IMF සිව්වැනි ණය වාරිකයට අනුමැතිය
පුවත්
1 min read
155

IMF සිව්වැනි ණය වාරිකයට අනුමැතිය

March 1, 2025
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙරටට ලබාදී ඇති ණය අරමුදල් වැඩසටන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාවේ ලබා තිබෙන ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ තෙවැනි සමාලෝචනයට එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ඊයේ (28) හිමි විය. මෙරටට ලබාදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ සිව්වැනි වාරිකය ලෙස ලබාදීමට නියමිතව

Continue Reading
අයවැය දෙවන වර කියවීමේ තෙවැනි දිනය අද
පුවත්
0 min read
193

අයවැය දෙවන වර කියවීමේ තෙවැනි දිනය අද

February 28, 2025
0

අයවැය තුන්වෙනි වර කියවීම හෙවත් අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දිනය අද පැවැත්වේ. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳව අද (28) කාරක සභා අවස්ථාවේ විවාදයට ගැනීමට නියමිතය. කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ ආරම්භ වූ අතර එය ලබන 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඊයේ

Continue Reading
මුදල් නිසි ලෙස හා ඵලදායී අයුරින් යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් – ජනපති
පුවත්
0 min read
176

මුදල් නිසි ලෙස හා ඵලදායී අයුරින් යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් – ජනපති

February 26, 2025
0

සීමිත මූල්‍ය සම්පත් තිබියදීත්, සංවර්ධන ප්‍රමුඛතා හා ජනතා අවශ්‍යතා සපුරාලීම සඳහා අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, එම මුදල් නිසි ලෙස හා ඵලදායී අයුරින් යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ. ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (25) පැවති අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ සාකච්ඡාවේදී මෙම අදහස් ඉදිරිපත් කර ඇත.

Continue Reading
වසර 16කට පසු සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක්
පුවත්
0 min read
196

වසර 16කට පසු සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක්

February 24, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. 🔹 මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් සමඟ සාකච්ඡාඑය සාර්ථකව සංවිධානය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහනුවර දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය නිලධාරීන් සහ දළදා මාළිගාවේ දියවඩන නිලමේ ඇතුළු පිරිස

Continue Reading
“මේ පාතාල කණ්ඩායම් අතර ගැටුම් පමණක් නොවී, එම ක්‍රියා පිටුපස තවත් බලවේගයක් තියෙන්න පුළුවන් !
පුවත්
0 min read
201

“මේ පාතාල කණ්ඩායම් අතර ගැටුම් පමණක් නොවී, එම ක්‍රියා පිටුපස තවත් බලවේගයක් තියෙන්න පුළුවන් !

February 24, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බවයි. ඔහු මේ බව අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කළේය. “ජාතික ආරක්ෂාව සඳහා කිසිදු තර්ජනයක් නොමැති අතර, මේ වන විට පාතාල කණ්ඩායම් අතර ගැටුම් මතුව තිබුණද, එය මහජන ආරක්ෂාවට ප්‍රධාන තර්ජනයක් වී

Continue Reading
ජනපති සහ මාලදිවයින් විදේශ කටයුතු ඇමති අතර හමුවක්
පුවත්
1 min read
163

ජනපති සහ මාලදිවයින් විදේශ කටයුතු ඇමති අතර හමුවක්

February 21, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මාලදිවයින් ජනරජයේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් (Abdulla Khaleel) අතර හමුවක් අද (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. පසුගිය මැතිවරණවලදී ජනාධිපති ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ සම්බන්ධව මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක් කර ඇති විදේශ ඇමති, මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට වෙනස් වී ඇති ආකාරය සම්බන්ධව සිය

Continue Reading
ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි – ජනාධිපති
පුවත්
1 min read
171

ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි – ජනාධිපති

February 21, 2025
0

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම- තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව, අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ඒ වෙනුවෙන් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ‍ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම

Continue Reading
ඵලදායී රාජ්‍ය සේවයක් සැලසීමේ අරමුණින් රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක්
පුවත්
0 min read
198

ඵලදායී රාජ්‍ය සේවයක් සැලසීමේ අරමුණින් රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක්

February 20, 2025
0

ඵලදායී රාජ්‍ය සේවයක් සැලසීමේ අරමුණින් සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ. මෙම ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු:🔹 දූෂණය වැළැක්වීම සහ සුපිලිපන්න රාජ්‍ය සේවාවක් වර්ධනය කිරීම🔹 විනිවිදභාවය සහ වගවීම සතු රාජ්‍ය පරිපාලනයක් ඇති කිරීම🔹 සාදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය

Continue Reading
රටක් ලෙස ගොඩනැගෙන්නට ශක්තිමත් ආර්ථිකයකට මූලික පියවර අරන් ඉවරයි
පුවත්
1 min read
185

රටක් ලෙස ගොඩනැගෙන්නට ශක්තිමත් ආර්ථිකයකට මූලික පියවර අරන් ඉවරයි

February 19, 2025
0

පැවති පාලනයන්ගේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් බංකොලොත්භාවයට පත් වූ අප රට මේ වන විට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යම් කිසි පරිවාසයකට යටත්ව බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ තත්ත්වය තුළ රටක් ලෙස ගොඩනැගීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට මෙවර අයවැයෙන් මූලික පියවර තැබූ බව ජනාධිපති

Continue Reading
අනුර හර්ෂට ගහලා…
පුවත්
0 min read
175

අනුර හර්ෂට ගහලා…

February 18, 2025
0

ජනාධිපතිවරයා ඊයේ (17) අයවැය ඉදිරිපත් කරන අතරතුර තමන්ට පහරක් ගැසූ බවත්, ජනාධිපතිවරයා තමන්ගේ මිතුරා නිසා එය ගැටලුවක් නොවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. ඒ අද (18) අයවැය විවාදයට එක්වෙමින්. ඊයේ ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට සඳහන් කළේ, “හර්ෂ, ඔයා ඉල්ලන දේවල්

Continue Reading