සජිත් නාමල් රනිල් එක පෙරමුණකට
පුවත්
0 min read
282

සජිත් නාමල් රනිල් එක පෙරමුණකට

January 8, 2025
0

මේ දක්වා මාර්ග නීති රීති නිසි පරිදි ක්‍රියාත්මක නොකර සිටීමට ඉඩ ලබා දුන් රාජපක්ෂ පාලනය සහ සජිත් රනිල් පාලනය වශයෙන් බලයේ සිටි පුද්ගලයින් එක් පෙරමුණකට පැමිණ වර්තමාන ආණ්ඩුවට තර්ජනය කිරීමට පටන් ගෙන ඇත. සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ඊයේ (07) ප්‍රසිද්ධ ප්‍රකාශයක්

Continue Reading
අනේ අනුර, අපේ හොර සල්ලි ගන්න…
පුවත්
1 min read
306

අනේ අනුර, අපේ හොර සල්ලි ගන්න…

October 3, 2024
0

පසුගිය ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයට පත්වී සිටින නාමල් රාජපක්ෂ X ගිණුමේ සටහනක් තබමින් උගන්ඩාව ඇතුළු රටවල්වල සඟවා ඇති තමන්ගේ මුදල් ආපසු ලබා ගන්නා ලෙසට නව රජයට දන්වා තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ත්‍රිපුද්ගල කැබිනට් මණ්ඩලය මේ වනවිට අදාළ පරිපාලන වෙනස්කම් පියවරෙන් පියවර සිදු කරන අතර ජනතාවට සහන ලබාදීම කෙරෙහි ද

Continue Reading
ගම නාමල්ව අතඇරලාද, නාමල් ගම අතඇරලාද?
පුවත්
0 min read
344

ගම නාමල්ව අතඇරලාද, නාමල් ගම අතඇරලාද?

October 2, 2024
0

ලබන නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණය වෙනුවෙන් නාමල් රාජපක්‍ෂ ඔවුන්ගේ බලකඳවුර ලෙස සැලැකූ හම්බන්තොට දිස්ත්‍රික්කය අත්හැර පලා යාමට සූදානම් වන බව වාර්තා කර තිබේ. අද (02දා) පළ කරන ලද ‘ලංකාදීප’ පුවත් පත මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබිණි. 2020 මහා මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ මහින්ද රාජපක්‍ෂ වැඩි ම මනාප

Continue Reading
නාමලුත් රටින් පනීද? කුකුසක්…
පුවත්
1 min read
356

නාමලුත් රටින් පනීද? කුකුසක්…

September 20, 2024
0

මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පවුලේ උදවිය අද (20) උදෑසනම රටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා. මන්ත්‍රීවරයාගේ බිරිඳගේ මවත් සමඟ ඔහුගේ දරු දෙදෙනා, සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් ඥාති කාන්තාවක් අද උදෑසන ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙන බවයි. ගුවන්තොටුපොළ වාර්තාකරුවන් උපුටා දක්වමින් මාධ්‍ය පවසන්නේ ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේ ‘සේද මාවත’ ඔස්සේ මෙලෙස ඩුබායි

Continue Reading
සජිත් නාමල් දීගේ අලුත්වෙයි – ඉරාජ් සජිත් එක්වෙයි
පුවත්
1 min read
332

සජිත් නාමල් දීගේ අලුත්වෙයි – ඉරාජ් සජිත් එක්වෙයි

September 15, 2024
0

කලාකරුවෙකු ලෙස පෙනී සිටින කුප්‍රකට පුද්ගලයෙක් වන ඉරාජ් වීරරත්න සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙයි. එක දිගටම රාජපක්ෂවරුන් සමග ඔවුන්ට හිතැතිව කටයුතු කළ ඉරාජ් වීරරත්නම් මෙලෙස සජිත් ප්‍රේමදාසට එක්වීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කොට ඇත්තේ නාමල් රාජපක්ෂ විසින් බවට සමගි ජන බලවේගයෙන්ම ජේෂ්ඨයින් මේ වන

Continue Reading
වැඩපිළිවෙලක් තිබෙන එකම නායකයා නාමල්
පුවත්
0 min read
395

වැඩපිළිවෙලක් තිබෙන එකම නායකයා නාමල්

August 24, 2024
0

ජනතා විමුක්ති පෙරමුණට ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙලක් නොමැති බවයි පොහොට්ටුවේ මන්ත්‍රී තිසකුට්ටිආරච්චි කියන්නේ. ඔහු කියන්නේ ත්‍රස්තවාදීන්ට අවි ආයුධ දුන් තාත්තාගේ පුතා වන සජිත් ප්‍රේමදාසටත්, බටලන්දේ නියමුවා වන රනිල් වික්‍රමසිංහටත් ජාතික ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවයි. “මේ වෙනකොට එන්න එන්නම ජනාධිපතිවරණයේ උණුසුම වැඩිවේගෙන යනවා. ප්‍රධාන ධාරාවේ ඉන්න අපේක්ෂකයින් 04ක් තමයි

Continue Reading
ජනාධිපති සටනට නාමල්ලා දෙදෙනෙක්
පුවත්
1 min read
401

ජනාධිපති සටනට නාමල්ලා දෙදෙනෙක්

August 14, 2024
0

ලබන සැප්තැම්බර් 21 වෙනි දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නාමල් රාජපක්ෂලා දෙදෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබේ. එක් අයෙක් වන්නේ මෙයට පෙර අවස්ථා කිහිපයක දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ප්‍රකට නීතිඥ නාමල් රාජපක්ෂ ය. ඔහු රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය මර්දනය සහ එම

Continue Reading
පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල්
පුවත්
0 min read
380

පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල්

August 7, 2024
0

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පොහොට්ටු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කර තිබෙනවා. නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී මීට සුළු මොහොතකට පෙර එම පක්ෂයේ ලේකම් මන්ත්‍රී සාගර කාරියවසම් ඒ බව ප්‍රකාශ කළා.

Continue Reading
රත්තරං නාමල්ගේ රත්තරං ගුරුවරු
පුවත්
0 min read
387

රත්තරං නාමල්ගේ රත්තරං ගුරුවරු

June 30, 2024
0

පොහොට්ටු පක්ෂයට අලුතින් හඳුන්වා දුන් ජාතික කැඳවුම්කාර ධුරය දරණ රෝහිත අබේගුණවර්ධන නාමල් රාජපක්ෂගේ ගුරුවරයෙකු වී ඇති බව වාර්තා වේ. පසුගිය බදාදා රැස්වූ එම පක්ෂයේ විධායක සභාවේදී රෝහිත අබේගුණවර්ධන නාමල් රාජපක්ෂට න්‍යායාත්මක දේශපාලන පාඩම් ඉගැන්වීම ආරම්භ කර ඇත. මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට “අපේ පක්ෂයෙන් හදපු ආණ්ඩුව අස්ථාවර වුණත් ආණ්ඩුව අස්ථාවරත්වය

Continue Reading