ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ 2025 දී; ඩොලර් බිලියන 7.8ක් රටට එයි
පුවත්
0 min read
83

ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ 2025 දී; ඩොලර් බිලියන 7.8ක් රටට එයි

January 3, 2026
0

රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ලැබුණු වසර ලෙස 2025 වර්ෂය වාර්තාගත වී ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කරයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 වසර තුළදී අමෙරිකානු ඩොලර් බිලියන 7.8ක වාර්තාගත ආදායමක් විදේශ ප්‍රේෂණ මගින් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවයි.

Continue Reading
2026 නිවාස ව්‍යාපෘති කඩිනම් කරන්න; සියල්ල තනි ආයතනයක් යටතේ අධීක්ෂණයට – ජනාධිපතිගෙන් උපදෙස්
පුවත්
0 min read
77

2026 නිවාස ව්‍යාපෘති කඩිනම් කරන්න; සියල්ල තනි ආයතනයක් යටතේ අධීක්ෂණයට – ජනාධිපතිගෙන් උපදෙස්

January 3, 2026
0

2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු නිවාස ව්‍යාපෘති නියමිත කාලරාමුව තුළ අවසන් කර ජනතා අයිතියට පත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මෙම ව්‍යාපෘතිවල කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා ඒවා එක් ආයතනයක් යටතේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 2026 වසර සඳහා යෝජිත

Continue Reading
අගමැතිණිය ඉල්ලා අස්විය යුතුද ? ‘ලින්ක්’ උගුල සහ දේශපාලන බිලි බා ගැනීම
විශේෂංග
1 min read
201

අගමැතිණිය ඉල්ලා අස්විය යුතුද ? ‘ලින්ක්’ උගුල සහ දේශපාලන බිලි බා ගැනීම

January 2, 2026
0

එක් ‘ලින්ක්’ එකක එල්ලී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බිලිගැනීම සහ අගමැතිනිය ඉලක්ක කිරීමේ දේශපාලන කුමන්ත්‍රණය 2026 වසර උදාවත් සමඟම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය උණුසුම් වී ඇත්තේ 6 ශ්‍රේණියේ අධ්‍යාපන මොඩියුලයක අන්තර්ගත වූ දෝෂ සහගත අන්තර්ජාල සබැඳියක් (Link) මුල් කරගෙනය. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙය ඉතා වැදගත් කාරණයක් බව සැබෑය. එහෙත්, මෙම තාක්ෂණික දෝෂය පදනම්

Continue Reading
පාතාලය පටන් ගත්තේ කවුරු වුණත් ඉවර කරන්නේ අපි – අධිකරණ ඇමති
පුවත්
1 min read
74

පාතාලය පටන් ගත්තේ කවුරු වුණත් ඉවර කරන්නේ අපි – අධිකරණ ඇමති

January 2, 2026
0

පාතාලය නිර්මාණය කළේ කවුරුන් වුවද, වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ එය සියයට සියයක්ම අවසන් කිරීමට රජය කැපවී සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර අවධාරණය කරයි. අද (02) පෙරවරුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවති 2026 වසරේ බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන්ගේ හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ

Continue Reading
ග්‍රාමීය ජනතාවට සහනයක්: අලුත් බස් සේවා 40ක් ධාවනයට එක්වෙයි
පුවත්
0 min read
156

ග්‍රාමීය ජනතාවට සහනයක්: අලුත් බස් සේවා 40ක් ධාවනයට එක්වෙයි

January 2, 2026
0

ග්‍රාමීය ප්‍රදේශවල පොදු මගී ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ නව බස් රථ සේවා 40ක් ඊයේ (01) දින ආරම්භ කරනු ලැබීය. ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා ඇති සැලසුම් සහගත ව්‍යාපෘතියක ආරම්භක පියවර ලෙස මෙම බස් රථ 40 ධාවනයට එක් කර තිබේ. හුදෙක් මූල්‍යමය ලාභය පමණක් පරමාර්ථ කර

Continue Reading
ඉතිහාසයේ පළමු වරට ප්‍රධාන ආදායම් ඉලක්ක 100% ඉක්මවයි
පුවත්
0 min read
141

ඉතිහාසයේ පළමු වරට ප්‍රධාන ආදායම් ඉලක්ක 100% ඉක්මවයි

January 2, 2026
0

රජයට ආදායම් උපයා දෙන ප්‍රධානතම ආයතන තුන වන දේශීය ආදායම්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු 2025 වර්ෂය සඳහා ලබා දී තිබූ ආදායම් ඉලක්ක ඉක්මවා යමින්, රුපියල් බිලියන 336.9ක (රුපියල් කෝටි 33,690) අතිරික්ත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. මෙය රාජ්‍ය ආදායම් ඉපැයීමේ ඉතිහාසයේ වාර්තාගත සිදුවීමකි. පසුගිය වසරේ කාර්ය සාධනයට අනුව, සුරාබදු දෙපාර්තමේන්තුව

Continue Reading
Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවයි
පුවත්
1 min read
63

Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවයි

January 1, 2026
0

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බළකාය ඊයේ (31) පස්වරුවේ දී ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබිණ. අග්‍රාමාත්‍යවරිය හරිනි අමරසූරිය ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විතව කණ්ඩායමකින් මෙම බළකාය සමන්විත

Continue Reading
ජනපති නව වසරේ දළදා සමිඳුන් වැඳ පුදාගනී
පුවත්
0 min read
68

ජනපති නව වසරේ දළදා සමිඳුන් වැඳ පුදාගනී

January 1, 2026
0

ජනාධිපති අනුර දිසානායක අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් අතර අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. අද පෙරවරුවේ ඓතිහාසික දළදා මාළිගාව වෙත ගිය ජනාධිපති දළදා සමිඳුන් අභියස පැවති ආගමික වතාවත්වලට සහභාගී වූ අතර උදා වූ නව වසරේ

Continue Reading
ව්‍රායී ඉදිරිපත් කළ අයවැය පාස්: කොළඹ නගර සභාව වැඩි ඡන්ද 2කින් අයවැය සම්මත කරයි
පුවත්
0 min read
69

ව්‍රායී ඉදිරිපත් කළ අයවැය පාස්: කොළඹ නගර සභාව වැඩි ඡන්ද 2කින් අයවැය සම්මත කරයි

December 31, 2025
0

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් සම්මත කර ගැනීමට හැකි වී තිබේ. නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් විසින් අද දිනයේ යළි ඉදිරිපත් කරන ලද මෙම අයවැය යෝජනාවලියට පක්ෂව ඡන්ද 58ක් හිමි වූ අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 56ක්

Continue Reading
විරුද්ධවාදීන්ට මඩ ගහන්න පඩි ගෙවන කණ්ඩායම් ආණ්ඩුවට නෑ; සමාජ මාධ්‍යයේ ඉන්නේ ස්වේච්ඡා පිරිස් – ඇමති නලින්ද
පුවත්
1 min read
72

විරුද්ධවාදීන්ට මඩ ගහන්න පඩි ගෙවන කණ්ඩායම් ආණ්ඩුවට නෑ; සමාජ මාධ්‍යයේ ඉන්නේ ස්වේච්ඡා පිරිස් – ඇමති නලින්ද

December 30, 2025
0

කිසිවෙකුට විරුද්ධව අදහස් (Comments) පළ කිරීම සඳහා වැටුප් ගෙවා නඩත්තු කරන කිසිදු කණ්ඩායමක් වත්මන් රජය සතු නොවන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි. අන්තර්ජාල නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, “පැලවත්තේ නඩත්තු කරන, හෙට සිට වැඩට ඒමට නියමිත ඩෝබිලා” යනුවෙන් හැඳින්වෙන සමාජ මාධ්‍ය කණ්ඩායම් පිළිබඳව නැගූ පැනයකට

Continue Reading