බලාගෙන ඉන්න 21 අපි මේ කැත දේශපාලන පිටිය කනපිට ගහනවා
විවිධ ක්ෂේත්‍රවල, විවිධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කරමින්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඉතාමත් වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කිරීම සඳහා තම කණ්ඩායම සැලකිය යුතු කාලයක් වෙහෙසුණු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුව අමතමින්. “තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළව අපේ
අනුර දිසානායක අස්ගිරි මහනායක හිමියන් හමුවෙයි
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක අද (16) පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් හමුවුණා. එහිදී මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමි සමඟ සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තා.
ජවිපෙ සජිත් ට බයේ අසත්‍ය පතුරනවා – කබීර් හෂීම්
ආණ්ඩුවක් සමඟ ඇතිකරගත් ගනුදෙනුවක් මත අක්කර 12ක භුමි ප්‍රමාණයක් ලබාගැනීමට තමන් උත්සහ කරන බව පවසමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ තමන්ට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පැවසීය. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට තිබෙන ජනතා රැල්ලට බියෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ
‘අනුර මේ වෙනස කරන හැටි බලන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා’ – ඩබ්ලිව් ජයසිරි
ලබන ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කර රට වෙනස් කරන ආකාරය දැක ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරන බව ප්‍රවීණ කලාකරු ඩබ්ලිව් ජයසිරි ප්‍රකාශ කරයි. ගැමුණු වන්නිනායක මෙහෙයවන ”මතක පද” යූටියුබ් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ඔහු ලෙස ප්‍රකාශ කර තිබිණි. තමන් දේශපාලනය ගැන වැඩි උනන්දුවක් නොදක්වන
සැප්තැම්බර් 21 රට අනුරට
මේ රටේ සිදුවුණු විශාල ජනතා පිබිදීමකින් පසුව, 2023 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව පළා ගිය බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය පවසන්නේ සැප්තැම්බර 21 වෙනිදා පැවැත්වෙන මරට මීළඟ ජනාධිපතිවරණය සුවිශේෂී ඓතිහාසික එකක් වන බවයි. “සැප්තැම්බර් 21 වැනිදා අපි රටක් විදිහට,
අපේ ජයග්‍රහණය ස්ථිරයි
මෙවර ජනාධිපතිවරණයේ දී තම මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (13) අනාවරණය කරන ලැබුවා. ඊයේ දින ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යයාලයේ දී සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ පසුව අනුර කුමාර දිසානායක මහතා පැවැත්වූ මුල්ම මාධ්‍ය හමුව මෙයයි. “අපේ මැතිවරණ ව්‍යාපාරය 17 වන
අපේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය ඇමතිවරු 25යි. නියෝජ්‍ය ඇමතිවරු 25යි
තම නායකත්වයෙන් බිහිවන නව පාලනය විසින් ඉතාමත් සාමකාමීව නීති පද්ධතිය මගින් කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඇතැම් නීති ප්‍රමාණවත් නැත්නම් අවශ්‍ය නීති සම්පාදනය කරන බවයි ඔහු කියන්නේ. පසුගියදා ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ මහරගම Ariyana Reach උත්සව ශාලාවෙ පැවති මහරගම ව්‍යාපාරික හමුවට එක්වෙමිනුයි
පලස්තීන තානාපති සහ අනුර කුමාර දිසානායක අතර හමුව
ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් සයිඩ් (Zuhair Zaid) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (12) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී සිදුව තිබුණා. සිය සේවා කාලය අවසන් වී සිය රට බලා යන බව එහිදී ප්‍රකාශ කළ තානාපතිවරයා, පලස්තීනයේ ගාසාහි සිදුවමෙින් පවතින අමානුෂික ඝාතනවලට
මේ අත්සන ජයග්‍රාහී අත්සනක්…
එළැඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සිය අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අද (12) පෙරවරුවේ අත්සන් තැබුවා. ඒ බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී යි. “ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකයි. අපේ රට විශාල අර්බුද ගණනාවක හිටපු පාලක පන්තීන් විසින් පත්කරලා තියෙනවා. මේ අර්බුදයෙන් අපේ
පිල් මාරු දේශපාලනය අවසන් කළ යුතුයි – AKD
තමන්ට ලැබෙන වරදාන වලට මුදල් වලට ඇමැතිකම් වලට එහෙට මෙහෙට පනින දේශපාලනය මේ රටින් අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජනබල වේගයෙ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක (AKD) පවසයි. අනුර කුමාර දිසානායක එබව කියා සිටියේ, ”පුනරුදයට රටම එකට” මාලිමාවේ කැබිතිගොල්ලෑව ජන රැලිය ඊයේ (09) අමතමිනි. මාලිමා රජයක පිල් මාරුව