සංචාරක අධිකාරියේ රක්ෂණ වංචාව: ප්‍රසන්නගේ නඩුව 23 වනදාට කල් යයි
දූෂණ විරෝධී පනත යටතේ ගොනුකර ඇති නඩුවකට අදාළව ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ නඩුව ලබන 23 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය. මෙම නඩුව ඊයේ (16) කැඳවූ අවස්ථාවේදී සැකකාර ප්‍රසන්න රණතුංග අධිකරණය හමුවේ පෙනී සිටි අතර, එහිදී අල්ලස් කොමිසම දැනුම් දුන්නේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත්
පුරාවස්තු හෝ ආගමික ස්ථාන මුල්කරගෙන ජාතිවාදය අවුළුවන්න ඉඩ දෙන්නේ නෑ – යාපනයේදී ජනාධිපති අවධාරණය කරයි
පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් තැනින් තැන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළ ද, උතුර, දකුණ හෝ නැගෙනහිර කවර ප්‍රදේශයක වුව ද යළිත් කිසිදු ආකාරයක ජාතිවාදයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, 2026 වසර සඳහා ක්‍රියාත්මක ‘තමන්ගෙම තැනක් – ලස්සන
ඩුබායිහි සැඟව සිටි අපරාධකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් රතු නිවේදන මත දිවයිනට රැගෙන එයි
මෙරට සංවිධානාත්මක අපරාධ සහ මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධව ඩුබායි රාජ්‍යයට පළා ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ රජයේ මුදල් අවභාවිතා කර සැඟව සිටි වරදකාරියක අද (16) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාතික ගුවන්තොටුපොළ හරහා දිවයිනට රැගෙන එන ලදී. ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය (Interpol) දැනුවත් කර ලබාගත් රතු නිවේදන මත, අබුඩාබි ජාත්‍යන්තර පොලිසිය සහ
2026 ජාතික නිවාස වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් යාපනයේදී ඇරඹේ
2026 වර්ෂය සඳහා වන ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ යාපනය, චාවකච්චේරිය, මීසාලේ ගම්මානයේදී පැවැත්විණි. උතුරේ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරමින් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ, මෙම වැඩසටහන යටතේ 2026
සිසුන් ලක්ෂ 44කට චීනයෙන් නිල ඇඳුම්; 19 වැනිදා සිට බෙදාහැරීම අරඹයි
දරුවන්ට සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ කරන රාජ්‍යයන් දෙකක් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව හැඳින්විය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස පාසල් නිල ඇඳුම් රෙදි තොගය භාර ගැනීමේ උත්සවයට ඊයේ (13) සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මහජන චීන සමූහාණ්ඩුව විසින් පූර්ණ
කෙහෙළියට එරෙහි නඩුව යළි කැඳවන්නැයි මහාධිකරණයෙන් නියෝගයක්
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුව ලබන පෙබරවාරි මස 13 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී. මෙම
අගමැති ධුරය වෙනස් නොවේ; හරිනි ඉවත් කරන කතාව ‘දවල් හීනයක්
ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අග්‍රාමාත්‍ය ධුරයේ කිසිදු වෙනසක් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එම ධුරවලින් ඉවත් කිරීමට හෝ ඇය ඉල්ලා අස්වීමට සූදානමක් පවතින බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන්
මිහින්තලේ වනචාරියාගේ ලිංගික කුහකත්වය ගැන ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක කතාවක් !
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉලක්ක කර ගනිමින් නින්දිත ප්‍රචාර ගෙන යන පිරිස් අතර මිහින්තලේ හිමියන් වැනි ‘වනචාරී’ මට්ටමේ පුද්ගලයන් සිටින බවත්, ආගමික සංස්ථාවල බහුලව සිටින පිරිමි පාර්ශවය එල්ල කරන විවේචන තුළ ඇත්තේ ‘ලිංගික කුහකත්වයක්’ බවත් කෘෂිකර්ම, ඉඩම් සහ පශු සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත දැඩිව ප්‍රකාශ කරයි. කුරුණෑගල පැවති ශ්‍රී
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 17යි; යුක්තිය තවමත් දේශපාලන පොරොන්දුවක් පමණයි
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්ව අදට (08) වසර 17ක් සපිරේ. ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ආරම්භක කර්තෘවරයා වූ ඔහු, මෙරට බිහිවූ එඩිතර මාධ්‍යවේදියෙකු, විකාශකයෙකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස ද ප්‍රකටය. 1994 – 2009 කාලසීමාව තුළ පැවති රජයන් සිදුකළ ආන්දෝලනාත්මක වංචා සහ දූෂණ ගණනාවක් සම්බන්ධයෙන් කිසිවෙකුටත් යටත් නොවී නිර්බයව කරුණු හෙළිදරව්
දිට්වා’ ව්‍යසනයෙන් විනාශ වූ නිවාස ගොඩනැගීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹේ
‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පූර්ණ නිවාස හානි සිදුවූවන් සඳහා නව නිවාස ඉදිකිරීම සහ වන්දි ලබා දීමේ සමාරම්භක වැඩසටහන හෙට (09) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම සහ රාජාංගණය සිරිමාපුර ප්‍රදේශවලත්, කුරුණෑගල