ප්‍රංශයේත් වැඩ පටන්ගෙන
පුවත්
0 min read
365

ප්‍රංශයේත් වැඩ පටන්ගෙන

August 17, 2024
0

එළඹෙන ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයගහණය කරවීම සඳහා විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංවිධානාත්මකව මැතිවරණ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මේ අනුව එරට සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පත්‍රිකා බෙදීම, දැනුවත් කිරීම සහ එම පිරිස් මගින් මෙරට සිටින ඥාතී මිත්‍රාදීන් දැනුවත් කිරීමේ වැඩ සටහන් සක්‍රිය කර

Continue Reading
බලාගෙන ඉන්න 21 අපි මේ කැත දේශපාලන පිටිය කනපිට ගහනවා
පුවත්
1 min read
376

බලාගෙන ඉන්න 21 අපි මේ කැත දේශපාලන පිටිය කනපිට ගහනවා

August 17, 2024
0

විවිධ ක්ෂේත්‍රවල, විවිධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කරමින්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඉතාමත් වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කිරීම සඳහා තම කණ්ඩායම සැලකිය යුතු කාලයක් වෙහෙසුණු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුව අමතමින්. “තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළව අපේ

Continue Reading
අනුර දිසානායක අස්ගිරි මහනායක හිමියන් හමුවෙයි
පුවත්
0 min read
360

අනුර දිසානායක අස්ගිරි මහනායක හිමියන් හමුවෙයි

August 17, 2024
0

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක අද (16) පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් හමුවුණා. එහිදී මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමි සමඟ සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තා.

Continue Reading
සැප්තැම්බර් 21 රට අනුරට
පුවත්
0 min read
386

සැප්තැම්බර් 21 රට අනුරට

August 13, 2024
0

මේ රටේ සිදුවුණු විශාල ජනතා පිබිදීමකින් පසුව, 2023 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව පළා ගිය බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය පවසන්නේ සැප්තැම්බර 21 වෙනිදා පැවැත්වෙන මරට මීළඟ ජනාධිපතිවරණය සුවිශේෂී ඓතිහාසික එකක් වන බවයි. “සැප්තැම්බර් 21 වැනිදා අපි රටක් විදිහට,

Continue Reading
අපේ ජයග්‍රහණය ස්ථිරයි
පුවත්
0 min read
346

අපේ ජයග්‍රහණය ස්ථිරයි

August 13, 2024
0

මෙවර ජනාධිපතිවරණයේ දී තම මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (13) අනාවරණය කරන ලැබුවා. ඊයේ දින ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යයාලයේ දී සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ පසුව අනුර කුමාර දිසානායක මහතා පැවැත්වූ මුල්ම මාධ්‍ය හමුව මෙයයි. “අපේ මැතිවරණ ව්‍යාපාරය 17 වන

Continue Reading
පලස්තීන තානාපති සහ අනුර කුමාර දිසානායක අතර හමුව
පුවත්
1 min read
383

පලස්තීන තානාපති සහ අනුර කුමාර දිසානායක අතර හමුව

August 12, 2024
0

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් සයිඩ් (Zuhair Zaid) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (12) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී සිදුව තිබුණා. සිය සේවා කාලය අවසන් වී සිය රට බලා යන බව එහිදී ප්‍රකාශ කළ තානාපතිවරයා, පලස්තීනයේ ගාසාහි සිදුවමෙින් පවතින අමානුෂික ඝාතනවලට

Continue Reading
මේ අත්සන ජයග්‍රාහී අත්සනක්…
පුවත්
0 min read
395

මේ අත්සන ජයග්‍රාහී අත්සනක්…

August 12, 2024
0

එළැඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සිය අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අද (12) පෙරවරුවේ අත්සන් තැබුවා. ඒ බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී යි. “ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකයි. අපේ රට විශාල අර්බුද ගණනාවක හිටපු පාලක පන්තීන් විසින් පත්කරලා තියෙනවා. මේ අර්බුදයෙන් අපේ

Continue Reading
පිල් මාරු දේශපාලනය අවසන් කළ යුතුයි – AKD
පුවත්
1 min read
375

පිල් මාරු දේශපාලනය අවසන් කළ යුතුයි – AKD

August 10, 2024
0

තමන්ට ලැබෙන වරදාන වලට මුදල් වලට ඇමැතිකම් වලට එහෙට මෙහෙට පනින දේශපාලනය මේ රටින් අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජනබල වේගයෙ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක (AKD) පවසයි. අනුර කුමාර දිසානායක එබව කියා සිටියේ, ”පුනරුදයට රටම එකට” මාලිමාවේ කැබිතිගොල්ලෑව ජන රැලිය ඊයේ (09) අමතමිනි. මාලිමා රජයක පිල් මාරුව

Continue Reading
මුස්ලිම් ජනතාව අනුර වටා රොද බඳී
පුවත්
0 min read
402

මුස්ලිම් ජනතාව අනුර වටා රොද බඳී

August 9, 2024
0

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක වටා මුස්ලිම් ජනතාව විශාල වශයෙන් ඒකරාශී වෙමින් සිටින බව වාර්තා වේ. ඊයේ (08) රාත්‍රියේ බියගම ආසනයේ මල්වාන ප්‍රදේශයේ පවත්වන ලද රැලියට අති විශාල මුස්ලිම් ජනතාවක් එක් රැස් වී සිටියහ. මෙම රැලිය “මුස්ලිම් සහෝදරත්වයේ හමුව” යනුවෙන් නම් කර තිබිණි. මෙයට පෙර කින්නියා,

Continue Reading
තව දින හතළිස් අටකින් රටේ ජනාධිපති අනුර
පුවත්
1 min read
394

තව දින හතළිස් අටකින් රටේ ජනාධිපති අනුර

August 7, 2024
0

අනුර කුමාර දිසානායක තව දින හතළිස් අටකින් රටේ නායකයා ලෙස පත්කර ගැනීමේ අවස්ථාව එළඹෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. ඇය මෙලෙස පැවසුවේ ඊයේ (06) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී ඇප මුදල්

Continue Reading