හඳුන්නෙත්ති CID යයි
කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියා. අමාත්‍යවරයා පැවසුවේ විදෙස් රටවල් කිහිපයක තමන්ගේ නමින් වංචා සහගතව ආධාර එකතු කිරීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බවයි. වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සම්බන්ධ වී මෙම ආධාර එකතු කිරීමේ ජාවාරම සිදුකරන යන බවත්, ජපානය, දකුණු කොරියාව, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී
පාතාලේ ඉවරටම ඉවර කරන ආණ්ඩුවේ ගේම
පාතාලය මර්දනය කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බවත් එහි ප්‍රතිඵල ඉදිරියේදී රටටම දැකගත හැකි වනු ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. කුඩු සළිඳු හා පොඩි ලැසී නමැති සංවිධානාත්මක අපරාධකරුවන් රටින්
වගා හානි වන්දිය ගෙවීමට කැබිනට් අනුමැතිය…
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රටේ කෘෂිකර්‌ම ක්ෂේත්‍රයට සිදු වූ හානි හා වන්දි ගෙවීමේ වැඩපිළිවෙල සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බොහෝ
සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කරන්න යයි
සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් බවට නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එය කඩවන අවස්ථාවක අධිකරණයේ පිහිට පැතීමට පවා ජනතාවට එමගින් හැකි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වාර්ෂික සමාජ සත්කාරක උත්සවය අමතමිනුයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව
ජේ.ආර්. අභිබවා ගිය අනුර
ජේආර් ජයවර්ධන ජනාධිපති වී සිටි සමයේ විදේශ රටවල් සමඟ රාජතාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වීමේදී අනුගමනය කළ බරපතළ අපරණිතභාවය සමඟ සන්සන්දනය කරන විට මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක ගව් ගණනක් ඉදිරියෙන් සිටින බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. නව ජනාධිපතිවරයාගේ පළමු විදේශ නිල සංචාරය ඉන්දියාවට යොදා ගැනීමෙන් අත්කර ගෙන තිබෙන භූ දේශපාලනික ජයග්‍රහණ මෙන්
ඉතා කෙටි කාලයක් තුළ ආණ්ඩුව ලබා දුන් සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්න…
මෙම වසරේ අවසන් කාර්තුවේ ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබූ ණය ප්‍රමාණයෙන් ඉතා අඩු ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය වන පරිදි වර්තමාන ආණ්ඩුව විශිෂ්ඨ මූල්‍ය කළමණාකරණයක් කර ඇති බව අනාවරණය වේ. වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී තිබෙන්නේ පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස දෙක තුළ ලබාගෙන ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන
නීති විරෝධී මූල්‍ය යෝජනා ආයතන 20ක් ගැන විමර්ශන
නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් ඇතැම් ආයතන පිළිබඳව නීතිමය කටයුතු අධිකරණයේ ක්‍රියාත්මක බවයි. සෙසු ආයතන පිළිබඳ අධිකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා විමර්ශන සිදුකරමින් ඇතැයිද මහ බැංකුව සඳහන් කළේ ය. එවැනි
පළාත් පාලන මැතිවරණය සිංහල අවුරුද්දට පෙර
එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය සහ ලබන වසර අවසානයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද පස්වරුවේ මහනුවරට පැමිණ මල්වතු , අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.
“ක්ලීන් ශ්‍රී ලංකා” ස්ථාපිත කරයි… ගැසට්එක මෙන්න…
ආර්ථික, දේශපාලන, සමාජීය සහ සංස්කෘතික පරිවර්තනයක් උදෙසා ජනාධිපති අනුර දිසානායකගේ සංකල්පයක් අනුව රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ සටහන සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කර එහි සාමාජිකයන් පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ
පෙර පාසල් දරුවන්ට ලබාදෙන ආහාර දීමනාව වැඩිකෙරේ
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල 2025 වර්ෂයේ සිට දරුවන් 155,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවි තිබේ. ඒ අනුව මේ වනවිට එක් දරුවෙකුට දිනකට ලබාදෙන රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා වැඩි කිරීමටත් රජය තීරණය කර ඇත. අද (19) පැවති කැබිනට් තීරණ