රටේ ඉදිරි ගමන ජාතිවාදයෙන් ආපස්සට ගන්න ඉඩ දෙන්නේ නෑ; වෙනස ඉදිරියට ගෙනයන්න කාන්තාවන් පෙරට ආ යුතුයි
පුවත්
1 min read
36

රටේ ඉදිරි ගමන ජාතිවාදයෙන් ආපස්සට ගන්න ඉඩ දෙන්නේ නෑ; වෙනස ඉදිරියට ගෙනයන්න කාන්තාවන් පෙරට ආ යුතුයි

February 16, 2026
0

රටේ ආරම්භ කර ඇති වෙනස ජාතිවාදය අවුළුවා ආපසු හැරවීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බවත්, එම ගමන සාර්ථක කර ගැනීම සඳහා කාන්තාවන් පෙරමුණ ගත යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අද (15) මන්නාරම, අඩම්බල් ප්‍රදේශයේ පැවති මන්නාරම් දිස්ත්‍රික් කාන්තා හමුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය

Continue Reading
රනිල්ගේ පාර්ලිමේන්තු ප්‍රකාශය බොරුවක් – සාලිය පීරිස්ගෙන් ප්‍රතිචාරයක්
පුවත්
1 min read
36

රනිල්ගේ පාර්ලිමේන්තු ප්‍රකාශය බොරුවක් – සාලිය පීරිස්ගෙන් ප්‍රතිචාරයක්

February 16, 2026
0

2022 අරගල සමයේදී එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත් කර, තමා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සඳහා කුමන්ත්‍රණය කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කරයි. 2023 නොවැම්බර් 24 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් රනිල් වික්‍රමසිංහ මෙම චෝදනාව

Continue Reading
නීතිය ක්‍රියාත්මක කිරීමේ වේගය වැඩි කළ යුතුයි – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ
පුවත්
1 min read
108

නීතිය ක්‍රියාත්මක කිරීමේ වේගය වැඩි කළ යුතුයි – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ

February 16, 2026
0

නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඉකුත් 13 වැනිදා සහාසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්, මෙය පසුගිය පාලකයන් විසින් පෝෂණය කරන ලද ‘පාර රාජ්‍ය’ (Para-state) මැර කල්ලිවල ක්‍රියාවක් බවත් ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පසුගිය පාලන සමයේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන්

Continue Reading
පොහොට්ටු හිතවාදී භික්ෂූන්ගේ පා ගමනට සජිත් ප්‍රේමදාසත් එක්වෙයි
පුවත්
0 min read
36

පොහොට්ටු හිතවාදී භික්ෂූන්ගේ පා ගමනට සජිත් ප්‍රේමදාසත් එක්වෙයි

February 14, 2026
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) හිතවාදී භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් සංවිධානය කරනු ලබන දේශපාලනික පා ගමනක නායකත්වය ගැනීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද ඉදිරිපත් වී සිටින බව වාර්තා වේ. නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන මෙම පා ගමනට සහාය පළ කිරීම සඳහා විපක්ෂ නායකවරයා හදිසියේ

Continue Reading
ශ්‍රී ලංකාවේ දූෂණ තත්ත්වය අඩුවීමේ ලකුණු; 121 සිට 107 දක්වා ස්ථාන 14ක පිම්මක්
පුවත්
1 min read
45

ශ්‍රී ලංකාවේ දූෂණ තත්ත්වය අඩුවීමේ ලකුණු; 121 සිට 107 දක්වා ස්ථාන 14ක පිම්මක්

February 10, 2026
0

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (Transparency International) ආයතනය විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශකයට (Corruption Perceptions Index – CPI) අනුව ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට සමත්ව තිබේ. අලුතින් නිකුත් කළ දත්ත වාර්තාවලට අනුව, 2024 වසරේදී 121 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 2025 වසර වන විට ස්ථාන 14කින් ඉදිරියට පැමිණ

Continue Reading
ජනපති අනුරගේ ඉල්ලීමට පාකිස්තාන අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක්; ඉන්දු – පාකිස්තාන තරගය 15 දා කොළඹදී
පුවත්
1 min read
101

ජනපති අනුරගේ ඉල්ලීමට පාකිස්තාන අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක්; ඉන්දු – පාකිස්තාන තරගය 15 දා කොළඹදී

February 10, 2026
0

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සමඟ පැවැත්වෙන තීරණාත්මක තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ස්තූතිය පළ කරයි. ජනාධිපතිවරයා සිය නිල ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, තරගාවලියේ සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව, 1996 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය ලබා

Continue Reading
මහජන දේපළ කොල්ලකෑ අයට නිදැල්ලේ ඉන්න දෙන්නේ නෑ; හොරු අල්ලද්දී විපක්ෂය බිය වී මාධ්‍ය සංදර්ශන පවත්වනවා
පුවත්
1 min read
110

මහජන දේපළ කොල්ලකෑ අයට නිදැල්ලේ ඉන්න දෙන්නේ නෑ; හොරු අල්ලද්දී විපක්ෂය බිය වී මාධ්‍ය සංදර්ශන පවත්වනවා

February 9, 2026
0

මහජන දේපළ කොල්ලකෑ කිසිදු අයෙකුට හෝ අපරාධකරුවෙකුට නිදැල්ලේ හැසිරීමට ඉඩ නොතබන බවත්, ඒ සියලු දෙනා නීතියේ රැහැනට හසුකර ගන්නා බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අවධාරණය කරයි. පසුගිය 06 වැනිදා පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Continue Reading
සමුපකාරයෙන් බඩු ගන්නා පාරිභෝගිකයින්ට ලක්ෂ 03ක ජීවිත රක්ෂණයක් නොමිලේ
පුවත්
1 min read
78

සමුපකාරයෙන් බඩු ගන්නා පාරිභෝගිකයින්ට ලක්ෂ 03ක ජීවිත රක්ෂණයක් නොමිලේ

February 9, 2026
0

සමුපකාර අලෙවිසැල් මගින් මාසිකව රුපියල් 10,000කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා රුපියල් ලක්ෂ 03ක ආවරණයක් සහිත ජීවිත රක්ෂණයක් නොමිලේ ලබා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. අනුරාධපුර විවිධ සේවා සමුපකාර සමිතියේ නියෝජිතයින් තෝරා ගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම ජීවිත රක්ෂණාවරණය

Continue Reading
පාර්ලිමේන්තුවේ කාන්තා හිංසනයට එරෙහිව මන්ත්‍රීවරියන්ගේ සංසදය කථානායකට ලියයි
පුවත්
0 min read
42

පාර්ලිමේන්තුවේ කාන්තා හිංසනයට එරෙහිව මන්ත්‍රීවරියන්ගේ සංසදය කථානායකට ලියයි

February 7, 2026
0

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් ඉලක්ක කර සිදුවන වාචික හිංසනයන් සහ අපහාස කිරීම් වැළැක්වීම සඳහා ස්ථාවර නියෝග වහාම සංශෝධනය කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබේ. අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් යුතුව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය

Continue Reading
උතුරටත් දකුණටත් එකම අයිතිය තහවුරු වෙයි
පුවත්
0 min read
39

උතුරටත් දකුණටත් එකම අයිතිය තහවුරු වෙයි

February 7, 2026
0

ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අභිමානවත් සහ චාම් අයුරින්, රටේ සියලු පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීම ඇතැම් පාර්ශවයන්ගේ සිත් රිදවීමට සහ ද්වේෂයට හේතු වී ඇති බව ස්වාධීන දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. පසුගිය වසරේ මෙන්ම මෙවර ද කිසිදු ජන කොටසකගේ සිත් රිදවීමකින් තොරව ජාතික නිදහස් දින සැමරුම සංවිධානය කිරීම

Continue Reading