පරාටේ නීතිය සදහා වූ සහන කාලය දීර්ඝ කරයි
පුවත්
0 min read
152

පරාටේ නීතිය සදහා වූ සහන කාලය දීර්ඝ කරයි

April 9, 2025
0

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව 2025 මාර්තු 31 දින හෝ ඊට පෙර සහන දී ඇත. මේ අතර, රුපියල් මිලියන 25ත් 50ත් අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමක් ලබා දුන් අතර

Continue Reading
වියෝ වූ මන්ත්‍රී ගැන ජනපතිගෙන් සටහනක්…
පුවත්
1 min read
173

වියෝ වූ මන්ත්‍රී ගැන ජනපතිගෙන් සටහනක්…

April 8, 2025
0

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී  කෝසල නුවන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් සොව පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ෆේස් බුක් සටහනක් තබා තිබේ “ගමන ඇරඹුවා පමණයි  ඔබ නොමැති පාඩුව බරයි… ඔබ පැතූ දේශය ගොඩනගන්නට අපි කැප වන්නෙමු.  කෝසල සොයුර, ඔබට විප්ලවීය ආචාරය!” යනුවෙන් එම සටහනේ සඳහන් වෙයි.

Continue Reading
චාමර අදත් අධිකරණයට
පුවත්
0 min read
177

චාමර අදත් අධිකරණයට

April 8, 2025
0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (08) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. 2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව

Continue Reading
කීලීන් ශ්‍රී ලංකා ක්‍රියාත්මක කරන්න ගමේ කමිටුවක්
පුවත්
0 min read
170

කීලීන් ශ්‍රී ලංකා ක්‍රියාත්මක කරන්න ගමේ කමිටුවක්

April 7, 2025
0

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල් කර ගනිමින් කමිටු ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා. කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. “ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ ගමේ කමිටුවක් අපි හදනවා. ඒ ගමේ කමිටුවට පැවරෙන කාර්ය ගම බලාගන්න චක්‍රලේඛනයක් එළිදක්වනවා. මහජන ආරක්ෂක කමිටුව අපි

Continue Reading
ඉන්දියානු අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි ජනපති කාර්යාලයට 
පුවත්
1 min read
474

ඉන්දියානු අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි ජනපති කාර්යාලයට 

April 5, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය.ජනාධිපති කාර්යාලය වෙත පැමණි ඉන්දියානු අගමැති, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future)

Continue Reading
වැලිකඩ පොලිස් භාරය යටතේ සිටිය දී ‘මරණයට පත්ව’ තිබෙන සත්සර නිමේෂ්: අනුර ජනපති වුණානම් මෙහෙම වෙන්නෙ නෑ…
විශේෂංග
1 min read
702

වැලිකඩ පොලිස් භාරය යටතේ සිටිය දී ‘මරණයට පත්ව’ තිබෙන සත්සර නිමේෂ්: අනුර ජනපති වුණානම් මෙහෙම වෙන්නෙ නෑ…

April 5, 2025
0

බදුල්ල, මීගහකිවුලේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකු වන මුතුවාඩිගේ සත්සර නිමේෂ් වැලිකඩ පොලිස් භාරය යටතේ සිටිය දී ‘මරණයට පත්ව’ තිබේ. ‘මං හොරෙක් නෙමෙයි, මං හොරෙක් නෙමෙයි කියන එකත් ඇහිලා තියෙනවා’ කොළඹ පෞද්ගලික රෝහලක රැක බලාගැනීම පිළිබඳව පාඨමාලාවක් හදාරමින් සිටියදී පොලිස් භාරයට ගත් සත්සර මිය යාම සම්බන්ධ විස්තරය ඔහුගේ මවගේ වැඩිමහල්

Continue Reading
ජර්මන් තානාපති ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් හමුවෙයි
පුවත්
0 min read
221

ජර්මන් තානාපති ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් හමුවෙයි

April 3, 2025
0

ජර්මන් තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමාන් ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා හමුවුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේදී. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ග්‍රාමීය දුප්පත්බව තුරන් කිරීම, වංචා දූෂණ වැළැක්වීම හා ජාතිවාදී ප්‍රවණතා වැලැක්වීමට ලබා දී ඇති ප්‍රමුඛතා සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ

Continue Reading
හිඟයකින් තොරව සහල් ලබා දීම සඳහා ඉදිරියේදී සහල් ආනයනයට අවධානය
පුවත්
0 min read
213

හිඟයකින් තොරව සහල් ලබා දීම සඳහා ඉදිරියේදී සහල් ආනයනයට අවධානය

April 2, 2025
0

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ. අස්වැන්න නෙළන තත්වයක් තුළ වුවත් මේ වනවිට වෙළෙඳපොළහි සහල් මිල ඉහළ යෑමක් නිරීක්ෂණය වන බවත්, වෙළෙඳපොළහි ඇතැම් සහල් වර්ගවල හිඟයක් දක්නට ලැබෙන බවත් වාර්තා වෙයි. මේ අනුව, ප්‍රමාණවත්

Continue Reading
රට අත්පත් කර ගන්නා ජයග්‍රහණ ප්‍රාදේශීය සභා මගින් ගමට ගෙන එනවා – ජනපති අනුර
පුවත්
0 min read
305

රට අත්පත් කර ගන්නා ජයග්‍රහණ ප්‍රාදේශීය සභා මගින් ගමට ගෙන එනවා – ජනපති අනුර

April 1, 2025
0

රට අත්පත් කර ගන්නා ජයග්‍රහණ ප්‍රාදේශීය සභා මගින් ගමට එන එන බවත් ඒ සඳහා බය සැක නැතුව මුදල් වෙන් කළ හැකි හොඳ ප්‍රාදේශීය යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ජුනි මස 02ට පෙර ප්‍රාදේශීය සභා පිහිටුවිය යුතු අතර ජූලි – අගෝස්තු වනවිට සිය යෝජනා මධ්‍යම ආණ්ඩුවට ලබා

Continue Reading
ආදායම් බදු සංශෝධනය අද සිට
පුවත්
0 min read
241

ආදායම් බදු සංශෝධනය අද සිට

April 1, 2025
0

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බද්ද අයකර ගැනීම සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙතෙක් රුපියල් 100,000ක මාසික ආදායමක් ලබන පුද්ගලයෙකු සඳහා පනවා තිබූ පුද්ගල ආදායම් බද්ද අද දිනයේ සිට රුපියල් 150,000ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන්. වෙන්නේ. දේශීය ආදායම් පනතේ සංශෝධනවලට අනුව, විදෙස් රටවල් සඳහා

Continue Reading