කරුණාකර ජල ගැටළුවට ස්ථීර විසදුමක් ලබාදෙන්න – අනුර
පුවත්
1 min read
224

කරුණාකර ජල ගැටළුවට ස්ථීර විසදුමක් ලබාදෙන්න – අනුර

March 7, 2025
0

ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවක් වන ජල ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලබා දීමේ අරමුණින් මෙවර අය-වැයෙන් වාරි කර්මාන්තය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ මෙරට වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවර සහ මෙවර අය-වැයෙන් වාරි කර්මාන්තය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන යෙදවීම

Continue Reading
අයකර ගතයුතු බදු අයකරගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමක්…
පුවත්
0 min read
195

අයකර ගතයුතු බදු අයකරගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමක්…

March 6, 2025
0

සම්පූර්ණ බදු ආදායම් නිසි පරිදි රැස්කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මූලික වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටී. ජනාධිපති ලේකම් කාර්යාලයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. වත්මන් වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉලක්කගත කර ඇති බදු ආදායම සම්පූර්ණයෙන් සපුරාගැනීම සඳහා

Continue Reading
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියෙදී
පුවත්
0 min read
273

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියෙදී

March 6, 2025
0

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. ඒ අනුව ජාතික වෙසක් සතිය මැයි 10 සිට 16 දක්වා ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය සඳහන් කරයි. “භජේථ මිත්තේ කල්‍යාණේ” හෙවත් “යහපත් මිතුරන් ඇසුරු කරන්න” යන තේමාව යටතේ මෙවර

Continue Reading
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධනයට කැබිනට් අනුමැතිය
පුවත්
0 min read
154

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධනයට කැබිනට් අනුමැතිය

March 4, 2025
0

ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24ක් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එකී තෙල් ටැංකි සංවර්ධනය කිරීම වසර 03ක් ඇතුළත නිම කිරීමේ අරමුණ ඇතිව තුන් අවුරුදු ව්‍යාපෘතියක් සැලසුම් කර ශක්‍යතා අධ්‍යයනයක් ඇතුළු ව්‍යාපෘති කටයුතු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලබනවා. එම ව්‍යාපෘතිය සඳහා මාර්ග

Continue Reading
වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කිරීමට විශේෂ කමිටුවක්
පුවත්
0 min read
204

වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කිරීමට විශේෂ කමිටුවක්

March 1, 2025
0

වන සතුන්ගෙන් කෘෂිකාර්මික වගාවන්ට සිදුවන හානි වැළැක්වීම සහ ඒ සඳහා විද්‍යානුකූල කළමනාකරණ ක්‍රමවේද හඳුන්වාදීම අරමුණු කරගනිමින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි. අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ විසින් මෙම විශේෂ කමිටුව පත්කර ඇත. කමිටුවේ සභාපතිත්වය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්

Continue Reading
අයුතු ලෙස උපයාගත් සම්පත් නැවත රජයට
පුවත්
0 min read
189

අයුතු ලෙස උපයාගත් සම්පත් නැවත රජයට

March 1, 2025
0

අද දින (01) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඓතිහාසික පියවරක් තබමින් අයුතු ලෙස උපයාගත් මුදල් සහ දේපළ සම්බන්ධ නව නීති රාමුවක් ඇති කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. නීතිඥ හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද “අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ” පනත් කෙටුම්පත මගින් දේශීයව මෙන්ම විදේශගතව ඇති අයුතු

Continue Reading
IMF සිව්වැනි ණය වාරිකයට අනුමැතිය
පුවත්
1 min read
155

IMF සිව්වැනි ණය වාරිකයට අනුමැතිය

March 1, 2025
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙරටට ලබාදී ඇති ණය අරමුදල් වැඩසටන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාවේ ලබා තිබෙන ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ තෙවැනි සමාලෝචනයට එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ඊයේ (28) හිමි විය. මෙරටට ලබාදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ සිව්වැනි වාරිකය ලෙස ලබාදීමට නියමිතව

Continue Reading
ඉන්ධන හිගයක් නෑ…සංස්ථාව සහතික කරයි
පුවත්
0 min read
179

ඉන්ධන හිගයක් නෑ…සංස්ථාව සහතික කරයි

March 1, 2025
0

රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවත්, බෙදා හැරීම සුපුරුදු පරිදි අඛණ්ඩව සිදුවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා සහතික කර සිටී. ඛනිජ තෙල් බෙදාහරින්නන් සඳහා ලබා දෙන 3%ක කොමිස් මුදලක් අත්හිටුවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගත් තීරණයෙන් පසුව ඛනිජ තෙල් අලෙවිකරුවන් ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත් වන බව

Continue Reading
අයවැය දෙවන වර කියවීමේ තෙවැනි දිනය අද
පුවත්
0 min read
193

අයවැය දෙවන වර කියවීමේ තෙවැනි දිනය අද

February 28, 2025
0

අයවැය තුන්වෙනි වර කියවීම හෙවත් අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දිනය අද පැවැත්වේ. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳව අද (28) කාරක සභා අවස්ථාවේ විවාදයට ගැනීමට නියමිතය. කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ ආරම්භ වූ අතර එය ලබන 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඊයේ

Continue Reading
ජිත හේරත් මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරය අමතයි
පුවත්
1 min read
181

ජිත හේරත් මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරය අමතයි

February 26, 2025
0

මේ දිනවල ජිනීවා හි පැවැතැවෙන් හිමිකම් කවුන්සිලයේ 58 වැනි නිත්‍ය සැසිවාරය සඳහා සහාගී වී සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් ඊයේ (25) එම සැසිවාරය අමතනු ලැබීය. එහිදී ශ්‍රී ලංකාව මානව හිමිකම් සඳහා දක්වන කැපවීම තහවුරු කර තිබෙන අතර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය

Continue Reading