රනිල්ගෙන් ෆොන්සේකාට උසස්වීමක්…??
පුවත්
1 min read
417

රනිල්ගෙන් ෆොන්සේකාට උසස්වීමක්…??

June 22, 2024
0

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලොව ආරක්ෂක අංශයේ ඉහළම නිලය වන මාර්ෂල් තනතුරක් ළඟදිම පිරිනැමෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.තරු හයේ ජෙනරාල්වරයකු ලෙස සැලකෙන ”මාර්ෂල්” තනතුර ඔහුට ලැබෙන්නේ රජයෙන් ෆොන්සේකා මහතා කරන ලද ඉල්ලීමක් අනුව බව සඳහන්ය. උතුරේ යුද ජයග්‍රහණය සඳහා ෆොන්සේකා මහතා කරන ලද කැප කිරීම

Continue Reading
කපටි නරියාගේ අධිකරණයට ගල් ගැසීමේ ස්මාට් න්‍යාය
පුවත්
0 min read
432

කපටි නරියාගේ අධිකරණයට ගල් ගැසීමේ ස්මාට් න්‍යාය

June 19, 2024
0

ජේආර් ජයවර්ධන ජනාධිපතිගේ පාලනය ආරම්භ වූ 1980 දශකයේ මුල පාතල මැරයන් යොදවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ගල් ගැසීමේ ක්‍රියාමාර්ගය රනිල් වික්‍රමසිංහ “කපටි නරියාගේ න්‍යායෙන්” ඊයේ (18) පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලැබීය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 1/55 ඇ වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය යම් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ලබා දෙන අර්ථ නිරූපණ පාර්ලිමේන්තුව තුළ විවේචනය කළ නොහැකි

Continue Reading
රනිල්ගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ගැන අනුරගේ පිළිතුර
පුවත්
1 min read
440

රනිල්ගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ගැන අනුරගේ පිළිතුර

June 17, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මීට දෙදිනකට පෙර ලන්ඩනයේ පැවති ජන හමුවට සහභාගී වුණා එහිදී එහි සිටි අයෙක් ජනාධිපති ධුර කාලය පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා. එහිදී විමසා සිටියේ “ව්‍යවස්ථාවේ වගන්තියක් තියෙන බව කියනවා. අවුරුදු 5 අවුරුදු 6ක් දක්වා දීර්ඝ කර ගෙන ඉන්න පුළුවන්ද” යනුවෙන්. මේ ඊට ඔහු

Continue Reading
සජිත්ගේ ලෙඩේ රනිල්ටත් 
පුවත්
0 min read
425

සජිත්ගේ ලෙඩේ රනිල්ටත් 

June 15, 2024
0

පාසල් සිසු සිසුවියන් ඉදිරිපිට සිසු දරුවන්ට කිසිසේත් අදාළ නොවන ප්‍රකාශ සිදු කරමින් යන සජිත් ප්‍රේමදාසගේ අඩිපාරට රනිල් වික්‍රමසිංහ ද යොමු වී ඇත. ඊයේ (14) හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා පාසලේ උත්සවයකට සහභාගී වූ පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලංකාව බංකොලොත් බවින් ඉවත් වීමේ කමිටු තීරණය ලබන සතියේ ලබා

Continue Reading
ජනපතිධූරය දීර්ඝ කරගැනීමේ රනිල්ගේ “ව්‍යවස්ථා කුමන්ත්‍රණය”
විශේෂංග
1 min read
386

ජනපතිධූරය දීර්ඝ කරගැනීමේ රනිල්ගේ “ව්‍යවස්ථා කුමන්ත්‍රණය”

June 13, 2024
0

ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකින්’ රනිල්ට ජනපති ධුර කාලය දීර්ඝ කර ගත හැකි ද? ’19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ හය වසරක ධූර කාලය වසර පහක් ලෙස වෙනස් කළ අතර, 83 (ආ) ව්‍යවස්ථාව නොසලකා හරිමින් නොවෙනස්ව තබා ඇති අතර, ඉන් ජනාධිපති වික්‍රමසිංහට ඔහුගේ ධූර කාලය දීර්ඝ කිරීමේ හිඩැසක් ලබා දී ඇතැයි’

Continue Reading
“මම බහුබූත කතා කිව්වේ නෑ ,සජිත් සහ අනුරත් මට එකගයි” – රවී රංගේ වලි ඇවිලෙයි
පුවත්
0 min read
444

“මම බහුබූත කතා කිව්වේ නෑ ,සජිත් සහ අනුරත් මට එකගයි” – රවී රංගේ වලි ඇවිලෙයි

June 13, 2024
0

පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලයතව වසර දෙකකින් දීර්ඝ කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය යෝජනා කිරීමත් සමඟ එයට එරෙහිව රවී කරුණානායක ඇතුළු පිරිසක් යුද වැදී තිබෙන ආකාරය විස්තර සහිතව හෙළිකර තිබේ. මේ සම්බන්ධයෙන් පසුගිය 6 වෙනි බ්‍රහස්පතින්දා ලංකාදීප පුවත්පත තබා තිබූ සටහන උපුටා ගෙන පහත දැක්වේ. “දේශපාලනය

Continue Reading
එජාපයේ බල අරගලයක්….
පුවත්
0 min read
461

එජාපයේ බල අරගලයක්….

June 12, 2024
0

රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාලය වසර දෙකකින් දීර්ඝ කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය ගෙන එන යෝජනාව මත එම පක්ෂයේ “ජාතික මහා ලේකම්“ රවී කරුණානායකට එරෙහිව ප්‍රබල කඳවුරක් නිර්මාණය වෙමින් පවතින බව හෙළිවේ. මේ වනවිට හෙළිවී තොරතුරු අනුව වජිර අබේවර්ධන ගාල්ල දිස්ත්‍රික්කයේ සිට පැමිණ හදිසියේ ම කොළඹ

Continue Reading
රනිල්ගේ උගුලේ සිරවූ සජිත්
පුවත්
0 min read
401

රනිල්ගේ උගුලේ සිරවූ සජිත්

June 6, 2024
0

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාදී එම පක්ෂයේ සංහිඳියා කමිටුවට පත් කිරීම මගින් රනිල් වික්‍රමසිංහ විසින් අටවන ලද උගුලේ සජිත් ප්‍රේමදාස දැඩිව හසුවී ඇති බව වාර්තා වේ. රංජිත් මද්දුමබණ්ඩාර එම සාමාජිකත්වය ලබාදීම මේ දක්වා ප්‍රතික්ෂේප කර නැති අතර ඔහුට එම සාමාජිකත්වය ලබාදීම පිළිබඳව සජිත්

Continue Reading
සජිත්ගේ මහ ලේකම්ට හා සජිත්ගේ උඩරට මන්ත්‍රීවරයකුට රනිල්ගෙන් බාර්
පුවත්
1 min read
490

සජිත්ගේ මහ ලේකම්ට හා සජිත්ගේ උඩරට මන්ත්‍රීවරයකුට රනිල්ගෙන් බාර්

April 30, 2024
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ ශරීරාක්ෂක සමන්ත නැමැත්තාගේ බිරිඳ, වසන්තී ප්‍රියදර්ශනී නමැත්තියගේ නමට මත්පැන් හලක් ලබා දී ඇති බවත් ඇය එම පක්ෂයේ පළාත් පාලන අපේක්ෂිකාවක් බවත් මෙම කරුණු අනුව මෙම මත්පැන් හල රංජිත් මද්දුම බණ්ඩාර වෙත ලබා දී ඇත මත්පැන් හලක්

Continue Reading