ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට වෘත්තීයවේදීන්ට ජනපතිගෙන් ආරාධනා
පුවත්
1 min read
235

ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට වෘත්තීයවේදීන්ට ජනපතිගෙන් ආරාධනා

December 6, 2024
0

දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ඒ සඳහා සහභාගි වන ලෙස ආරාධනා කරන බවත් ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන්

Continue Reading
ජොන්ස්ටන්ගේ සතොස නඩුව කරළියට
පුවත්
0 min read
226

ජොන්ස්ටන්ගේ සතොස නඩුව කරළියට

December 5, 2024
0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද (05) කොළඹ ප්‍රධාන මහාධිකරණය විනිසුරු ආදිතය පටබැඳිගේ මහතා හමුවේදී ආරම්භ විය. මෙම නඩුව ගොනු කර ඇත්තේ, සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල

Continue Reading
දේශපාලන හිතවත්කම් මත නව ආයෝජන අවස්ථා ලබා දීම මින් ඉදිරියට සිදු වන්නේ නැහැ – ජනපති අනුර කුමාර දිසානායක
පුවත්
0 min read
248

දේශපාලන හිතවත්කම් මත නව ආයෝජන අවස්ථා ලබා දීම මින් ඉදිරියට සිදු වන්නේ නැහැ – ජනපති අනුර කුමාර දිසානායක

December 5, 2024
0

අද රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බවත් රටට හිතකර පිරිසිදු ආයෝජන ගෙන්වා ගැනීමේ පූර්ණ

Continue Reading
අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය
පුවත්
0 min read
223

අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය

December 5, 2024
0

2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1,402කට ආසන්න ය. ඒ අනුව වැඩිම මුදලක් වෙන්කර ඇති අමාත්‍යාංශය වන්නේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයටය.

Continue Reading
විදුලි බිළ අඩුවන ලකුණු…!
පුවත්
0 min read
217

විදුලි බිළ අඩුවන ලකුණු…!

December 5, 2024
0

විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ, මේ වනවිට ඊට අදාළ දත්ත සමාලෝචනය අවසන් කර ඇති බවය. ඒ අනුව කොපමණ ප්‍රතිශතයකින් විදුලි බිල අඩුකර යුතුදැයි අද (05) දිනයේ අවසන් ගණන් තැබීම් සිදු

Continue Reading
බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය අහෝසියි
පුවත්
0 min read
252

බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය අහෝසියි

December 5, 2024
0

රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඊයේ (04) සිට ක්‍රියාත්මක වන පිරිදි අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. එම මුදල් සහ අධිභාරය ගෙවීම දිගටම පැහැර හරින්නේ නම් සමාගමේ ප්‍රවාහන කටයුතුද අත්හිටුවන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම එහ සමාගම තවදුටත් එම

Continue Reading
බාර් පර්මිට් ලිසිට් එක අද හවස පාර්ලිමේන්තුවට!
පුවත්
0 min read
250

බාර් පර්මිට් ලිසිට් එක අද හවස පාර්ලිමේන්තුවට!

December 4, 2024
0

බාර් පර්මිට් ලැයිස්තුව අද සවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී පැවසුවා. පසුගිය සමයේ අයුතු ලෙස බාර් පර්මිට් ලබාගත් අය සම්බන්ධයෙන් කටයුතු කරන්නැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් සිය කතාවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Continue Reading
මිග්‍ යානා ගනුදෙනුව එළියට
පුවත්
0 min read
276

මිග්‍ යානා ගනුදෙනුව එළියට

December 4, 2024
0

මිග්යානා ගණුදෙනුවට අදාළ නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන වසරේ මැයි 7 වනදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. මිග් යානා මිලදී ගැනිමේ දී වංචා සිදුවූ බවට වන මෙම නඩුව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනුකර තිබෙනවා. මේ සම්බන්ධව ඇප මත මුදා හැර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග

Continue Reading
පාර්ලිමේන්තුවෙන් රහස් රැසක් එළියට
පුවත්
0 min read
271

පාර්ලිමේන්තුවෙන් රහස් රැසක් එළියට

December 4, 2024
0

සමාජ ජාලා භාවිතා කරමින් ජාතිවාදී වෛරී ප්‍රචාර ගෙන යාම පිළිබඳව පවත්වන ලද පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ එම පළ කිරීම් චේනතාන්විතව සිදු කර ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. ඒ සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයින් අතර ගෑස් සිලින්ඩරය

Continue Reading
සියල්ල අවලංගුයි
පුවත්
0 min read
239

සියල්ල අවලංගුයි

December 3, 2024
0

පළාත් පාලන මැතිවරණය සඳහා ලබා ගන්නා ලද නාම යෝජනා සියල්ල අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. මේ පිළිබඳ යෝජනාව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, 2023 මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ එම මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් අදාළ නාම යෝජනා අවලංගු

Continue Reading