අලුත් පංති 4ක්
පුවත්
1 min read
198

අලුත් පංති 4ක්

June 5, 2025
0

ශ්‍රී ලංකාව නව පුනරුද යුගයකට ගෙන යාම වෙනුවෙන් ජනතාව දැනුමෙන් සන්නද්ධ කරන සාකච්ඡා මාලාවක් DeepMinds යනුවෙන් ස්වාධීන රූපවාහිනිය මගින් ආරම්භ කර තිබේ. එයට සහභාගී කර ගෙන සිටි අචාර්ය සුනිල් විජේසිරිවර්ධන තිරසාර සංවර්ධනයක් පිළිබඳව සංකල්ප රැසක් ඉදිරිපත් කර ඇති අතර, එම වීඩියෝ දෙක පහත පළවේ.

Continue Reading
ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන – ජනපති
පුවත්
0 min read
160

ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන – ජනපති

May 30, 2025
0

2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර සාකච්ඡාවක් ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඉදිරි අයවැය සැකසීමේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති මෙහිදී අවධාරණය කර ඇත.

Continue Reading
දැවැන්ත පිම්මකට සූදානමක්
පුවත්
1 min read
166

දැවැන්ත පිම්මකට සූදානමක්

May 28, 2025
0

රාජ්‍ය සේවය අදූෂිත සහ ශක්තිමත් කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ප්‍රමුඛත්වය ලබා දි තිබෙන අතර එහි තවත් පියවරක් අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කර ඇත. අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ රාජ්‍ය සේවයේ පුරප්පාඩු සඳහා 15,073ක් අලුතින් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇති බවයි. රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ පළමු

Continue Reading
හෙද හෙදියන් 3147ක් සඳහා පත්වීම් ලබා දීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිසගේ හා අගැමැතිගේ සහභාගීත්වයෙන්
පුවත්
1 min read
176

හෙද හෙදියන් 3147ක් සඳහා පත්වීම් ලබා දීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිසගේ හා අගැමැතිගේ සහභාගීත්වයෙන්

May 25, 2025
0

 අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, “මේ තමයි හෙද සේවයට එකවර පත්වීම් ලබා දෙන විශාලම ප්‍රමාණය. නව රජය පත් වූවාට පසු රාජ්‍ය සේවයට එකවර බඳවා ගන්නා විශාලම කණ්ඩායම. අපි ඉන්නේ පුනරුද යුගයක. අපි කවුරුත් මේ රට වෙනස් කිරීමේ අරමුණින් ඇප කැප වෙලා වැඩ කරන අය. අපිට

Continue Reading
ලක්මාලි හේමචන්ද්‍රට අලුත් වගකීමක්
පුවත්
0 min read
191

ලක්මාලි හේමචන්ද්‍රට අලුත් වගකීමක්

May 22, 2025
0

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව ඇත. කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ. මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි

Continue Reading
ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවෙනවා – අගමැති
පුවත්
1 min read
189

ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවෙනවා – අගමැති

May 22, 2025
0

ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවී සිට්න බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.  ඊයේ (21) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.  පුජ්‍ය කුරුපිට ධම්මානන්ද හිමියන්ගේ සංකල්පයක් මත පාදුක්ක බුද්ධ ශ්‍රාවක සත්කාරක මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ විශ්වවිද්‍යාල භික්ෂූන් වහන්සේලා 60 නමක් විෂයෙහි  ඉලෙක්ට්‍රොනික ත්‍රිපිටක පිටපත සහිත

Continue Reading
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන අක්‍රමිකතා සෙවීමට ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් කමිටුවක්
පුවත්
0 min read
198

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන අක්‍රමිකතා සෙවීමට ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් කමිටුවක්

May 21, 2025
0

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ අංශවලට ඊයේ (20) උපදෙස් දී තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවති

Continue Reading
ධීවරයන්ට රජයෙන් සුබ ආරංචියක්
පුවත්
0 min read
223

ධීවරයන්ට රජයෙන් සුබ ආරංචියක්

May 20, 2025
0

ධීවර කර්මාන්තයට සංවර්ධනය කිරීම හා ධීවරයාගේ ජීවන තත්වය ඉහළ නැන්වීම සඳහා අත්වැලක්වීමේ පරමාර්ථය පෙරදැරිව ධීවර ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණාවරණ ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කරන ලදී. ධීවර කර්මාන්තයෙහි නිරත ධීවර ප්‍රජාවට එම රැකියාවේ පවතින අවධානම් සහගත ස්වභාවය හේතුවෙන් ඔවුන්ගේ ජීවිතයවලට සිදුවිය හැකි අනතුරු ප්‍රමාණය ඉහළ මට්ටමක පවතී. නව රජය විසින් මේ

Continue Reading
යුද විරුවන්ට ජනපති උපහාර
පුවත්
1 min read
220

යුද විරුවන්ට ජනපති උපහාර

May 20, 2025
0

යුද්ධය ආශ්වාදයක් කරගෙන, යුද්ධයෙන් බලය ලබාගෙන එය ආරක්ෂා කර ගැනීම සඳහා මේ රට මහා ලේ ගංගාවක් බවට පත් කර එහි පීනමින් විඳින ආශ්වාදය හා සතුට ජනතාවට හෙළි කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ 19 දා පැවැති 16 වැනි රණවිරු සැමරුම් උළෙලේදී ඔහු

Continue Reading
තරුණයන්ට රට රැකියා වැඩි කරන්න සැලසුමක්
පුවත්
1 min read
285

තරුණයන්ට රට රැකියා වැඩි කරන්න සැලසුමක්

May 16, 2025
0

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් සඳහා විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම වෙනුවෙන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා  සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ආයතන අතර සාකච්ඡාවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද සිදුවිය.  මෙම සාකච්ඡාවේදී වෘත්තීය

Continue Reading