2026 අයවැයෙන් ආර්ථික අර්බුදය අවසන් – ජනපතිගෙන් සහතිකයක්
පුවත්
1 min read
121

2026 අයවැයෙන් ආර්ථික අර්බුදය අවසන් – ජනපතිගෙන් සහතිකයක්

September 20, 2025
0

2022-2023 ආර්ථික අර්බුදය සහ එයින් ජනිත වූ සමාජ ඛේදවාචකය අහම්බයක් නොවන බවත්, යළි කෙදිනකවත් ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට තම රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික විය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Continue Reading
මම දේපළ ඉපැයූ හැටි කියන්න සූදානම් – ඇමති වසන්ත සමරසිංහ
පුවත්
1 min read
112

මම දේපළ ඉපැයූ හැටි කියන්න සූදානම් – ඇමති වසන්ත සමරසිංහ

September 20, 2025
0

තමා සිය දේපළ උපයාගත් ආකාරය පිළිබඳව ඕනෑම අවස්ථාවක හෙළි කිරීමට සූදානම් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. තමන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන්නේ එය කළ හැකි නිසා බවත්, ජනතාවගේ මුදල් සොරකම් කළේ “පෝලිමට හිරේ යන කට්ටිය” මිස තමන් නොවන බවත් ඔහු අවධාරණය කළේය.

Continue Reading
“තවත් තෙල් පෝලිම් යුගයක් නෑ” – ජනපතිගෙන් සහතිකයක්
පුවත්
1 min read
135

“තවත් තෙල් පෝලිම් යුගයක් නෑ” – ජනපතිගෙන් සහතිකයක්

September 18, 2025
0

ඉන්ධන සහ ගෑස් නොමැතිව ජනතාවට පෝලිම්වල මිය යාමට සිදු වූ ආකාරයේ අර්බුදයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාව තුළ ඇති වීමට ඉඩ නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික විය. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ, කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය තුළ නව ගබඩා ටැංකි හයක ඉදිකිරීම් කටයුතු ඊයේ (17) ආරම්භ

Continue Reading
නතර වූ අධිවේගී මාර්ග ව්‍යාපෘති රැසකට යළි පණ දෙයි – රජයෙන් නව සැලැස්මක්
පුවත්
0 min read
131

නතර වූ අධිවේගී මාර්ග ව්‍යාපෘති රැසකට යළි පණ දෙයි – රජයෙන් නව සැලැස්මක්

September 17, 2025
0

පසුගිය පාලන සමයන්හිදී කොන්ත්‍රාත්කරුවන්ට මුහුණ දීමට සිදු වූ කිසිදු ආකාරයක කරදරයක් වත්මන් රජය යටතේ සිදු නොවන බවට වරාය, මහාමාර්ග හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහතික විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා

Continue Reading
අපට අවශ්‍ය දියුණු දේශපාලකයන්, වන්දනා කරන අය නොවෙයි – ජනාධිපති
පුවත්
0 min read
145

අපට අවශ්‍ය දියුණු දේශපාලකයන්, වන්දනා කරන අය නොවෙයි – ජනාධිපති

September 17, 2025
0

රටට අවශ්‍ය වන්නේ වන්දනාමාන කරන දේශපාලකයන් නොව, දියුණු චින්තනයකින් යුතු දේශපාලන නායකත්වයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කළ

Continue Reading
විදෙස්ගත ලාංකිකයන්‍ට එතෙර සිට ඡන්දය දීමේ වරම්
පුවත්
0 min read
122

විදෙස්ගත ලාංකිකයන්‍ට එතෙර සිට ඡන්දය දීමේ වරම්

September 16, 2025
0

විදෙස්ගත ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පවතින නීති වෙනස් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. වත්මන් මැතිවරණ පනත යටතේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේද හෝ ඒ සඳහා නීති සකස් වී නැහැ. එසේවුවද ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන

Continue Reading
‘විදුලිබල පනත සංශෝධනය නොකළා නම් මණ්ඩලයේ සේවකයින් 12,000කගේ රැකියා නැතිවෙන්න ඉඩ තිබුණා’ – බලශක්ති ඇමති කියයි
පුවත්
1 min read
129

‘විදුලිබල පනත සංශෝධනය නොකළා නම් මණ්ඩලයේ සේවකයින් 12,000කගේ රැකියා නැතිවෙන්න ඉඩ තිබුණා’ – බලශක්ති ඇමති කියයි

September 16, 2025
0

රටේ සංවර්ධන ඉලක්ක සමග සමගාමීව විදුලිබල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් 100%ක් පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ආයතන පිහිටුවා අවසන් යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි. එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස්

Continue Reading
විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ වැන්දඹුවන් වෙනුවෙන් දැරූ වියදම්
පුවත්
0 min read
190

විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ වැන්දඹුවන් වෙනුවෙන් දැරූ වියදම්

September 12, 2025
0

2021 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ වැන්දඹු භාර්යාවන් සඳහා රජය විසින් දරන ලද වියදම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එම වාර්තාවට අනුව, 2021 වසරේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවෙන් රු. 4,166,033ක් ද, මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රු. 16,758,834ක් ද, ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් රු.

Continue Reading
ශෂීන්ද්‍ර රාජපක්ෂට නින්දේදී පැයකට 35 වතාවක් හුස්ම හිරවෙනවා ලු: අධිකරණයට දැනුම් දෙයි
පුවත්
1 min read
176

ශෂීන්ද්‍ර රාජපක්ෂට නින්දේදී පැයකට 35 වතාවක් හුස්ම හිරවෙනවා ලු: අධිකරණයට දැනුම් දෙයි

September 12, 2025
0

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 12 වැනිදා) නියම කළේ ය. ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය

Continue Reading
බහාලුම් 323 සහ මෙම සිදුවීමට අදාළ බහාලුම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නෑ – අපරාධකරුවන් දේශපාලනඥයන් සමග පැවැත්වූ සබඳතා පිළිබඳව තොරතුරු ළගදීම එළියට
පුවත්
1 min read
157

බහාලුම් 323 සහ මෙම සිදුවීමට අදාළ බහාලුම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නෑ – අපරාධකරුවන් දේශපාලනඥයන් සමග පැවැත්වූ සබඳතා පිළිබඳව තොරතුරු ළගදීම එළියට

September 9, 2025
0

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් සිදුකළ සාර්ථක ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකෙරෙන දැවැන්ත රසායනික ද්‍රව්‍ය තොගයක් සහ අවි ආයුධ සොයා ගැනීමට පොලීසිය සමත්වී තිබේ. ‘බැකෝ සමන්’ නැමැති අපරාධකරුගෙන් ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලීසිය, මිද්දෙණිය, තංගල්ල සහ කඳාන යන ප්‍රදේශවල සඟවා තිබූ

Continue Reading