අනුර ඇප තියනකොට අනිත් අයට ඇප නැතිවෙලා
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙවර ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරන විට අනෙක් බොහෝ අපේක්ෂකයින්ට ඇපත් නැතිවී ඇති බව පක්ෂයේ විධායක සභික වසන්ත සමරසිංහ පවසනවා. “රටේ ගොඩක් අය බලන් හිටියා අනුර කවද්ද ඇප තැන්පත් කරන්නෙ කියලා. අපි ඇප දෙනකොට ජනාධිපතිවරණයට ඉල්ලන්න හිටපු ගොඩක් අයට ඇපත් නැතිවෙලා අපේක්ෂකයොත් නැතිවෙන තැනට
මුස්ලිම් ජනතාව අනුර වටා රොද බඳී
ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක වටා මුස්ලිම් ජනතාව විශාල වශයෙන් ඒකරාශී වෙමින් සිටින බව වාර්තා වේ. ඊයේ (08) රාත්‍රියේ බියගම ආසනයේ මල්වාන ප්‍රදේශයේ පවත්වන ලද රැලියට අති විශාල මුස්ලිම් ජනතාවක් එක් රැස් වී සිටියහ. මෙම රැලිය “මුස්ලිම් සහෝදරත්වයේ හමුව” යනුවෙන් නම් කර තිබිණි. මෙයට පෙර කින්නියා,
අපේ රටේ දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි”
සමහර මාධ්‍යවල විරුද්ධවාදී හැසිරීම, දේශපාලන අධිකාරීන්ගේ කෝපාවිෂ්ට ගර්ජනයන් තවදුරටත් ඉදිරියේ දී වැඩිකරනු ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. පොදු ජනයාගේ ඛේදවාචකය පිළිබඳ වේදනාව තමන්ට ඉතා හොඳින් දැනෙන බවයි ඔහු කියන්නේ. “මෑතකදී බුද්ධි අංශ ඉදිරිපත් කළ වාර්තාවක ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කර තිබුණා. එකක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මහත්
තව දින හතළිස් අටකින් රටේ ජනාධිපති අනුර
අනුර කුමාර දිසානායක තව දින හතළිස් අටකින් රටේ නායකයා ලෙස පත්කර ගැනීමේ අවස්ථාව එළඹෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. ඇය මෙලෙස පැවසුවේ ඊයේ (06) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී ඇප මුදල්
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හා අනුර අතර හමුවක්
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (06) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පවත්වා තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විසින් මුහුණ දෙමින් සිටින ගැටලුකාරී තත්වය හා එම තත්වයන් වෙනස් කිරීම සඳහා වන එම සංගමයේ යෝජනා ජාතික ජනබලවේගය
ගුරුවරු නැත්නම් මම අද මෙතන නෑ
රට බිඳ වැටී තිබෙන තැන පිළිබඳව තැන් තැන්වල විවිධ විග්‍රහ තිබුණත් මෙය ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගය අතට බලය හුවමාරු කර ගැනීමෙන් පමණක් බව පැහැදිලි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඊයේ (02) කොළඹ, මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව අමතමින් ඔහු
මේ ගුරු සමුළුව අපේ ජයග්‍රහණය සහතික කලා – ලාල්කාන්ත
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂව ගෙදර යැවීමේ අරගලය ආරම්භ කළ අය වන්නේ මේ රටේ ගුරුවරුන් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. ඒ ලෙසම 76 වසරක දුෂ්ට පාලනය අවසන් කිරීමේ ප්‍රමුඛතම කාර්යභාරය ඉෂ්ට කරන්නේත් ගුරුවරු සහ ගුරුවරියන් විසින් බවයි ඔහු කියන්නේ. “දේශපාලන විචාරකයෝ පහුගිය කාලයේ
හැම රටක ම දියුණුවේ ප්‍රධානතම කාර්යභාරය ඉටුකර තියන්නේ අධ්‍යාපනය – AKD
රට බිඳ වැටී තිබෙන තැන පිළිබඳව තැන් තැන්වල විවිධ විග්‍රහ තිබුණ ද රට ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගය අතට බලය හුවමාරු කර ගැනීමෙන් පමණක් බව පැහැදිලි කරගත යුතු බවත්, ඒ වෙනුවෙන් සැප්තැම්බර් 21 දා ජනාධිපතිවරණයේ දී පැහැදිලි ජයග්‍රහණයක්ලබා දෙතැයි බලාපොරොත්තු වන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක (AKD)
අනුර සහ ලංකා වාණිජ මණ්ඩල සභාපති අතර හමුවක්
ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුළංගමුව ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (අගෝ 01) සවස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමු වී ඇත. මෙම හමුව සිදුව ඇත්තේ බත්තරමුල්ල, පැළවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී ය. එහි දී ලංකා වාණිජ මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද ‘Vision 2030 – පස්
මාළිමාවෙන් ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක්
ජාතික ජන බලවේගය ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් (NPP Election Monitoring Centre) පිහිටුවන බව අද (25) පවත්වන ලද මාධ්‍ය හමුවක දී හෙළි කරනු ලැබීය. එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්නයි. ඔහු මැතිවරණ කටයුතු පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානීයා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ