නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව් දෙනෙක් දිවුරුම්දෙයි…
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) පෙරවරුවේ දිවුරුම් දී තිබේ. ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස් රාජකරුණා, මේනකා විජේසුන්දර මහත්මිය, සම්පත් බී. අබේකෝන් මහතා සහ එම්.එස්.කේ.බී විජේරත්න මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස දිවුරුම් දුන්හ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්
“මහ බැංකුව කම්පනවලට ඔරොත්තු දිය හැකි ආකාරයට ශක්තිමත්ව නැගී සිටිනවා” – නන්දලාල් වීරසිංහ
පසුගිය වසර කිහිපයක් පුරා අලාභ ලබමින් පැවැති ශී‍්‍ර ලංකා මහ බැංකුව මෙම වර්ෂයේ සිට කම්පනවලට ඔරොත්තු දිය හැකි ආකාරය ශක්තිමත්ව නැගී සිටින බව අවධාරණය කර තිබේ. එම බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය අටවැනි දින ඉදිරිපත් කරන ලද සවිස්තර වාර්තාවකින් මේ බව තහවුරු කර ඇත. 75 වැනි සංවත්සරයද යෙදී තිබෙන
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු ගරු රංග දිසානායක මහතා පත් කර ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේ පිරිනමනු ලැබීය. ජනාධිපති මාධ්‍ය අංශය
වියදම රුපියල් කෝටි 14,000කින් අඩුකරයි…
මෙම 2025 වර්ෂය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප‍්‍රමුඛ නව රජය ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනත් කෙටුම්පත අනුව රජයේ මුළු ප‍්‍රාථමික වියදම රුපියල් කෝටි 14,000කින් අඩුකර ගැනීමට සමත්වී ඇත. ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන පනත අනුව මෙම වසරේ රජයේ මුළු ප‍්‍රාථමික වියදම රුපියල් කෝටි හාරලක්ෂ විසිඑක්දහස් අටසියයකි (රු.
ගොවීන්ට දෙන සහන මෙන්න
මහ කන්නය සදහා පොහොර සහනාධාරය ලෙස රුපියල් 25,000ක් සහ රතුකුඩු පොහොර නොමිලේ ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරයි. ඇය මේ බව සඳහන් කළේ ගොවීන් සදහා පොහොර සහනාධාරය ලබා දීමට රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තු විවාදයේදී මතු වූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි. මෙහිදී
කෝප් සභාපති ධුරයට වෛද්‍ය නිශාන්ත සමරවීර
පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාව හෙවත් කෝප් හි සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර ඒකමතිකව තේරී පත් වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයෙකි.
නව අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති
නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දී තිබේ. ඒ අනුව මහාධිකරණ විණිසුරු කේ.එම්.එස් දිසානායක සහ මහාධිකරණ විණිසුරු ආර්.පී හෙට්ටිආරච්චි ජනාධිපති ඉදිරියේ මෙලෙස දිවුරුම් දී ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
සුවිශේෂී විවාදයක්…
ජනතාව විසින් පරාජය කරනලද කණ්ඩායම් සහ පුද්ගලයන් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පිළිබඳව ගෙනයන අසත්‍ය සහ විකෘති ප්‍රචාර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සහ එම ව්‍යාපෘතිය පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරු හට යම් ගැටළුවක් ඇත්නම් විසඳා ගැනීම සඳහා දින දෙකක විවාදයක් ලබා දීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබේ. මේ අනුව ජනවාරි 21 සහ 22
ජනාධිපති සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක්
වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාවට ලබා දෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ. මෝටර් රථ ආනයනය, රඳවා ගැනීමේ බදු සහ වැට් බදු එකතු කිරීම, ඩිජිටල්කරණය පිළිබඳ ගැටලු සම්බන්ධවද මෙහිදී අවධානය යොමු කර
පොළිසියට සද්දේ දාපු බස් මැරයාගේ බලපත්‍රය අහෝසීයි…
පොලිසිය සිදු කරන බස් රථ පරීක්ෂා කිරීම අතරතුර පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේදී මගීන් බස්සවා, ගමන් කළ මාර්ග අංක 100 පානදුර – කොළඹ බස් රථයේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වන තෙක් අදාළ බස් රථයේ රියදුරාගේ සහ කොන්දොස්තරවරයාගේ රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි බස්නාහිර පළාත්