නාමල්ගේ බිරිඳ කරළියට; සජිත් ප්‍රේමදාසට අලුත් දේශපාලන අභියෝගයක්
විශේෂංග
0 min read
19

නාමල්ගේ බිරිඳ කරළියට; සජිත් ප්‍රේමදාසට අලුත් දේශපාලන අභියෝගයක්

February 28, 2026
0

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ලන්ඩන් සංචාරයෙන් අනතුරුව ඔහුගේ බිරිඳ මුල්කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ දියත් වී ඇති පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙළ, අනාගත දේශපාලන සැලසුමක කොටසක් විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල පොහොට්ටු හිතවාදී ශිෂ්‍ය පිරිසක් විසින් සංවිධානය කර තිබූ හමුවීම් සාර්ථක කර ගැනීමට නොහැකි වන බව කල්තියා

Continue Reading
මුජිබර්ගේ ‘කැලෑ උසාවි’ කතාවට කරුණු සහිත පිළිතුරක්: විනිසුරුවන් ඉල්ලා අස්වූ කතාව බොරුවක්
පුවත්
0 min read
93

මුජිබර්ගේ ‘කැලෑ උසාවි’ කතාවට කරුණු සහිත පිළිතුරක්: විනිසුරුවන් ඉල්ලා අස්වූ කතාව බොරුවක්

February 10, 2026
0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පසුගියදා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණයට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානය යොමු වී තිබේ. විශේෂයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් ඉල්ලා අස්වන බවට මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සත්‍යය විකෘති කිරීමක් සහ ජනතාව නොමග යැවීමක් බව කරුණු අනාවරණය වී ඇත. අදාළ

Continue Reading
හර්ෂ ද සිල්වාට එරෙහිව සජිත්ගේ පිලෙන් ප්‍රහාරයක්
පුවත්
0 min read
78

හර්ෂ ද සිල්වාට එරෙහිව සජිත්ගේ පිලෙන් ප්‍රහාරයක්

February 3, 2026
0

වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳ සත්‍ය හෙළි කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉලක්ක කර ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිතවත් කණ්ඩායමක් විසින් සංවිධානාත්මක ප්‍රහාරයක් දියත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. එහි නවතම සිදුවීම ලෙස, සජිත් ප්‍රේමදාසගේ සමීපතමයෙකු වන චරිත් අබේසිංහ විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට

Continue Reading
සජිත් – නාමල් එකතුවෙන් ආණ්ඩුවට එරෙහිව සතිපතා මඩ ප්‍රහාරයක්
පුවත්
1 min read
67

සජිත් – නාමල් එකතුවෙන් ආණ්ඩුවට එරෙහිව සතිපතා මඩ ප්‍රහාරයක්

January 24, 2026
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පිරිසක් එක්ව වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඉලක්ක කර ගනිමින් සැලසුම් සහගත අවලාද ව්‍යාපාරයක් දියත් කිරීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී තිබේ. සතියකට එක් වරක් බැගින් මෙම විකෘති හෝ අවලාදාත්මක ප්‍රචාර මුදා හැරීම මොවුන්ගේ උපාය මාර්ගය වී ඇත. මෙම මෙහෙයුම සඳහා සජිත්

Continue Reading
අගමැතිනියට එරෙහි විශ්වාසභංගය අතුරුදන්; දින 10ක් ගියත් අත්සන් මදි
පුවත්
0 min read
50

අගමැතිනියට එරෙහි විශ්වාසභංගය අතුරුදන්; දින 10ක් ගියත් අත්සන් මදි

January 21, 2026
0

රජය විසින් හඳුන්වා දී ඇති නව අධ්‍යාපන පරිවර්තනය “අධ්‍යාපන අසභ්‍යකරණය” ලෙස හඳුන්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායම ගෙන ඒමට සූදානම් වූ විශ්වාසභංග යෝජනාව මේ වන විට අසාර්ථක වී ඇති බව වාර්තා වේ. විපක්ෂ නායකවරයා මෙම යෝජනාවට මුලින්ම අත්සන් තබා මේ වන විට දින 10කට

Continue Reading
නුගේගොඩ රැලිය අසාර්ථක වෙද්දී, සජිත් එජාපය සමග යළි එක්වීමේ සූදානමක්
පුවත්
0 min read
84

නුගේගොඩ රැලිය අසාර්ථක වෙද්දී, සජිත් එජාපය සමග යළි එක්වීමේ සූදානමක්

November 24, 2025
0

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇති බව, එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කර තිබේ. මෙම හෙළිදරව්ව සිදුවන්නේ, පක්ෂ දෙක අතර සන්ධානගත වීමක් සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ සමග එක්ව “පොදු විපක්ෂය” නමින්

Continue Reading
සජබය දෙකඩයි? නුගේගොඩ රැලිය සහ අයවැය ඡන්දය අභ්‍යන්තර බෙදීමක් මතු කරයි
පුවත්
0 min read
122

සජබය දෙකඩයි? නුගේගොඩ රැලිය සහ අයවැය ඡන්දය අභ්‍යන්තර බෙදීමක් මතු කරයි

November 17, 2025
0

“පොදු විපක්ෂය” යනුවෙන් හඳුන්වන කණ්ඩායම සමග ලබන වසරේදී එක්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර ප්‍රකාශ කර තිබේ. ලබන 21 වනදා නුගේගොඩදී පැවැත්වෙන රැලියට එක්වීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත. මෙම ප්‍රකාශයත් සමග, සමගි ජන බලවේගය එම රැලිය මුල් කරගනිමින් මේ වන විටත් මුහුණ දී

Continue Reading
සමගි ජන බලවේගයේ පරස්පර මත – වතු කම්කරු වැටුප් වැඩිවීමට එකඟයි, සතුටුයි, ප්‍රීතියි!
පුවත්
1 min read
115

සමගි ජන බලවේගයේ පරස්පර මත – වතු කම්කරු වැටුප් වැඩිවීමට එකඟයි, සතුටුයි, ප්‍රීතියි!

November 17, 2025
0

වතු කම්කරුවන්ගේ වැටුප් රුපියල් 200කින් වැඩි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය “එකඟයි, සතුටුයි, ප්‍රීතියි” යන වචන තුනම භාවිත කරමින් සිය පූර්ණ එකඟතාව පළ කර තිබේ. සජබ කළුතර මන්ත්‍රී අජිත් පී පෙරේරා මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර එම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු

Continue Reading
සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ දේශපාලනය කිරීම තමයි ‘නරකම අත්දැකීම’
පුවත්
0 min read
74

සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ දේශපාලනය කිරීම තමයි ‘නරකම අත්දැකීම’

November 16, 2025
0

වර්තමානයේ දේශපාලනඥයෙකුට මුහුණ දීමට සිදුවිය හැකි නරකම අත්දැකීම වන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග දේශපාලනය කිරීම බවට දේශපාලන විශ්ලේෂකයන් අතරින් මතයක් ඉදිරිපත් වී තිබේ. ඔවුන්ට අනුව, එම දේශපාලන කඳවුරේ සාමාජිකයන්ට තර්ජන එල්ල වන්නේ බාහිරින් නොව, නායකයාගේ ක්‍රියාකලාපය තුළින්මය. දක්ෂ, අවංක සහ නිහතමානී දේශපාලනඥයෙකු ලෙස සැලකෙන ඉමිතියාස් බාකීර් මාකර්, මෙන්ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

Continue Reading
සජිත්ගේ කුප්‍රකට කල්ලියක් වැඩට බහී
පුවත්
1 min read
77

සජිත්ගේ කුප්‍රකට කල්ලියක් වැඩට බහී

November 14, 2025
0

සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු සහ ජලනි ප්‍රේමදාසගේ සමීපතමයින් කිහිප දෙනෙකු මේ වනවිට දැඩි අන්තවාදී ප්‍රකාශ සිදු කිරීමට පටන් ගෙන තිබේ. මේ බව මනාව හෙළි වී තිබෙන්නේ වතු කම්කරු ජනතාවට දිනකට රුපියල් 200ක පැමිණීමේ දිරි දීමනාවක් අයවැය මගින් යෝජනා කිරීම සහ ශ්‍රී ලංකා ජාතික දිනය

Continue Reading