‍රට යන්න කලින් 1989ට කෝල් එකක් දෙන්න…
පුවත්
0 min read
148

‍රට යන්න කලින් 1989ට කෝල් එකක් දෙන්න…

March 15, 2025
0

රැකියා සඳහා පුද්ගලික ඒජන්සි ඔස්සේ විදෙස්ගත වන විට 1989 අංකය අමතා එම ඒජන්සි පිළිබඳ දැනුවත් වීමට හැකියාව පවතින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක් වෙමින්. ශ්‍රී ලංකා විදේශ

Continue Reading
‘දේශපාලනඥයින් පාසල් උත්සවවලට ගෙන්වීම වහා ම නතර කරන’ ලෙස අගමැතිනිය කළ නිවේදනය කඩ කරලා ද?
පුවත්
1 min read
205

‘දේශපාලනඥයින් පාසල් උත්සවවලට ගෙන්වීම වහා ම නතර කරන’ ලෙස අගමැතිනිය කළ නිවේදනය කඩ කරලා ද?

March 14, 2025
0

‘දේශපාලනඥයින් පාසල් උත්සවවලට ගෙන්වීම වහා ම නතර කරන’ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී නිවේදනයක් මගින් දැනුම් දී තිබුණ ද, එය ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මේ වන විට උල්ලංඝණය කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක බදාදා (මාර්තු 12) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, හිටපු

Continue Reading
අනුර දිසානායක සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක්
පුවත්
1 min read
222

අනුර දිසානායක සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක්

March 14, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරුවේ පැවත්වුණා. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද සාකච්ඡා කිරීමටයි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

Continue Reading
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට
පුවත්
1 min read
170

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට

March 14, 2025
0

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වාර්තාවේ. මේ බව සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද නිවේදනයක් නිකුත් කර තිබේ.

Continue Reading
දවසක නිවැරදිව සිදු කිරීමට නම්, වැරදි වැරදී හෝ එය ආරම්භ කළ යුතුයි
පුවත්
0 min read
148

දවසක නිවැරදිව සිදු කිරීමට නම්, වැරදි වැරදී හෝ එය ආරම්භ කළ යුතුයි

March 13, 2025
0

සත්ත්ව සංගණනය පළමු වටයෙන්ම 100% ක් සාර්ථක වන බවට තමා ප්‍රකාශ නොකරන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. ඒ අනුව එම සමීක්ෂණය කීප වතාවක්ම සිදු කිරීමට සිදුවිය හැකි බවයි අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. වසර 76 ක් තුළ වනජීවී කළමනාකරණය සම්බන්ධයෙන් මාතෘකාවක් රට තුළ

Continue Reading
කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබේ
පුවත්
0 min read
190

කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබේ

March 11, 2025
0

කර්මාන්ත අංශයේ තාක්ෂණික, වෙළෙඳ, නිපුණතා හා පාරිසරික ආදී ක්ෂේත්‍රයන්ට අදාළ කාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. දැනට පවතින කර්මාන්ත ප්‍රවර්ධන පනතේ ප්‍රතිපාදන වර්තමාන අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇති අතර, ඒ අනුව පසුගිය මාර්තු 08 වැනි

Continue Reading
අභියාචනාධිකරණයට නව විනිසුරුවන් තිදෙනෙක්
පුවත්
0 min read
204

අභියාචනාධිකරණයට නව විනිසුරුවන් තිදෙනෙක්

March 11, 2025
0

අභියාචනාධිකරණයට පත් කරන ලද නව විනිසුරුවන් තිදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්හ. මෙම පත්වීම් අනුව, මහාධිකරණ විනිසුරුවරුන් වන: අභියාචනාධිකරණයේ නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Continue Reading
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට
පුවත්
0 min read
230

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට

March 11, 2025
0

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු අනාවරණය කළේය. අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි, කොමිෂන් සභා වාර්තාව මෙම සතිය තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා සහ අමාත්‍ය

Continue Reading
ලෝක වෙළදපොළ තුළ දේශීය ව්‍යවසායකයින් නගාසිටුවීමට සියල්ල සූදානම් – ජනපති අනුර
පුවත්
0 min read
266

ලෝක වෙළදපොළ තුළ දේශීය ව්‍යවසායකයින් නගාසිටුවීමට සියල්ල සූදානම් – ජනපති අනුර

March 11, 2025
0

ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස ප්‍රශස්ත ලෙස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සියලු සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. තානාපතිවරුන් සහ ව්‍යවසායකයින් ඒකාබද්ධ කරමින් ලෝක වෙළඳපොළ තරණය කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව සූදානම් කර ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති අනුර

Continue Reading
“Meet The Minister” තුන්වන වැඩසටහන ගාල්ලේදී…
පුවත්
1 min read
300

“Meet The Minister” තුන්වන වැඩසටහන ගාල්ලේදී…

March 11, 2025
0

“Meet The Minister” තුන්වන වැඩසටහන ගාල්ලේ “Hall De Galle” ශාලාවේදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වූයේ ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත කමිටුව පිහිටුවීම, ප්‍රදේශයේ කර්මාන්තකරුවන්ගේ ගැටලු සාකච්ඡා කර විසඳුම් සෙවීම සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන මගින් ලබාගත හැකි සේවාවන් පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කිරීමයි. මෙම උත්සවයට දකුණු පළාත් ආණ්ඩුකාර

Continue Reading