මිහින්තලේ වනචාරියාගේ ලිංගික කුහකත්වය ගැන ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක කතාවක් !
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉලක්ක කර ගනිමින් නින්දිත ප්‍රචාර ගෙන යන පිරිස් අතර මිහින්තලේ හිමියන් වැනි ‘වනචාරී’ මට්ටමේ පුද්ගලයන් සිටින බවත්, ආගමික සංස්ථාවල බහුලව සිටින පිරිමි පාර්ශවය එල්ල කරන විවේචන තුළ ඇත්තේ ‘ලිංගික කුහකත්වයක්’ බවත් කෘෂිකර්ම, ඉඩම් සහ පශු සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත දැඩිව ප්‍රකාශ කරයි. කුරුණෑගල පැවති ශ්‍රී
අගමැතිණිය ඉල්ලා අස්විය යුතුද ? ‘ලින්ක්’ උගුල සහ දේශපාලන බිලි බා ගැනීම
එක් ‘ලින්ක්’ එකක එල්ලී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බිලිගැනීම සහ අගමැතිනිය ඉලක්ක කිරීමේ දේශපාලන කුමන්ත්‍රණය 2026 වසර උදාවත් සමඟම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය උණුසුම් වී ඇත්තේ 6 ශ්‍රේණියේ අධ්‍යාපන මොඩියුලයක අන්තර්ගත වූ දෝෂ සහගත අන්තර්ජාල සබැඳියක් (Link) මුල් කරගෙනය. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙය ඉතා වැදගත් කාරණයක් බව සැබෑය. එහෙත්, මෙම තාක්ෂණික දෝෂය පදනම්
කෝටි පනස් දහසක පරිපූරකය මැතිසබයට
රුපියල් කෝටි 50,000ක පරිපූරක ඇස්තමේන්තුවක් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනු ලැබීය. කාලගුණ ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ආපදාවෙන් විනාශවූ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කෙරේ. පරිපූරක ඇස්තමේන්තු යෝජනාව හෙට විවාද කිරීමෙන් අනතුරුව සම්මත කිරීමට නියමිතය.
ආපදා තත්ත්වය ගැන කතා කරන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල් රාජපක්ෂ අගමැතිනියට ලියයි
රට තුළ පවතින ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ හැකි
මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළිදැක්වේ
මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළිදැක්වීමේ උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මෙහිදී විෂය මාලා රාමුව ජාතික අධ්‍යාපන ආයතනයේ චැනල් එන්.අයි.යී. වෙබ් පිටුවේ (channelnie.nie.ac.lk) එළිදැක්වීමද මේ සමඟ සිදු කළා. මේවන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන මුල් ළමාවිය අධ්‍යාපනයේ විෂමතා සැලකිල්ලට ගෙන ලංකාව තුළ විසිරී
ගුරු පුහුණුවට ඉන්දියාවේ සහය: අනාගත වැඩ ලෝකයට සුදුසු දරුවන් පරපුරක් බිහිකරනවා – අගමැති
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිර්මාණශීලී ගුරුවරුන්ට විශේෂ අවස්ථා හිමිවන බවත්, ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට ඉන්දියාව සහාය පළ කර ඇති බවත් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ, ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ ඉදිකළ බහු වාර්ගික ත්‍රෛභාෂා ගොඩනැගිල්ල නිල වශයෙන්
චීන සංචාරය නිමවී පැමිණි අගමැතිනිය ඉන්දියාව බලා පිටත් වෙයි
සිය මෑතකාලීන චීන සංචාරය නිමවා පෙරේදා (14) දිවයිනට පැමිණි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු සිය පළමු ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් අද (15) නවදිල්ලි නුවර බලා පිටත්ව ගියාය. නවදිල්ලි නුවරට ළඟා වූ අග්‍රාමාත්‍යවරිය, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු
ශ්‍රී ලංකා අගමැති හරිනි චීන අගමැති හමුවෙයි
චීන අග්‍රාමාත්‍ය ලී චියැං මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (13) චීනයේ බෙයිජිං නගරයේ දී හමුවිය. කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය මේ දිනවල චීනයට ගොස් සිටියි. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වය අගය කළ ලී චියැං මහතා, මෙහිදී
බීජිං නුවර පැවැත්වෙන ගෝලීය කාන්තා නායකත්ව සමුළුවට අගමැතිනී හරිනි එක්වෙයි
න රජයේ ආරාධනයකට අනුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, බීජිං නුවර පැවැත්වෙන ‘2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ රැස්වීමේ’ සමාරම්භක උත්සවයට අද (13) එක්වූවාය. චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති මෙම උත්සවයේදී, චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ ජනාධිපති ආර්යා පෙන් ලියුආන් මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරියව උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මෙම සමුළුව අමතමින්
අධ්‍යාපනයට ඩිජිටල් අත්තිවාරමක්: අගමැතිගෙන් නව වැඩපිළිවෙළක්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් ලෙස ඩිජිටල්කරණය යොදාගන්නා බවත්, ඒ සඳහා වසර තුනක කාලයක් සඳහා ‘ඩිජිටල් කාර්ය සාධක බලකායක්’ පත් කළ බවත් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය. “ඩිජිටල් අධ්‍යාපනයේ අත්තිවාරම,