‘උසස් පෙළ අසමත් දරුවන්ටත් වැඩපිළිවෙලක් තියෙනවා‘
පුවත්
0 min read
137

‘උසස් පෙළ අසමත් දරුවන්ටත් වැඩපිළිවෙලක් තියෙනවා‘

April 28, 2025
0

උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කරන්න සූදානම් වන බවත් සමහර දරුවන්ට මොනවා කරනවද කියලා අරමුණක් නොමැති වුවත් වර්තමාන ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙල තුළ සියළු දරුවන්ට නිවැරදි මගපෙන්වීමක් සහිත වැඩ පිළිවෙලක් 2026 වසරේ ආරම්භ කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. අවුරුදු හැත්තෑ

Continue Reading
වතු කම්කරු ජනතාවටත් මෙරට පුරවැසි අයිතිවාසිකම් දිනා දෙනවා – ජනපති බදුල්ලේදී කියයි
පුවත්
1 min read
152

වතු කම්කරු ජනතාවටත් මෙරට පුරවැසි අයිතිවාසිකම් දිනා දෙනවා – ජනපති බදුල්ලේදී කියයි

April 24, 2025
0

මෙම මහපොළවේම ඉපිද, මහපොළව සමඟ පොරබදිමින්, මහපොළෙවේම මියැදුණද වතුකරයේ කම්කරු ජනතාව මෙරට පුරවැසියන් ලෙස නොසැලකීමේ යුගය අවසන් කර ඔවුන්ගේ අයිතින් දිනා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ඉන්දීය රජය යටතේ හිමිව ඇති නිවාස ව්‍යාපෘතිය කඩිනම් කර එම ජනතාවට ලබාදීමට කටයුතු කරන අතරම, වත්තට ගැට ගසා තිබෙන වතුකර ජනතාව, වත්තෙන්

Continue Reading
අප්‍රේල් 26 ශෝක දිනයක්…
පුවත්
0 min read
157

අප්‍රේල් 26 ශෝක දිනයක්…

April 24, 2025
0

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙන්.

Continue Reading
ට්‍රම්ප්ගේ වැඩ නිසා මාධ්‍ය ඉස්සර උඩ පනින විපක්ෂය
පුවත්
1 min read
151

ට්‍රම්ප්ගේ වැඩ නිසා මාධ්‍ය ඉස්සර උඩ පනින විපක්ෂය

April 23, 2025
0

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ දී පැවසීය. ලෝකයේ කිසිදු උපද්‍රවයකදී කඩා නොවැටෙන ලෙස ශක්තිමත් ආර්ථිකයක් මෙරට ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා කීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ

Continue Reading
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවේ අවධානය
පුවත්
1 min read
151

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවේ අවධානය

April 23, 2025
0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.  ලෝක බැංකුවේ ද්වි-වාර්ෂික SRI LANKA DEVELOPMENT UPDATE වාර්තාව ප්‍රකාශයට

Continue Reading
රනිල්ට CID එන්න කියලා…
පුවත්
0 min read
158

රනිල්ට CID එන්න කියලා…

April 22, 2025
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට

Continue Reading
අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් වාර්ථාගත ආදායමක්
පුවත්
0 min read
194

අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් වාර්ථාගත ආදායමක්

April 21, 2025
0

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලබා ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩී. කහටපිටිය පවසනවා. අප්‍රේල් 10 වැනිදා සිට 19 වැනිදා දක්වා ගෙවුණු දින 10 තුළ මෙම ආදායම ලබා ඇති බවයි සඳහන් වන්නේ. එම කාළය තුළ

Continue Reading
පාස්කු දා ප්‍රහාරය: ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාව ජනපති නියමයෙන් CIDයට
පුවත්
0 min read
171

පාස්කු දා ප්‍රහාරය: ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාව ජනපති නියමයෙන් CIDයට

April 21, 2025
0

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමත් සමග ජනාධිපතිගේ උපදෙස් මත, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වේගවත්ව සහ අලුත් දිශානතියක්

Continue Reading
පිල්ලෙයාන්ගේ රියදුරත් අත්අඩංගුවට
පුවත්
1 min read
125

පිල්ලෙයාන්ගේ රියදුරත් අත්අඩංගුවට

April 19, 2025
0

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැඟෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යි. මේ සම්බන්ධව හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්

Continue Reading
පැය 24 පුරා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන්න ක්‍රමයක්
පුවත්
1 min read
146

පැය 24 පුරා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන්න ක්‍රමයක්

April 19, 2025
0

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉතා කාර්යක්ෂම සේවාවකට මුල පුරා ඇති අතර, දවසේ පැය 24 පුරාම පැමිණිලි බාර ගන්නා බව මහජනතාවට දැනුම් දී තිබේ. එම කොමිසමේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක සමඟ සිරස පැතිකඩ වැඩ සටහන මෙහෙයවන මාධ්‍යවේදී අශෝක ඩයස් කළ සාකච්ඡාවේදී එම තොරතුරු හෙළි කරනු

Continue Reading