ජනපති සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්
සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක එම නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ. ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද (05) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය. නිලධාරීන් තම බලය භාවිතා කරමින් නීතියට පටහැනිව කටයුතු නොකළ යුතු බවත් සෑම විටම නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත් එහිදී අවධාරණය
දේශපාලන හිතවත්කම් මත නව ආයෝජන අවස්ථා ලබා දීම මින් ඉදිරියට සිදු වන්නේ නැහැ – ජනපති අනුර කුමාර දිසානායක
අද රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බවත් රටට හිතකර පිරිසිදු ආයෝජන ගෙන්වා ගැනීමේ පූර්ණ
අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය
2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1,402කට ආසන්න ය. ඒ අනුව වැඩිම මුදලක් වෙන්කර ඇති අමාත්‍යාංශය වන්නේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයටය.
බාර් පර්මිට් ලිසිට් එක අද හවස පාර්ලිමේන්තුවට!
බාර් පර්මිට් ලැයිස්තුව අද සවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී පැවසුවා. පසුගිය සමයේ අයුතු ලෙස බාර් පර්මිට් ලබාගත් අය සම්බන්ධයෙන් කටයුතු කරන්නැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් සිය කතාවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මිග් යානා ගනුදෙනුව එළියට
මිග්යානා ගණුදෙනුවට අදාළ නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන වසරේ මැයි 7 වනදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. මිග් යානා මිලදී ගැනිමේ දී වංචා සිදුවූ බවට වන මෙම නඩුව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනුකර තිබෙනවා. මේ සම්බන්ධව ඇප මත මුදා හැර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග
සියල්ල අවලංගුයි
පළාත් පාලන මැතිවරණය සඳහා ලබා ගන්නා ලද නාම යෝජනා සියල්ල අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. මේ පිළිබඳ යෝජනාව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, 2023 මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ එම මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් අදාළ නාම යෝජනා අවලංගු
ශ්‍රී ලංකාව සුද්ද කිරීම අරඹයි
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් අනුව ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ඊයේ (02) ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එය සම්මත කර ගැනීමෙන් ශ්‍රී ලංකාව ආර්ථිකමය, දේශපාලනික, සමාජීය මෙන් ම අධ්‍යාත්මික සහ පාරිසරික වශයෙන් ද පොහොසත් රටක්
යළි ශිෂ්‍යත්වය නෑ…
පසුගිය සැප්තැම්බර් 15 වෙනි දින පැවැත්වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් වංචාකාරී ලෙසින් පිට කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ කමිටුව එම අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ අතර විභාගයට පෙනී සිටි සියළු දරුවන් හට ලකුණු තුන බැගින් ලබා දීමට තීරණ කර තිබිණි. එයට එරෙහිව සීමිත මාපියන් පිරිසක් නැවත විභාගය පවත්වන
ජපානයෙන් ව්‍යාපෘති ආධාර රැසක්
ජපානයෙන් මෙරටට ලබා දෙන ආධාර නව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ යළි සක්‍රිය කර ඇති අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසුව එක්වරම ව්‍යාපෘති 11 වෙනුවෙන් ආධාර ලබාදීමට ඉදිරිපත් වී සිටී. ඒ පිළිබඳව මෙරට සිටින ජපාන තානාපතිවරයා නවතම තොරතුරු අනාවරණය කර ඇත. එම තානාපති කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී අදාළ ව්‍යාපෘති පිළිබඳව කරුණු හෙළිකර
දූෂිත පොලිස් නිලදාරීන් අල්ලන්න මෙහෙයුමක්?
අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලී පදනම මත ලබාදුන් මෝටර් රථයක් සම්බන්ධයෙන් වූ ආරවුලක් විභාගකිරීම සහ අධිකරණය මගින් යළි මෝටර් රථය ලබාගැනීමට සහායවීම සඳහා අදාළ පොලිස් නිලධාරීයා