රනිල් අන්තිම මොහොතෙත් කෝටි ගාණක් වතුරේ දාලා…
පුවත්
0 min read
242

රනිල් අන්තිම මොහොතෙත් කෝටි ගාණක් වතුරේ දාලා…

December 7, 2024
0

රනිල් වික්‍රමසිංහ අත්තනෝමතික ලෙස බලය යොදවමින් පළාත්පාලන මැතිවරණය කඩාකප්පල් කිරීමෙන් මහජන මුදල් රුපියල් මිලියන 131කට අධික ප්‍රමාණයක් විනාශ කර ඇති බව වාර්තා වේ. එම මැතිවරණයට අදාළ මූලික වියදම් මැතිවරණ කොමිෂන් සභාව මෙන්ම රජයේ මුද්‍රණාලයද දරනු ලැබීය. එහෙත් කූඨ ආකාරයෙන් එම මැතිවරණය කඩාකප්පල් කිරීම නිසා මහජන මුදල් නාස්ති කළ අතර මැතිවරණයට

Continue Reading
රනිල්ගෙන් බාර් ගත්ත අයගෙන් ටිකක්…
පුවත්
0 min read
219

රනිල්ගෙන් බාර් ගත්ත අයගෙන් ටිකක්…

December 6, 2024
0

මුදල් ඇමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මත්පැන් හල් විවෘත කිරීමේ බලපත්‍ර දේශපාලන අල්ලසක් ලෙස ලබා දුන් කිහිප දෙනකුගේ විස්තර හෙළි වී තිබේ. ඒ පිළිබඳව විස්තර පහත දැක්වේ : 01. කරන්දෙණිය සභාවේ හිටපු සභාපති, ගාමිණී අමරවංශ – මුණුගොඩ වයින් ස්ටොර්ස්. 02. මහනුවර දිස්ත්‍රික්කයෙන් සිලින්ඩරය ලකුණින් තරග කළ රනිල් රාජපක්‍ෂ. 03. නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති,

Continue Reading
රනිල්ගේ කළු අතීතය
පුවත්
1 min read
227

රනිල්ගේ කළු අතීතය

December 3, 2024
0

රනිල් වික්‍රමසිංහ ජේආර් ජයවර්ධන ජනාධිපති යටතේ මැර කණ්ඩායම් මෙහෙයවා ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කරුණු සහිත තොරතුරු රැසක් media.lk යූටියුබ් නාලිකාව ඔස්සේ හෙළිකර තිබේ. එම වීඩියෝව පහත දැක්වේ.

Continue Reading
ඇනකොටාගන්න හදන “පුළුවන් සෙට් එක”
පුවත්
0 min read
305

ඇනකොටාගන්න හදන “පුළුවන් සෙට් එක”

November 30, 2024
0

ගෑස් සිලින්ඩරය පක්‍ෂයේ ඇති වී තිබෙන අභ්‍යන්තර අර්බුදය මේ වන විට දෙපිලක ද්වන්ධ ගැටුමක් බවට පත් වී ඇති බව අනාවරණය වේ. රවී කරුණානායක ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයේ සිටි ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එක් කණ්ඩායමක් නියෝජනය කරන අතර, රනිල් වික්‍රමසිංහගේ සමීපතමයන් වන සාගල රත්නායක සහ වජිර අබේවර්ධන ඊට ප්‍රතිවිරෝධී කණ්ඩායම මෙහෙයවමින් සිටිති. එම බල අරගලයේ දී

Continue Reading
පුළුවන් රනිල් තවත් නඩුවක් පැටලේ…
පුවත්
0 min read
242

පුළුවන් රනිල් තවත් නඩුවක් පැටලේ…

November 28, 2024
0

පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරුධූර සඳහා විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ඉල්ලා ගොනුකළ පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා. අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය විසින්. එය අද ජනක් ද සිල්වා සහ

Continue Reading
අනුරට මුහුණ දෙන්න රනිල් සජිත් පන්නලා, අලුත් කෙනෙක්…
පුවත්
0 min read
275

අනුරට මුහුණ දෙන්න රනිල් සජිත් පන්නලා, අලුත් කෙනෙක්…

November 27, 2024
0

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බල සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස යන දෙදෙනා ම ඉවත් කර නව සන්ධානයක් පිහිටුවීම කෙරෙහි සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ. එම පක්ෂ දෙක ඒකාබද්ධ කරමින් නව සන්ධානයක් ගොඩ නැගීමටත් මෙතෙක් පසුගිය මැතිවරණ කිහිපය පුරා ක්‍රියාකාරීව මෙම පක්ෂ දෙකකටම අදාළව නොසිටි පුද්ගලයෙකු

Continue Reading
අර්ජුන් මහේන්ද්‍රන්ට යළි නොතීසි
පුවත්
0 min read
231

අර්ජුන් මහේන්ද්‍රන්ට යළි නොතීසි

November 26, 2024
0

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නියෝග නිකුත් කර තිබේ. ඒ, ඉකුත් 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම

Continue Reading
රනිල්ට තරු පෙන්වන උත්තරයක් !
පුවත්
0 min read
207

රනිල්ට තරු පෙන්වන උත්තරයක් !

November 26, 2024
0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම්, නීතිඥ ශර්මිලා පෙරේරා බී.බී.සී. ගුවන්විදුලියට ප්‍රකාශ කර ඇත්තේ, තමන් වෙස්සන්තරලා නොවන බව ය. රවී කරුණානායක එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට පත් කිරීම සම්බන්ධයෙන් හටගෙන තිබෙන අර්බුදය පිළිබඳව බී.බී.සී. ගුවන්විදුලිය කළ විමසීමක දී මහලේකම්වරිය මේ බව සඳහන් කර ඇත. රවී කරුණානායකට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා දී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ

Continue Reading
සිලින්ඩරය පිපිරීමට නියමිතයි…
පුවත්
0 min read
264

සිලින්ඩරය පිපිරීමට නියමිතයි…

November 20, 2024
0

ගෑස් සිලින්ඩරය ලකුණින් පසුගිය මහා මැතිවරණයට ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම වෙත හිමි වී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා හයදෙනකු අතරේ දැඩි සටනක් පවතින බව හෙළි වේ. ජාතික ලැයිස්තුවේ මුලින්ම සිටින දිනේෂ් ගුණවර්ධන සහ කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී පරාජයට පත් වූ රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන සාගල රත්නායක එම හය දෙනා

Continue Reading
පස්දෙනාගේ කල්ලිය පාර්ලිමේන්තුවේ !
පුවත්
0 min read
268

පස්දෙනාගේ කල්ලිය පාර්ලිමේන්තුවේ !

November 20, 2024
0

පසුගිය කාලයේ මූල්‍ය අවභාවිත කිරීම් පිළිබඳව සහ මූල්‍ය අපරාධ චෝදනා එල්ල වෙමින් සිටි මැති, ඇමැතිවරුන් අතුරින් අවම වශයෙන් පස්දෙනකු මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ගැසට් මඟින් ප්‍රකාශ කර ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සජිත් ප්‍රේමදාස එම පස්දෙනා අතුරින් ප්‍රමුඛයෙකි. ඊට

Continue Reading