වැඩේ හරි…රනිල් ගොඩ
පුවත්
0 min read
282

වැඩේ හරි…රනිල් ගොඩ

September 2, 2024
0

ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයට සහය දැක් වු විශාල පිරිසක් මේ වන විට ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් වෙමින් සිටින බව එජාප නායක රනිල් වික්‍රමසිංහට සහය දෙන පොහොට්ටුවේ මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. ඔහු කියන්නේ පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් 95% ක් පමණ මේ වන විට ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ

Continue Reading
සජිත්ට නාමල් සමග තරගයක්
පුවත්
0 min read
314

සජිත්ට නාමල් සමග තරගයක්

September 2, 2024
0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙමින් තගතා අතුකෝරල කළ කතාව අනුව තවත් බහුතර පිරිසක් රනිල් වික්‍රසමිංහ සමඟ එක්විය යුතු බවට දැඩි මතවාදයක් ගෙන යමින් සිටින බව අනාවරණය වේ. එහෙත්, සජිත් ප්‍රේමදාස සහ ඔහු සමීපයේ සිටින කිහිප දෙනෙකු ඒ සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක් පළ කර නැති බව වාර්තා වේ.

Continue Reading
රනිල් පැරදුනොත් අපි ඉවරයි අයියේ – මනූෂ
පුවත්
0 min read
345

රනිල් පැරදුනොත් අපි ඉවරයි අයියේ – මනූෂ

September 1, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළිත් මෙරට ජනාධිපති ධුරට පත් නොවුනහොත් තමන් සියලු දෙනා සමූල ඝාතනය වීම වැළැක්වීමට නොහැකි බවයි හිටපු අමාත්‍ය ජනාධිපති උපදේශක මනූෂ නානායක්කාර පවසනවා. “අපි දැන් අර්බුදයෙන් එළියට යනවාද, එහෙම නැත්නම් රට යළිත් අර්බුදයකට ගෙනයනවාද කියා කල්පනා කළ යුතුයි. අද වන විට බංග්ලාදේශයේ තත්ත්වය ඉන්දුනීසියාවට පමණක් නොව මාලදිවයිනටත් පැතිරිලා

Continue Reading
ප්‍රසන්න තනිවෙයිද?
පුවත්
1 min read
332

ප්‍රසන්න තනිවෙයිද?

August 31, 2024
0

රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සංවිධානය කිරීමේදී බරපතළ පරස්පර විරෝධතා රැසක් මතු වී තිබේ. පසුගිය සඳුදා කොළඹ මල් පාරේ පිහිටි ප්‍රචාරක කාර්යාලයට ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, වජිර අබේවර්ධන සහ මනූෂ නානයක්කාර ඇතුළු පිරිසක් එක් වී සාකච්ඡා කළ බව වාර්තා වේ. එහිදී යෝජනා වී තිබෙන්නේ ඡන්දය ඉල්ලමින් ගෙයින් ගෙට යාම වේගවත් කළ

Continue Reading
ප්‍රසන්නගේ කීර්තිනාමයට හානිවෙලා
පුවත්
1 min read
342

ප්‍රසන්නගේ කීර්තිනාමයට හානිවෙලා

August 31, 2024
0

තමන්ට ලැබුණු සුරා බදු බලපත්‍රයක් ගම්පහ, මාකේවිට ප්‍රදේශයේ පදිංචි සුරා බදු නිලධාරියෙකුගේ නමට නිකුත් කර ඇති බවට සිදුකළ ප්‍රකාශය සාවද්‍ය හෙයින් ඉන් තම කීර්තිනාමයට සිදුවූ හානියට රුපියල් මිලියන 200 ක මුදලක් වන්දි ලෙස ගෙවන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් මන්ත්‍රී නීතිඥ

Continue Reading
අපිටනම් ඩීල් නෑ
පුවත්
0 min read
328

අපිටනම් ඩීල් නෑ

August 29, 2024
0

වැටුණු රට ගොඩගත් රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනපති කරමින් කලගුණ සැලකීමට ජනතාව ඒකරාශී වෙමින් සිටින බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසනවා. අනුර සජිත් දෙදෙනාම රාජපක්ෂලා සමඟ ඩීල් දමා තිබෙන බවයි ඔහු කියන්නේ. තමන්ගේ කණ්ඩායම වෙනත් කිසිඳු කණ්ඩායමක් සමඟ ඩීල් දමා නොමැති බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා. “ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

Continue Reading
අනුර ඉදිරියට – නයි මුගටි එක පිළට
පුවත්
0 min read
336

අනුර ඉදිරියට – නයි මුගටි එක පිළට

August 29, 2024
0

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස මෙන් ම, වාමාංශික ලෙස පෙනී සිටින්නන් ද එකට එක් වී ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත. එස්. එම්. මරික්කාර්, පාඨලී චම්පික රණවක, සුජිව සේමසිංහ, ශෙහාන් සේමසිංහ මෙන් ම වාමාංශික ලෙස පෙනි සිටින්නන් ද

Continue Reading
රනිල්ගේ අලියා ගිහින්ද?
පුවත්
0 min read
321

රනිල්ගේ අලියා ගිහින්ද?

August 29, 2024
0

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කිරීමට දිනයක් තිබියදී එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පාලික රංගෙ බණ්ඩාර එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. අද (29) එම ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කළ අවස්ථාවට රංගෙ බණ්ඩාරට අමතරව රවී කරුණානායකද සහභාගී නොවීම පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි

Continue Reading
සජිත් සරණ යන පිරිස රාජිත හෙළිකරයි
පුවත්
1 min read
327

සජිත් සරණ යන පිරිස රාජිත හෙළිකරයි

August 28, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස සමගි විය යුතු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ කළ ප්‍රකාශය නිවැරදි බවත් එය රට වෙනුවෙන් ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වූ බවත් රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය. “මාත් සජිත් ප්‍රේමදාසට සහ රනිල් වික්‍රමසිංහට එජාපය සමඟ සහයෝගයෙන් කටයුතු කරන කියලා ඒත්තු ගැන්වීමට උත්සාහ කළා. නමුත් සජිත්

Continue Reading
අද හෙටම තුනට කැඩෙන සජබේ
පුවත්
0 min read
329

අද හෙටම තුනට කැඩෙන සජබේ

August 28, 2024
0

සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේදි පිල් තුනකට බෙදි ඇති බව අනාවරණය වේ. එම බෙදීම් ශාරිරික ප්‍රහාර දක්වා වර්ධනය වීම හේතුවෙන් පසුගිය 22 වෙනිදාට යොදා ගෙන තිබු එළිදැක්වීම නොහැකි විය. ඉන් පසුව එය එළි දැක්වීමට සැලසුම් කළ ද, මෙයට පෙර නොතිබුණු පිල් තුනකට ආරම්භයේ දී ම

Continue Reading