අනුර ඉදිරියට – නයි මුගටි එක පිළට
පුවත්
0 min read
360

අනුර ඉදිරියට – නයි මුගටි එක පිළට

August 29, 2024
0

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස මෙන් ම, වාමාංශික ලෙස පෙනී සිටින්නන් ද එකට එක් වී ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත. එස්. එම්. මරික්කාර්, පාඨලී චම්පික රණවක, සුජිව සේමසිංහ, ශෙහාන් සේමසිංහ මෙන් ම වාමාංශික ලෙස පෙනි සිටින්නන් ද

Continue Reading
රනිල්ගේ අලියා ගිහින්ද?
පුවත්
0 min read
342

රනිල්ගේ අලියා ගිහින්ද?

August 29, 2024
0

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කිරීමට දිනයක් තිබියදී එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පාලික රංගෙ බණ්ඩාර එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. අද (29) එම ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කළ අවස්ථාවට රංගෙ බණ්ඩාරට අමතරව රවී කරුණානායකද සහභාගී නොවීම පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි

Continue Reading
සජිත් සරණ යන පිරිස රාජිත හෙළිකරයි
පුවත්
1 min read
345

සජිත් සරණ යන පිරිස රාජිත හෙළිකරයි

August 28, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස සමගි විය යුතු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ කළ ප්‍රකාශය නිවැරදි බවත් එය රට වෙනුවෙන් ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වූ බවත් රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය. “මාත් සජිත් ප්‍රේමදාසට සහ රනිල් වික්‍රමසිංහට එජාපය සමඟ සහයෝගයෙන් කටයුතු කරන කියලා ඒත්තු ගැන්වීමට උත්සාහ කළා. නමුත් සජිත්

Continue Reading
අද හෙටම තුනට කැඩෙන සජබේ
පුවත්
0 min read
350

අද හෙටම තුනට කැඩෙන සජබේ

August 28, 2024
0

සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේදි පිල් තුනකට බෙදි ඇති බව අනාවරණය වේ. එම බෙදීම් ශාරිරික ප්‍රහාර දක්වා වර්ධනය වීම හේතුවෙන් පසුගිය 22 වෙනිදාට යොදා ගෙන තිබු එළිදැක්වීම නොහැකි විය. ඉන් පසුව එය එළි දැක්වීමට සැලසුම් කළ ද, මෙයට පෙර නොතිබුණු පිල් තුනකට ආරම්භයේ දී ම

Continue Reading
මහජනතාවගෙන් වැටුප් ලබන්නන්ගේ ලේඛනය
පුවත්
1 min read
281

මහජනතාවගෙන් වැටුප් ලබන්නන්ගේ ලේඛනය

August 26, 2024
0

ජනාධිපති කාර්ය මණ්ඩලයේ විවිධ උපදේශක, අධ්‍යක්ෂ ආදී පත්වීම් ලබා දී ඇති වැටුප් සහ දීමනා ලබන පිරිසකගේ නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. ‘මහජනතාවගෙන් වැටුප් ලබන්නන්ගේ ලේඛනය’ක් ලෙස හඳුන්වමින් එම පිරිසගේ නම් සහ තනතුරු ඇතැම් මාධ්‍ය අනාවරණය කර තිබුණා. පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ ලේඛනය යි; ජනාධිපති උපදේශකයෝ සහ විශේෂ සහායකයෝ 1. අකිල

Continue Reading
රනිල් දළදා පෙරහැරත් විකුණයි…
පුවත්
0 min read
387

රනිල් දළදා පෙරහැරත් විකුණයි…

August 21, 2024
0

මහනුවර දළදා පෙරහැර සාර්ථක ලෙස අවසන් කළ බව රාජ්‍ය නායකයාට දැනුම් දීමේ චාරිත්‍රානුකූල පිළිවෙත ඊයේ (20) මහනුවර ජනාධිපති මන්දිරයේ දී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල විසින් සිදු කළ අතර, ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ප්‍රචාරක පොරොන්දු ලබාදීමේ අවස්ථාවක් බවට පරිවර්තනය කර ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ඊයේ නිකුත් කළ

Continue Reading
ප්‍රධාන අපේක්ෂකයන්ට විවාදයක්
පුවත්
0 min read
382

ප්‍රධාන අපේක්ෂකයන්ට විවාදයක්

August 19, 2024
0

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකුගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් ලබන සැප්තැම්බර් මස 07 වන දින පැවැත්වීමට සංවිධානය කර ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පවසනවා. මෙම විවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජන

Continue Reading
හරීන්ට ජනාධිපති උපදේශකකමක්
පුවත්
0 min read
325

හරීන්ට ජනාධිපති උපදේශකකමක්

August 19, 2024
0

සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට හරීන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාව පත් කර තිබෙන බව වාර්තා වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ ලිපිය නිකුත් කර ඇත්තේ පසුගිය 16 වෙනිදා දිනැතිව බවයි කියන්නේ. වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ. පසුගියදා ලබාදුන්

Continue Reading
‍රනිල්ගේ පියානන්ගේ රහස් ලිපියක් එළියට
පුවත්
0 min read
360

‍රනිල්ගේ පියානන්ගේ රහස් ලිපියක් එළියට

August 14, 2024
0

රනිල් වික්‍රමසිංහගේ පියා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ ජේආර් ජයවර්ධන වෙත රහසිගත ලිපියක් යවමින් 1977 – 1981 දක්වා කාලය තුළ රට ප්‍රපාතයට ඇද ගෙන ගිය බවත්, ඒ හේතුව නිසා ම 1983 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සැක සහිත බවත් පෙන්වා දී ඇති බව සුවිශේෂ පුවත්පත් වාර්තාවකින් හෙළි කර තිබිණි. එම ලිපිය

Continue Reading
කවුරු දිනුවත් මාස 6කින් අරගලයක්
පුවත්
0 min read
407

කවුරු දිනුවත් මාස 6කින් අරගලයක්

August 12, 2024
0

කවුරු බලයට පැමිණියද මාස හයකින් නැවත අරගලයක් ඇතිවීම ස්ථීර බවයි එජාප නායක රනිල් වික්‍රමසිංහට සහය දක්වන පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත පවසන්නේ. උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ නිසා නැවත අරගලයකට මුහුණ දීමට හැකියාව ඇති නායකයකු පත් කළ යුතු බවයි. ඔහු කියන්නේ එසේ පත් කළ

Continue Reading