අමාත්‍ය මණ්ඩලවල විෂයපථයන් හා කාර්යභාරයන් ගැසට් කෙරේ…
පුවත්
1 min read
38

අමාත්‍ය මණ්ඩලවල විෂයපථයන් හා කාර්යභාරයන් ගැසට් කෙරේ…

November 26, 2024
0

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව අමාත්‍යාංශ 24කට අයත් විෂයන් හා ආයතන මෙලෙස ගැසට් කර ඇති අතර වැඩිම ආයතන ප්‍රමාණයක් පවතින්නේ ජනාධිපතිවරයා අමාත්‍ය ධුරය දරණ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

Continue Reading
සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කරන්න – අගමැති හරිනි
පුවත්
0 min read
45

සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කරන්න – අගමැති හරිනි

November 26, 2024
0

පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළා. දහවන (10) පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි

Continue Reading
ඓතිහාසික ප්‍රතිඵලයක සාරාංශය
පුවත්
1 min read
42

ඓතිහාසික ප්‍රතිඵලයක සාරාංශය

November 26, 2024
0

පසුගිය මහා මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලබා ගත් ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳ සාරාංශ සටහනක් පසුගිය 24 වැනි දින ‘සිළුමිණ’ පුවත් පතේ පළ කර තිබිණි. එම සටහන සම්පූර්ණයෙන් උපුටාගෙන පහත දැක්වේ.

Continue Reading
වෘත්තීය අධ්‍යාපනය ආර්ථිකයට සෘජුවම දායක ගෞරවනීය තෝරාගැනීමක් විය යුතුයි – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය
පුවත්
1 min read
37

වෘත්තීය අධ්‍යාපනය ආර්ථිකයට සෘජුවම දායක ගෞරවනීය තෝරාගැනීමක් විය යුතුයි – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය

November 25, 2024
0

වෘත්තීය අධ්‍යාපනය, ආර්ථිකයට සෘජුවම දායක වන විෂයයක් බැවින් පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පැහැදිලි අනාගතයකට යා හැකි ගෞරවනීය තෝරාගැනීමක් විය යුතු යැයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව පවසා ඇත්තේ නව රජයේ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති ලෙස පත්කෙරුණු නලින් හේවග‍ෙ නාරාහේන්පිට පිහිටි නිපුණතා පියසේදී සිය රාජකාරි නිල

Continue Reading
නව පාර්ලිමේන්තුවේ සභානායක, අණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පත් කරයි
පුවත්
0 min read
49

නව පාර්ලිමේන්තුවේ සභානායක, අණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පත් කරයි

November 21, 2024
0

නව පාර්ලිමේන්තුවේ සභානායක ලෙස ඇමති බිමල් රත්නායක සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ඇමති, වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කරනගන්නා ලදී. ඒ බව කතානායක ආචාර්ය අශෝක රන්වල විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී.

Continue Reading
නව පාර්ලිමේන්තුවේ නව කතානායක ආචාර්ය අශෝක රන්වල
පුවත්
0 min read
48

නව පාර්ලිමේන්තුවේ නව කතානායක ආචාර්ය අශෝක රන්වල

November 21, 2024
0

නව පාර්ලිමේන්තුව මේ වනවිට ආරම්භ වී ඇති අතර නව කථානායක තෝරාගැනීම පළමුව සිදුවිය. ඒ අනුව ඉතාමත් චාම් අන්දමින් ආම්භ කළ නව පාර්ලිමේන්තුව විසින් නව කථානායක ලෙස ආචාර්ය අශෝක සපුමල් රන්වල පත්කරගන්නා ලදී. ඔහුගේ නම අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් යෝජනා කළ අතර එය ඇමති විජිත හේරත් විසින් ස්ථීර කරන ලදී.

Continue Reading
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග බ්‍රේල් ක්‍රමයට
පුවත්
1 min read
60

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග බ්‍රේල් ක්‍රමයට

November 20, 2024
0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග ඇතුළු අත්‍යවශ්‍ය ලේඛන සියල්ල බ්‍රේල් ක්‍රමයට සකස් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ දෘශ්‍යාබාධිත තැනැත්තකු වන සුගත් වසන්ත ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත් කිරීම නිසා ය.  පාර්ලිමේන්තුවේ එදිනෙදා සම්මත කරන පනත් කෙටුම්පත් සියල්ල ද එම ක්‍රමයට සකස් කෙරේ.  මෙම ලේඛන සියල්ල බ්‍රේල්

Continue Reading
නව අමාත්‍යංශ ලේකම්වරු පත් කරයි
පුවත්
0 min read
80

නව අමාත්‍යංශ ලේකම්වරු පත් කරයි

November 20, 2024
0

අභිනව රජයේ අමාත්‍යංශ 16ක් සඳ මේ වනවිට ලේකම්වරු පත් කර තිබේ. ඊට අමතව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් පත් කර ඇත. එම පත් කිරීම් අනුව නව අග්‍රාමාත්‍ය ලේකම් ලෙස ජී.පී සපුතන්ත්‍රී සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස ඩබ්ලිව්.එම්.ඩී.ජේ ප්‍රනාන්දු පත් කර තිබේ. එම පත්වීම් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන්

Continue Reading
නව රජයේ පළමු ඇමති මණ්ඩල රැස්වීම අද
පුවත්
0 min read
62

නව රජයේ පළමු ඇමති මණ්ඩල රැස්වීම අද

November 19, 2024
0

නව රජයේ පළමු ඇමති මණ්ඩල රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතය. ඒ අනුව අද පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතය. නව රජයේ අභිනව ඇමති මණ්ඩලය ඊයේ (17) පෙරවරුවේ දිවුරුම් දුන් අතර ඊට අමාත්‍යවරුන් 22 දෙනෙකු ඇතුළත්. මේ අතර නව රජයේ නියෝජ්‍ය ඇමතිවරු ඉදිරියේදී දිවුරුම්දීමටද නියමිතය. නව

Continue Reading