අනෝරා වැසි මැද මාලිමාවේ තරුණ රැලිය පිරී ඉතිරී යයි
ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ රැලිය ඊයේ (02) කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවති අතර ඊට දහස දහස් ගණනින් තරුණ තරුණියන් එක්වී සිටිනු දක්නට ලැබිණි. ඊයේ කුරුණෑගලට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවද නොතකා අති විශාල තරුණ තරුණියන් පිරිසක් ඊට එක්වී සිටීම විශේෂත්වයකි. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක,
අපි හදන්නේ පාලකයන්ගේ ජීවිතත්, පුරවැසියන්ගේ ජීවිතත් සමාන ලෙස සලකන ආණ්ඩුවක් – අනුර
“අපේ ලොකුම බලාපොරොත්තුව ගෙයක්, දොරක් හදා ගන්න එක. ඉස්සර නම් කීවේ, නොතෙමී ඉන්න වහලක් හදා ගන්නවා කියලා. නමුත්, අද වන විට පරම්පරා කීපයක්ම ජීවත් වන්නේ මුළු ජීවිත කාලයේම පොරබැදුවත්, බාගෙට හැදුව ගෙයකයි. ඒ නිසා අපි මේ රටේ සෑම පවුලකටම නොතෙමී, හොඳ වාතාශ්‍රයක් සහිතව ජීවත් වෙන්න නිවාසයක් ලබා දීමේ වගකීම අපේ
ගැහැණු අපි එක මිටට“ වව්නියාවට
ජාතික ජන බලවේගයේ වව්නියා දිස්ත්‍රික් කාන්තා සමුළුව අද පෙරවරුවේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබේ. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය, එම පක්ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ සහ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මෙම රැලිය ඇමතුවෝ ය. ජාතික ජන බලවේගයේ “ගැහැනු
සජිත්ගෙන් හාහුවක් නෑ
ලබන මස 6 වෙනිදා යෝජිත විවාදය පැවැත්වීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කැමැත්ත පළකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට කළ ආරාධනයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. යෝජිත විවාදයේ වත්මන් තත්ත්වය පිළිබඳව ‘ලංකාදීප’ වෙබ් අඩවිය අද (21)
විශ්‍රාමික ප්‍රජාව සමාජ පරිවර්තනයේ ගෞරවනීය කොටස්කරුවෙක් – අනුර දිසානායක
“අපි හරිටම කේන්ද්‍රය ප්‍රශ්න කරන්න ඕනෑ. සත්‍ය සහ බොරුව අතර ප්‍රශ්නය, දූෂණය සහ නාස්තියට එරෙහිවීම අතර ප්‍රශ්නය, අනුගමනය කරන පැරණි ආර්ථික ප්‍රතිපත්තිය සහ නව ආර්ථික ප්‍රතිපත්තිය අතර ප්‍රශ්නය, කේන්ද්‍රගත කරන්න ඕනෙ. විශාල මෙහෙයුමක් ගියාට අපිව ව්‍යාකූලත්වයට පත්කරන්න ඉඩ දෙන්න එපා. ඔබට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඔබ කියන දේට ඇහුම්කන් දෙන විශාල
අනුර-සජිත් විවාදයට අනුර ලෑස්තියි. විවාදය ජුනි 6
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදයට තමන් යලි සුදානම් බව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක යලි දිනයක් දී තිබෙනවා. ඒ පහුගිය 17 දිනැතිව 19 වෙනිදා සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මාධ්‍ය වෙත ඒවා තිබූ යෝජිත දින අතරින් දිනයක්
ලාංකීය වම කැටපතක් ඉදිරියට රැගෙන ආ My Red Comrade
My Red Comrade සිනමා නිර්මාණය මාන කිහිපයකින් කියවිය හැකි අපූර්ව නිර්මාණයකි. ඒ මාන වෙන් වෙන් වශයෙන් කියවිය හැකි අතර ම සමස්ත නිර්මාණය ම එක මිටට ගෙන ද කියවිය හැකි ය. පළමු මානය: සිනමා අධ්‍යක්ෂවරයා පවසන පරිදි ම My Red Comrade යනු: අවම පිරිවැයකින්, අවම දින ගණනක් ඇතුළත, සීමා සහිත ඉඩ
ජනාධිපති උපදේශකයන් යැයි කියා ගන්නා වාහන කොල්ලකරුවන්
ජනාධිපති උපදේශකයන් ලෙස පත් කර ගෙන සිටින අය වෙනුවෙන් වෙනත් අමාත්‍යංශවලින් වාහන අත්පත් කර ගන්නා බවත්, බොහෝ අවස්ථාවලදී එය බලහත්කාරී ලෙසින් සිදු කරන බවත් හෙළිකරනු ලැබීය. ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් අද (13) පාර්ලිමේන්තුවේදී මේ බව හෙළි කළේය. ජනාධිපති ලේකම් විසින් අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් හට වාහන නිදහස් කරන ලෙස
ජපානය, දකුණු අප්‍රිකාව සහ ස්විට්සර්ලන්ත තානාපතිවරුන් එකවර මාලිමාවේ නියෝජිතයන් හමුවෙති
ශ්‍රී ලංකාවේ සිටින ජපාන තානාපති, දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සහ ස්විට්ස්ර්ලන්ත තානාපතිනිය අද පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණ ජාතික ජන බලවේගයේ නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වූහ. ජාතික ජන බලවේගයේ නායකයින් මෙම තානාපතිවරුන් හමුවේ අවධාරණය කර තිබෙන්නේ තම දේශපාලන ව්‍යාපාරය කිසි ලෙසකින්වත් ජාතිවාදය යොදා ගැනීමට ඉඩ නොතබන බව ය. එම
රනිල් NPP ආර්ථික සැළසුම් උපුටා ගැනීමේ මෙහෙයුමක
සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගය ඈඳා ගනිමින් විවාදයක් පැවැත්වීම පිළිබඳව ගෙන යන ප්‍රචාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපක්‍රමයක් බවට ප්‍රබල සැකයක් මතුවී ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් මත පළ කරති. මෙසේ මත පළ කිරීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ඉතා නුදුරේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත “ආර්ථික පරිවර්තන පනත“ යනුවෙන් හෝ