්…කව්ද මේ “කෝකටත් තෛලය”
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ විශේෂ ප්‍රකාශයක් කළ තලතා අතුකෝරලට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට මන්ත්‍රිනි රෝහිණී කවිරත්න සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යොදාගැනීමට දරණලද ප්‍රයත්නයක් සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ වනවිට වාර්තා වන්නේ තලතා අතුකෝරල සජිත් ප්‍රේමදාසගේ පටු අරමුණු සහ අත්තනෝමතික තීරණ ගැනීම මෙන්ම
සජිත්ගේ තවත් වීරක්‍රියාවක්
විපක්ෂ නායක ධුරයේ බලතල අයුතු ලෙස යොදා ගනිමින් පොහොට්ටු මන්ත්‍රීවරයෙකු තම වේදිකාවට ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස ඍජුව ම මැදිහත් වී හෙළිකොප්ටර් යානයක් යැවීමට කතා කළ ආකාරය අනාවරණය වී ඇත. මෙලෙස තම පිලට ගැනීමට උත්සාහ කර ඇත්තේ වීරවංශ පිලේ මේ වනවිට ඉතිරිව සිටින මන්ත්‍රිවරු කිහිප දෙනා අතරින් කෙනෙකු වන ගාමිණි වලේබොඩ
ජනාධිපති මූලික අයිතිවාසිකම් කඩ කරලා – සජිත් ප්‍රේමදාස
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට තරඟ කරනු ලබන්නේම මෙරට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පුද්ගලයෙක් ලෙස බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ සජබ සංවිධානය කරන ලද ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින්. මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හරහා ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවද ඔහු කියා සිටිනවා. මේ
සජිත්ගේ තිස්සට මාලිමාවෙන් පැය කීපයක්
සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් ගෙන යන ව්‍යාජ ප්‍රචාරය පිළිබඳව ඉදිරි පැය කිහිපය තුළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර සමාව නොගත හොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කර සිටී. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක්