කොළොන්නාව ගංවතුර පාලනය වෙනුවෙන් ලබාදුන් නිර්දේශ පිළිබඳව අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්…..!
පුවත්
0 min read
204

කොළොන්නාව ගංවතුර පාලනය වෙනුවෙන් ලබාදුන් නිර්දේශ පිළිබඳව අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්…..!

February 5, 2025
0

කොළොන්නාව ගංවතුර පාලනය සඳහා නිර්දේශ ලබාදීමට පත් කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් කොළොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා වූ නිර්දේශ සහ ඒ අනුව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවක් ඊයේ (04) පවත්වා තිබේ. අගමැති හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති එම සාකච්ඡාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, කොළඹ දිස්ත්‍රික්

Continue Reading
මෙන්න ආණ්ඩුව වී කිලෝවට ගෙවන මිළ…
පුවත්
0 min read
210

මෙන්න ආණ්ඩුව වී කිලෝවට ගෙවන මිළ…

February 5, 2025
0

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළා. ඒ වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින්. ඊට කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න එක්වුණා. “අපි මිලදී ගන්නේ වියළි වී. නාඩු වී වී

Continue Reading
‘මෙතෙක් අතීතය දෙස බලා සැමරූ නිදහස දැන් අනාගතයක් උදෙසා සමරනවා’
පුවත්
0 min read
245

‘මෙතෙක් අතීතය දෙස බලා සැමරූ නිදහස දැන් අනාගතයක් උදෙසා සමරනවා’

February 4, 2025
0

මෙවර නිදහස් දිනය සුවිශේෂ දිනයක් බවත් නිදහසේ සිහිනය එක්ව දැකිය යුතු අතර එය එක්ව සැබෑ කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අද උදෑසන නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 77 වන නිදහස් දින සැමරුම ආරම්භ කරමින්. අතීතය දෙස බලා සැමරූ නිදහස අද දිනයේ අනාගතය දෙස බලාගෙන සමරනු

Continue Reading
“Clean Sri Lanka” වැඩසටහනට ජපානයෙන් රුපියල් මිලියන 565ක්
පුවත්
1 min read
231

“Clean Sri Lanka” වැඩසටහනට ජපානයෙන් රුපියල් මිලියන 565ක්

February 4, 2025
0

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක) ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබේ. මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) සිදු කර ඇති අතර ජපානයේ විදේශ කටයුතු

Continue Reading
ඩිජිටල් ගෙවීම්වල නව යුගයක්… GovPay පෙබරවාරි 07 සිට
පුවත්
1 min read
215

ඩිජිටල් ගෙවීම්වල නව යුගයක්… GovPay පෙබරවාරි 07 සිට

February 4, 2025
0

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 07 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම

Continue Reading
යෝෂිත රාජපක්ෂට දුන් ගිනිඅවි ගැන ආරක්ෂක ලේකම් කරුණු කියයි
පුවත්
1 min read
262

යෝෂිත රාජපක්ෂට දුන් ගිනිඅවි ගැන ආරක්ෂක ලේකම් කරුණු කියයි

January 30, 2025
0

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂට ගිනිඅවි 6ක් ලබාදී තිබූ බවත්, ඉන් දෙකක් තවමත් ඔහුගේ භාරයේ තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්  (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසයි. ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ (29) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය. “දැනට ඔහුගේ භාරයේ ගිනිඅවි දෙකක් තියෙනවා. එය එක් ගිනිඅවියක්

Continue Reading
නව රජය පිළිබදව විශ්වාසයක් තියෙනවා… සැගවුණු වත්කම් හොයන්නත් සහය දෙනවා…
පුවත්
0 min read
236

නව රජය පිළිබදව විශ්වාසයක් තියෙනවා… සැගවුණු වත්කම් හොයන්නත් සහය දෙනවා…

January 30, 2025
0

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆ්‍රන්චේ හමුවී තිබෙනවා. ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්යාලයේදී. නේවාසික නියෝජිතයන් සඳහන් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තුසහගතව සිටින බවයි. මෙම වර්ෂය

Continue Reading
ප්‍රබල තනතුරක් අහෝසි කරයි
පුවත්
0 min read
225

ප්‍රබල තනතුරක් අහෝසි කරයි

January 29, 2025
0

යුද්ධය පැවති සමයේ හඳුන්වා දෙන ලද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමට පියවර ගන්නා බව හෙළිකර තිබේ. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයාර්වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා අද (29) මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කර තිබේ. ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ එම ධුරය අහෝසි කිරීමට අදාළව ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ය.

Continue Reading
තවත් අය කෙඳිරි ගාන්න ළඟයි
පුවත්
0 min read
256

තවත් අය කෙඳිරි ගාන්න ළඟයි

January 29, 2025
0

පසුගිය කාලයේ යට ගසා තිබූ ආන්දෝලනාත්මක අපරාධ 11 පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ කඩිනම් අවධානය යොමු කර ඇති බව වාර්තා වේ. එම අපරාධ අතර මූල්‍ය අපරාධ මෙන් ම, ආන්දෝලනාත්මක මනුෂ්‍ය ඝාතන රැසක් ද පවතින බව පසුගිය සති අන්තයේ පුවත්පත්වලින් හෙළිකර තිබිණි. විශේෂයෙන් ම, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් මෝටර් රථයක් තුළ අභිරහස් ලෙස

Continue Reading
ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය
පුවත්
1 min read
206

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය

January 24, 2025
0

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) සඳහන් කර තිබේ. ඇය මේ බව සඳහන් කර ඇත්තේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හා ස්විට්සර්ලන්ත තානාපති සිරි වොල්ට් ජනාධිපති

Continue Reading