නව අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති
පුවත්
0 min read
203

නව අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

January 9, 2025
0

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දී තිබේ. ඒ අනුව මහාධිකරණ විණිසුරු කේ.එම්.එස් දිසානායක සහ මහාධිකරණ විණිසුරු ආර්.පී හෙට්ටිආරච්චි ජනාධිපති ඉදිරියේ මෙලෙස දිවුරුම් දී ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Continue Reading
ජනාධිපතිතුමාගේ නත්තල් දින සුබපැතුම් පණිවිඩය
පුවත්
1 min read
225

ජනාධිපතිතුමාගේ නත්තල් දින සුබපැතුම් පණිවිඩය

December 25, 2024
0

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය වන නත්තල ලොව පුරා ක්‍රිස්තු භක්තිකයෝ මහත් හරසරින් සමරති. සියල්ලෝ දුකින් මුදා ගැනීම සඳහා මෙලොව එළිය දුටු ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ කිසිඳු විටෙක ජනතාව දෙස ධනවත්, දිළිඳු ආදී වූ භේද ඇසතින් නොබැලූහ. උන්වහන්සේ දේව බිළිඳුන් ලෙස මෙලොව බිහි වූ දිනයේදී අතිශය දිළිඳු සහ අහිංසක මනුෂ්‍ය

Continue Reading
ජනාධිපති අරමුදලට විද්ද සෙට් එක…මහින්දගේ නීති ගාස්තුව ලක්ෂ 90යි
පුවත්
1 min read
230

ජනාධිපති අරමුදලට විද්ද සෙට් එක…මහින්දගේ නීති ගාස්තුව ලක්ෂ 90යි

December 18, 2024
0

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කරමින් පැවති ආණ්ඩුවල මැති ඇමතිවරුන් වෙත ලබා දී ඇති ආකාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (17) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නීති උපදේශක ලෙස කටයතු කළ බව කියන ජයන්ත වීරසිංහ වෙත ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 90ක් ගෙවා ඇති අතර, ලක්ෂ 300ක

Continue Reading
ඇමතිවරු දිවුරුම් දේ…
පුවත්
0 min read
239

ඇමතිවරු දිවුරුම් දේ…

November 18, 2024
0

නව රජයේ ඇමතිවරු දිවුරුම් දීම මේ වනවිට ආරම්භ වී ඇති අතර ඒ ඒ ඇමතිවරු පහතින් දැක්වේ. 01. අගමැති ආචාර්ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උස්ස අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ.02. එච්.එම්. විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ03. මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත්

Continue Reading
සුදුස්සන් සුදුසු තැන්වලට පත් නොකිරීම නිසා වුණ දේ …!
පුවත්
0 min read
268

සුදුස්සන් සුදුසු තැන්වලට පත් නොකිරීම නිසා වුණ දේ …!

November 7, 2024
0

සුදුසු පුද්ගලයින් සුදුසු තනතුරුවලට පත්නොකිරීම හේතුවෙන් ඉකුත් සමයේ දී තේ කර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්ත කඩා වැටුණු බව ජාතික ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක උපුල් කුමාරප්පෙරුම පැවසී ය. හෙතෙම මේ බව සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වෙමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ උපුල් කුමාරප්පෙරුම… අනුර ගැන ජනතා බලාපොරොත්තුව…

Continue Reading
පැරදුන රනිල් වික්‍රමසිංහ නන්දොඩවනවා… සජිත්ගේ කණ්ඩායම කියන්නේ අපාගත වෙන බොරු… – ටිල්වින් සිල්වා
පුවත්
1 min read
310

පැරදුන රනිල් වික්‍රමසිංහ නන්දොඩවනවා… සජිත්ගේ කණ්ඩායම කියන්නේ අපාගත වෙන බොරු… – ටිල්වින් සිල්වා

November 5, 2024
0

පැරදුන රනිල් වික්‍රමසිංහ නන්දොඩවන බවත් සජිත්ගේ කණ්ඩායම අපාගත වන බොරු කියමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ අද (04) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ

Continue Reading
ලංකාවට වෙන කවරදාටත් වඩා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය ඇයි?
පුවත්
1 min read
252

ලංකාවට වෙන කවරදාටත් වඩා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය ඇයි?

November 5, 2024
0

සති කිහිපයකට පෙර, ශ්‍රී ලංකාවේ නවවෙනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තෝරා පත් කර ගත්තේ සැබෑ, කල්පවත්නා වෙනසක් සඳහා විශාල බලාපොරොත්තු ඇතිව ය. නමුත් සැබෑ වෙනසක් ජනාධිපතිවරයෙකුට තනිව කළ නොහැකි බව අප අවබෝධ කර ගත යුතුය. අපට සැබැවින්ම ජාතියේ අභිවෘද්ධිය දැකීමට අවශ්‍ය නම්, ජනාධිපති අනුරගේ දර්ශනයට සහය දක්වන ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට එළඹෙන මහ මැතිවරණයේදී

Continue Reading
ලොකුම ශ්‍රමදානය මාළිමාවෙන්…
පුවත්
0 min read
276

ලොකුම ශ්‍රමදානය මාළිමාවෙන්…

October 23, 2024
0

නොවැම්බර් 14 වනදා යනු පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ මහා ශ්‍රමදානය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ 60 කට වැඩි පිරිසක් මැතිවරණය සඳහා ඉදිරිපත් වී නොමැති බවයි හෝමාගම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ. අවංකභාවයෙන් යුත් සහ විකිණෙන්නේ නැති, ජාතික ජන බලවේගයේ පුද්ගලයින්ගෙන් පාර්ලිමේන්තුව පිරවිය යුතු

Continue Reading
මාලිමාවේ නාමයෝජනා සකස් කර අවසන්…
පුවත්
1 min read
305

මාලිමාවේ නාමයෝජනා සකස් කර අවසන්…

October 10, 2024
0

ජාතික ජන බලවේගය දිස්ත්‍රික් 22 සඳහාම නාම යෝජනා සකස් කර අවසන්ව ඇති අතර ඊයේ (09 ඒ සඳහා අත්සන් තැබීය. ඒ අනුව ලබන නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ නාමයෝජනා අත්සන් තැබීම ඊයේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිනි.

Continue Reading
අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ
පුවත්
1 min read
297

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

September 24, 2024
0

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් කර ඇති බව වාර්තා වෙයි.  ගැසට් පත්‍රය මුද්‍රණ කටයුතු සඳහා අදාළ නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව සඳහන්ය. මෙම ගැසට් නිවේදනය අද (24) මධ්‍යම රාත්‍රියේදී ප්‍රකාශයට පත්වීමට නියමිත බව වාර්තා වේ.

Continue Reading