මනූෂෙගේ මල්ලී අයෙත් ඇතුලේ !
පුවත්
0 min read
282

මනූෂෙගේ මල්ලී අයෙත් ඇතුලේ !

January 6, 2025
0

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර නානායක්කාර එළඹෙන 17 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය විසිනුයි අදාළ තීරණය අද (06) ප්‍රකාශයට පත් කළේ. විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි පසුගියදා ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ.

Continue Reading
බස්වල තොරොම්බන් කෑලි අයින් කිරීම ගැන කනගාටුවෙන් ඉන්නේ… නියත බස් වැඩ වර්ජනයක් ළගදීම
පුවත්
0 min read
182

බස්වල තොරොම්බන් කෑලි අයින් කිරීම ගැන කනගාටුවෙන් ඉන්නේ… නියත බස් වැඩ වර්ජනයක් ළගදීම

January 6, 2025
0

පොලිස් නිලධාරීන් අනවශ්‍ය ලෙස බස් රථවලට කඩා පැන අඛණ්ඩව සිදුකරන හිරිහැරවලට එරෙහිව දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට පුද්ගලික බස් රථ රියදුරු සංගම් තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ, රියදුරන් වැඩ වර්ජනයකට යනවා නම් එය නැවැත්විය නොහැකි බවයි. බස්

Continue Reading
2025 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ආරම්භ වෙයි -ඩොලර් බිලියනයක ඉලක්කයක්…
පුවත්
1 min read
219

2025 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ආරම්භ වෙයි -ඩොලර් බිලියනයක ඉලක්කයක්…

January 4, 2025
0

ජාත්‍යන්තර “FACETS Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (04) ආරම්භ වුණා. මෙහිදී ජනාධිපතිවරයා ප්‍රදර්ශනයේ තිබූ මැණික් හා ස්වර්ණාභරණ කුටි නිරීක්ෂණයටද එක්ව තිබුණා. ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා අපනයන සංවර්ධන

Continue Reading
’ඊ-ට්‍රැෆික්’ මෙහෙයුම සාර්ථකයි
පුවත්
1 min read
239

’ඊ-ට්‍රැෆික්’ මෙහෙයුම සාර්ථකයි

January 4, 2025
0

මාර්ග නීති කඩ කරමින් සහ අනතුරුදායක ලෙස වාහන පදවන රියැදුරන් පිළිබඳව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හඳුන්වා දී තිබෙන ‘’ඊ-ට්‍රැෆික්’ සේවාව සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව වාර්තා වේ. එම සේවාව හඳුන්වා දී පැය 24ක කාලයක් තුළ වීඩියෝ පට ඇතුළත් පැමිණිලි 120ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී

Continue Reading
වැඩ කරන ජනතාවට වෙනුවෙන් WhatsApp අංකයක්
පුවත්
1 min read
244

වැඩ කරන ජනතාවට වෙනුවෙන් WhatsApp අංකයක්

January 2, 2025
0

කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශයෙන් නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ. තම සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සහ මහජනතාවට ද ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා +94707 22 78 77 යන මෙම නව WhatsApp අංකය හඳුන්වා දුන් බව කම්කරු අමාත්‍යාංශය පවසයි. කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් ජනතාව අපේක්ෂා කරනු ලබන

Continue Reading
ඉතිහාසයේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන ලොකුම මුදලින් මෙවර මාලිමා ආණ්ඩුවේ අයවැයෙන් -නලින්ද ජයතිස්ස
පුවත්
0 min read
223

ඉතිහාසයේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන ලොකුම මුදලින් මෙවර මාලිමා ආණ්ඩුවේ අයවැයෙන් -නලින්ද ජයතිස්ස

January 2, 2025
0

සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන්කරන බව සෞඛය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මෙරට රජයේ රෝහලක් තුළ ඉදි කරනු ලැබූ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකය අද (02) මහරගම අපේක්ෂා රෝහලේදි විවෘත කිරීමේ අවස්ථාවට

Continue Reading
 e-Traffic : රථ වාහන පැමිණිලි දැනුම්දෙන්න ඔබටත් අවස්ථාවක් – Clean Sri Lanka
පුවත්
1 min read
265

 e-Traffic : රථ වාහන පැමිණිලි දැනුම්දෙන්න ඔබටත් අවස්ථාවක් – Clean Sri Lanka

January 2, 2025
0

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ. එම ජංගම දුරකථන යෙදවුම ඊයේ (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය විසින් හඳුන්වා දීමට පියවර ගෙන තිබුණි. මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති

Continue Reading
නව ජාතික බුද්ධි ප්‍රධානීයා වැඩ අරඹයි
පුවත්
0 min read
274

නව ජාතික බුද්ධි ප්‍රධානීයා වැඩ අරඹයි

January 2, 2025
0

අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. ඊයේ (01) දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතින් මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. ඉන් අනතුරුව ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ

Continue Reading
රේගුවට වාර්ථාගත ආදායමක්
පුවත්
0 min read
254

රේගුවට වාර්ථාගත ආදායමක්

January 1, 2025
0

ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව රුපියල් ට්‍රිලියන 1.515ක ආදායමක් පසුගිය වසරේ දී වාර්තා වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවා. එය ශ්‍රී ලංකා රේගුව වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම වේ. රජය

Continue Reading
ජනතාවාදී පාලනයෙන් නව වසරට සුබ පැතුම්
පුවත්
1 min read
190

ජනතාවාදී පාලනයෙන් නව වසරට සුබ පැතුම්

January 1, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය යටතේ එළඹෙන 2025 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා නිදහසින් පසු ලංකාවේ පළමු වරට බිහිකර තිබෙන ජනතාවාදී පාලනය යටතේ අනාගත අපේක්ෂා පිළිබඳව අවධාරණය කර තිබේ. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” තේමාව මුල්කර ගනිමින් මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩ

Continue Reading