ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන – ජනපති
පුවත්
0 min read
96

ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන – ජනපති

May 30, 2025
0

2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර සාකච්ඡාවක් ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඉදිරි අයවැය සැකසීමේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති මෙහිදී අවධාරණය කර ඇත.

Continue Reading
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන අක්‍රමිකතා සෙවීමට ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් කමිටුවක්
පුවත්
0 min read
116

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන අක්‍රමිකතා සෙවීමට ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් කමිටුවක්

May 21, 2025
0

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ අංශවලට ඊයේ (20) උපදෙස් දී තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවති

Continue Reading
ධීවරයන්ට රජයෙන් සුබ ආරංචියක්
පුවත්
0 min read
142

ධීවරයන්ට රජයෙන් සුබ ආරංචියක්

May 20, 2025
0

ධීවර කර්මාන්තයට සංවර්ධනය කිරීම හා ධීවරයාගේ ජීවන තත්වය ඉහළ නැන්වීම සඳහා අත්වැලක්වීමේ පරමාර්ථය පෙරදැරිව ධීවර ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණාවරණ ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කරන ලදී. ධීවර කර්මාන්තයෙහි නිරත ධීවර ප්‍රජාවට එම රැකියාවේ පවතින අවධානම් සහගත ස්වභාවය හේතුවෙන් ඔවුන්ගේ ජීවිතයවලට සිදුවිය හැකි අනතුරු ප්‍රමාණය ඉහළ මට්ටමක පවතී. නව රජය විසින් මේ

Continue Reading
යුද විරුවන්ට ජනපති උපහාර
පුවත්
1 min read
140

යුද විරුවන්ට ජනපති උපහාර

May 20, 2025
0

යුද්ධය ආශ්වාදයක් කරගෙන, යුද්ධයෙන් බලය ලබාගෙන එය ආරක්ෂා කර ගැනීම සඳහා මේ රට මහා ලේ ගංගාවක් බවට පත් කර එහි පීනමින් විඳින ආශ්වාදය හා සතුට ජනතාවට හෙළි කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ 19 දා පැවැති 16 වැනි රණවිරු සැමරුම් උළෙලේදී ඔහු

Continue Reading
ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවා !
පුවත්
0 min read
97

ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවා !

May 15, 2025
0

ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, සියලුදෙනා ජනවරමට අනුව වැඩ කිරීමට බැඳී සිටින අතර ජනවරමට එරෙහිව කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය හා දේශපාලන බලය යොදා ගනිමින් එම උත්සාහයන් ව්‍යවර්ථ කිරීමට කටයුතු කරන බවය. කොළඹ

Continue Reading
අපි, ඉගෙන ගනිමින් වැඩ කරනවා; වැඩ කරමින් ඉගෙන ගන්නවා
පුවත්
1 min read
190

අපි, ඉගෙන ගනිමින් වැඩ කරනවා; වැඩ කරමින් ඉගෙන ගන්නවා

May 15, 2025
0

තම පක්ෂය අද ලබා තිබෙන ස්ථානයට පැමිණියේ රටටත් ජනතාවටත් අසීමිත ආදරයෙන් බවත්, එබැවින් තමන් සහ තම පක්ෂය වැඩ කරමින් ඉගෙන ගන්නා අතර ඉගෙන ගනිමින් වැඩකරන බවත්, එමෙන් ම තමන් සහ තම පක්ෂය  නිරන්තරයෙන් කටයුතු කරන්නේ හෘද සාක්ෂියට අනුව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය. ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (14)

Continue Reading
රනිල්-සජිත් සංසාර වෛරය කොළඹටත් එයි.. නගර සභා බලය මාලිමාවට
පුවත්
0 min read
125

රනිල්-සජිත් සංසාර වෛරය කොළඹටත් එයි.. නගර සභා බලය මාලිමාවට

May 10, 2025
0

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විපක්ෂය බලය පිහිටුවීම ගැටලුකාරී වී ඇතැයි වාර්තාවේ. මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතුවී බලය පිහිටුවා ඒ ගමන සාර්ථක

Continue Reading
ජනපති පාප්තුමන්ට සුබ පතයි
පුවත්
1 min read
88

ජනපති පාප්තුමන්ට සුබ පතයි

May 9, 2025
0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ. ජනාධිපතිවරයා මෙලෙස සුබ පැතුම් එක් කර ඇත්තේ සිය x ගිණුමේ සටහනක් තබමිනි.  “ඔබ වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන අතර ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි. ඔබගේ නායකත්වය ලොව පුරා සිටින ජනතාවට බලාපොරොත්තුවක්

Continue Reading
වියට්නාමයේ සහ ශ්‍රී ලංකාවෙි ඒකාබද්ධ ප්‍රකාශය
විශේෂංග
1 min read
500

වියට්නාමයේ සහ ශ්‍රී ලංකාවෙි ඒකාබද්ධ ප්‍රකාශය

May 6, 2025
0

2025 මැයි 4 - 6 දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාම් සමාජවාදී ජනරජයේ සිදු කළ රාජ්‍ය සංචාරය පිළිබඳව වියට්නාම සමාජවාදී ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් සිදු කරනු ලබන ඒකාබද්ධ නිවේදනය.1. වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ලුඕං කුඕංගේ මහතාගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී

Continue Reading
අල්ලස් කොමිසමට යැවූ ලිපිය මම දැනගැනීම අපරාධයක් නම්, එතුමාට ගිහින් නඩුවක් දාන්න කියන්නකෝ…
පුවත්
0 min read
96

අල්ලස් කොමිසමට යැවූ ලිපිය මම දැනගැනීම අපරාධයක් නම්, එතුමාට ගිහින් නඩුවක් දාන්න කියන්නකෝ…

May 3, 2025
0

අල්ලස් කොමිසමට පැමිණීමේ දිනය වෙනස් කර ගැනීමට අවශ්‍ය බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යැවූ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දැනගැනීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන කතා බහ ගැන සිරස සටන වැඩසටහනේ දී මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ තමන් එය දුටුවේ ප්‍රවෘත්ති

Continue Reading