විමල් වීරවංශගේ චෝදනා වලට සජීව් රාජපුත්‍රගෙන් පිළිතුරු…”මගේ මුදල් වියදම් කිරීමට මට කිසිවෙකුගෙන් අවසර අවශ්‍ය නැහැ. මම මේ දේවල් කළේ රටට සේවයක් කිරීමේ අරමුණින්”
පුවත්
1 min read
186

විමල් වීරවංශගේ චෝදනා වලට සජීව් රාජපුත්‍රගෙන් පිළිතුරු…”මගේ මුදල් වියදම් කිරීමට මට කිසිවෙකුගෙන් අවසර අවශ්‍ය නැහැ. මම මේ දේවල් කළේ රටට සේවයක් කිරීමේ අරමුණින්”

October 2, 2025
0

ප්‍රකට ව්‍යාපාරික සජීව් රාජපුත්‍ර මහතා, ජනාධිපතිතුමා ඇතුළු මාළිමා නායකයින්ගේ මෑතකාලීන ජපන් සංචාරය සඳහා තමන් මුදල් සැපයූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. ප්‍රකට සහල් මෝල් හිමි ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ බෑණා වන ඒ මහතා, මෙම චෝදනා පදනම් විරහිත සහ නොමඟ යවන සුළු ඒවා බව පෙන්වා දෙයි.

Continue Reading
ප්‍රකාශයක් ලබාදීමට ගිය මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චිව අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
පුවත්
0 min read
116

ප්‍රකාශයක් ලබාදීමට ගිය මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චිව අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

October 2, 2025
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ නෙවිල් වන්නිආරච්චි මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (02) දින එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වන්නිආරච්චි මහතා, හිටපු ජනාධිපතිවරයාගේ දීර්ඝකාලීන සහ

Continue Reading
තාජුඩීන්ගේ ආත්මයට අසාධාරණයක් කරන්න එපා, අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ – නාමල්
පුවත්
1 min read
148

තාජුඩීන්ගේ ආත්මයට අසාධාරණයක් කරන්න එපා, අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ – නාමල්

October 2, 2025
0

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජය මෙන්ම වත්මන් ආණ්ඩුවද දේශපාලන වාසි තකා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් මහජන මතය නොමග යවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. කොළඹදී අද (01) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නාමල්

Continue Reading
මළගිය පරාණකාරයෙක් දහතුන් වසරකට පසු තාජූඩීන් ඝාතනයේ සැකකරුවෙක් වෙයි
පුවත්
1 min read
91

මළගිය පරාණකාරයෙක් දහතුන් වසරකට පසු තාජූඩීන් ඝාතනයේ සැකකරුවෙක් වෙයි

October 1, 2025
0

රගර් ක්‍රීඩක වසීම් තාජූඩීන් අවුරුදු 13කට පෙර අගනුවර මහ මගදී ඝාතනය කර ඇත්තේ මෙයින් අට මාසයකට පෙරදී වෙඩිතබා ඝාතනයට ලක්වු පුද්ගලයෙකු විසින් යැයි රහස් පොලිසිය දැන්  හඳුනා ගෙන ඇත. ආණ්ඩු හතරක පාලන සමය තුල නොලද යුක්තිය මගහැර යාමේ අවදානමක් සහිත මේ  ‘අලුත් සොයාගැනීම’ පොලිසිය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ මියගිය

Continue Reading
ලක්ෂ 61ක ගංවතුර ආධාර නඩුව: අනුර යාපා සමග සම්බන්ධීකරණ ලේකම්ටත් අධිචෝදනා
පුවත්
0 min read
117

ලක්ෂ 61ක ගංවතුර ආධාර නඩුව: අනුර යාපා සමග සම්බන්ධීකරණ ලේකම්ටත් අධිචෝදනා

October 1, 2025
0

හිටපු ඛනිජතල් සම්පත් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව සංශෝධිත අධිචෝදනා පත්‍රයක් අද (01) කොළඹ මහාධිකරණය හමුවේ භාරදෙන ලදී. 2014 වසරේ දෙසැම්බර් මස ඇතිවූ ගංවතුර තත්ත්වය සඳහා ආධාර සැපයීමේ මුවාවෙන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන්

Continue Reading
UN සමුළුව නිම කළ ජනපති ජපානයට
පුවත්
0 min read
111

UN සමුළුව නිම කළ ජනපති ජපානයට

September 26, 2025
0

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය සඳහා සහභාගී වෙමින් සිදුකළ සිය සාර්ථක ඇමෙරිකානු සංචාරය නිමා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, සිය විදෙස් සංචාරයේ දෙවන අදියර සඳහා ජපානය බලා පිටත්ව ගියේය. ජනාධිපතිවරයා ඊයේ (25) රාත්‍රියේ නිව්යෝර්ක් හි ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු

Continue Reading
“විදුලිබල ක්ෂේත්‍රයේ නිලධාරිවාදය වෙනස් කළ යුතුයි” – බලශක්ති ඇමති
පුවත්
0 min read
107

“විදුලිබල ක්ෂේත්‍රයේ නිලධාරිවාදය වෙනස් කළ යුතුයි” – බලශක්ති ඇමති

September 26, 2025
0

විදුලිබල ක්ෂේත්‍රයේ පවතින දරාගත නොහැකි අකාර්යක්ෂමතාවට සහ එකතැන පල්වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කලක් තිස්සේ පවතින නිලධාරිවාදී ආයතන ව්‍යුහය බව පෙන්වා දෙන බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා, එම ව්‍යුහයන් වෙනස් කර දක්ෂ සහ විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ට ක්ෂේත්‍රය තුළ නව අවස්ථා ලබා දිය යුතු බව අවධාරණය කරයි. වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙකු

Continue Reading
“නීතියට උඩින් කවුරුත් නෑ” – වැඩි මිලට බෙහෙත් විකිණීමේ නඩුවට අධිකරණයෙන් දැඩි තීන්දුවක්
පුවත්
0 min read
129

“නීතියට උඩින් කවුරුත් නෑ” – වැඩි මිලට බෙහෙත් විකිණීමේ නඩුවට අධිකරණයෙන් දැඩි තීන්දුවක්

September 26, 2025
0

නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාවට අදාළ නඩුවට සිතාසි නිකුත් කර තිබියදීත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, නාරාහේන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය. “ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන් වූ පමණින් ඔවුන් නීතියට ඉහළින් නොසිටින”

Continue Reading
ක්‍රිෂ් නඩුවේ ලේඛන අතුරුදන්? නාමල්ගේ නඩුවේදී අධිකරණයෙන් නියෝගයක්
පුවත්
0 min read
142

ක්‍රිෂ් නඩුවේ ලේඛන අතුරුදන්? නාමල්ගේ නඩුවේදී අධිකරණයෙන් නියෝගයක්

September 26, 2025
0

ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයේ යෙදුණු බවට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාළව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති මුල් නඩු වාර්තාව වහාම කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියෝග කළේය. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවූ

Continue Reading
අධ්‍යාපනයට ඩිජිටල් අත්තිවාරමක්: අගමැතිගෙන් නව වැඩපිළිවෙළක්
පුවත්
1 min read
86

අධ්‍යාපනයට ඩිජිටල් අත්තිවාරමක්: අගමැතිගෙන් නව වැඩපිළිවෙළක්

September 25, 2025
0

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් ලෙස ඩිජිටල්කරණය යොදාගන්නා බවත්, ඒ සඳහා වසර තුනක කාලයක් සඳහා ‘ඩිජිටල් කාර්ය සාධක බලකායක්’ පත් කළ බවත් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය. “ඩිජිටල් අධ්‍යාපනයේ අත්තිවාරම,

Continue Reading