ජපානය ශ්‍රී ලංකාවේ වරාය සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට එකඟ වේ
පුවත්
1 min read
182

ජපානය ශ්‍රී ලංකාවේ වරාය සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට එකඟ වේ

February 27, 2025
0

ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැති හමුවේදී මෙම එකඟතාව පළ කෙරුණා. ජපාන රජය මෑතකදී ආරම්භ කළ

Continue Reading
ජිත හේරත් මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරය අමතයි
පුවත්
1 min read
198

ජිත හේරත් මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරය අමතයි

February 26, 2025
0

මේ දිනවල ජිනීවා හි පැවැතැවෙන් හිමිකම් කවුන්සිලයේ 58 වැනි නිත්‍ය සැසිවාරය සඳහා සහාගී වී සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් ඊයේ (25) එම සැසිවාරය අමතනු ලැබීය. එහිදී ශ්‍රී ලංකාව මානව හිමිකම් සඳහා දක්වන කැපවීම තහවුරු කර තිබෙන අතර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය

Continue Reading
දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණි
පුවත්
1 min read
223

දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණි

February 26, 2025
0

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, මෙම රැකියා අවස්ථා ලබාදෙනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බවත්ය. සභාපතිවරයා විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ වෙනත් කිසිදු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා

Continue Reading
මුදල් නිසි ලෙස හා ඵලදායී අයුරින් යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් – ජනපති
පුවත්
0 min read
192

මුදල් නිසි ලෙස හා ඵලදායී අයුරින් යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් – ජනපති

February 26, 2025
0

සීමිත මූල්‍ය සම්පත් තිබියදීත්, සංවර්ධන ප්‍රමුඛතා හා ජනතා අවශ්‍යතා සපුරාලීම සඳහා අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, එම මුදල් නිසි ලෙස හා ඵලදායී අයුරින් යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ. ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (25) පැවති අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ සාකච්ඡාවේදී මෙම අදහස් ඉදිරිපත් කර ඇත.

Continue Reading
විජිත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට
පුවත්
1 min read
179

විජිත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට

February 25, 2025
0

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් මහතා දැනට ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි සැසිවාරයට සහභාගී වෙමින් සිටී. මෙම සැසිවාරය තුළදී මානව හිමිකම් සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ ප්‍රධාන සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතය. සැසිවාරය අතරතුර, හේරත් අමාත්‍යවරයා සැලකිය යුතු ද්විපාර්ශ්වික හමුවීම් ගණනාවක් පවත්වා ඇත:

Continue Reading
“පැනපු අය පරිස්සමින්”, ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය සියලු හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට නියෝග
පුවත්
0 min read
170

“පැනපු අය පරිස්සමින්”, ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය සියලු හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට නියෝග

February 24, 2025
0

ත්‍රිවිධ හමුදාවෙන් පලා ගොස් සිටින සියලු හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනය කර තිබේ. මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ සිදුවූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් හමුදාවෙන් පලා ගිය සාමාජිකයින් කිහිප දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන තිබීමයි. මේ වන විට හමුදා

Continue Reading
වසර 16කට පසු සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක්
පුවත්
0 min read
213

වසර 16කට පසු සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක්

February 24, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. 🔹 මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් සමඟ සාකච්ඡාඑය සාර්ථකව සංවිධානය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහනුවර දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය නිලධාරීන් සහ දළදා මාළිගාවේ දියවඩන නිලමේ ඇතුළු පිරිස

Continue Reading
මාලිමා ආණ්ඩුවට තවත් විශාල ජයග්‍රහණයක්…
පුවත්
0 min read
296

මාලිමා ආණ්ඩුවට තවත් විශාල ජයග්‍රහණයක්…

February 24, 2025
0

අවසන් මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 2025 පෙබරවාරි ප්‍රතිඵලවලට අනුව සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව “වෙරිටේ රිසර්ච්” සිදුකරන ගැලප් ශෛලියේ ‘රට හිතන හැටි’ ජනමත විමසුමේ සමීක්ෂණයෙන් හෙළි වී තිබේ. වෙරිටේ රිසර්ච් විසින් අද (23) එම තොරතුරු ඇතුළත් නිවේදනය ප්‍රසිද්ධ කර ඇත. ඒ අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 2024 වසරේ

Continue Reading
“මේ පාතාල කණ්ඩායම් අතර ගැටුම් පමණක් නොවී, එම ක්‍රියා පිටුපස තවත් බලවේගයක් තියෙන්න පුළුවන් !
පුවත්
0 min read
216

“මේ පාතාල කණ්ඩායම් අතර ගැටුම් පමණක් නොවී, එම ක්‍රියා පිටුපස තවත් බලවේගයක් තියෙන්න පුළුවන් !

February 24, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බවයි. ඔහු මේ බව අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කළේය. “ජාතික ආරක්ෂාව සඳහා කිසිදු තර්ජනයක් නොමැති අතර, මේ වන විට පාතාල කණ්ඩායම් අතර ගැටුම් මතුව තිබුණද, එය මහජන ආරක්ෂාවට ප්‍රධාන තර්ජනයක් වී

Continue Reading
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් ගැන  විශේෂ අනාවරණයක්…
පුවත්
0 min read
188

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් ගැන විශේෂ අනාවරණයක්…

February 22, 2025
0

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 57ක් සහ ඔවුන්ගේ අනුගාමිකයින් 1,400ක් ක්‍රියාත්මක බව බුද්ධි තොරතුරු අනුව හෙළිවී ඇති අතර, ඔවුන්ට එරෙහි විමර්ශන ක්‍රියාත්මක බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අනාවරණය කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (22) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදීය. වසරේ මේ දක්වා කාලය තුළ ඝාතන

Continue Reading