අපි හදන්නේ පාලකයන්ගේ ජීවිතත්, පුරවැසියන්ගේ ජීවිතත් සමාන ලෙස සලකන ආණ්ඩුවක් – අනුර
පුවත්
1 min read
422

අපි හදන්නේ පාලකයන්ගේ ජීවිතත්, පුරවැසියන්ගේ ජීවිතත් සමාන ලෙස සලකන ආණ්ඩුවක් – අනුර

May 27, 2024
0

“අපේ ලොකුම බලාපොරොත්තුව ගෙයක්, දොරක් හදා ගන්න එක. ඉස්සර නම් කීවේ, නොතෙමී ඉන්න වහලක් හදා ගන්නවා කියලා. නමුත්, අද වන විට පරම්පරා කීපයක්ම ජීවත් වන්නේ මුළු ජීවිත කාලයේම පොරබැදුවත්, බාගෙට හැදුව ගෙයකයි. ඒ නිසා අපි මේ රටේ සෑම පවුලකටම නොතෙමී, හොඳ වාතාශ්‍රයක් සහිතව ජීවත් වෙන්න නිවාසයක් ලබා දීමේ වගකීම අපේ

Continue Reading
ගැහැණු අපි එක මිටට“ වව්නියාවට
පුවත්
0 min read
489

ගැහැණු අපි එක මිටට“ වව්නියාවට

May 25, 2024
0

ජාතික ජන බලවේගයේ වව්නියා දිස්ත්‍රික් කාන්තා සමුළුව අද පෙරවරුවේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබේ. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය, එම පක්ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ සහ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මෙම රැලිය ඇමතුවෝ ය. ජාතික ජන බලවේගයේ “ගැහැනු

Continue Reading
සජිත්ගෙන් හාහුවක් නෑ
පුවත්
1 min read
461

සජිත්ගෙන් හාහුවක් නෑ

May 21, 2024
0

ලබන මස 6 වෙනිදා යෝජිත විවාදය පැවැත්වීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කැමැත්ත පළකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට කළ ආරාධනයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. යෝජිත විවාදයේ වත්මන් තත්ත්වය පිළිබඳව ‘ලංකාදීප’ වෙබ් අඩවිය අද (21)

Continue Reading
විශ්‍රාමික ප්‍රජාව සමාජ පරිවර්තනයේ ගෞරවනීය කොටස්කරුවෙක් – අනුර දිසානායක
පුවත්
1 min read
419

විශ්‍රාමික ප්‍රජාව සමාජ පරිවර්තනයේ ගෞරවනීය කොටස්කරුවෙක් – අනුර දිසානායක

May 21, 2024
0

“අපි හරිටම කේන්ද්‍රය ප්‍රශ්න කරන්න ඕනෑ. සත්‍ය සහ බොරුව අතර ප්‍රශ්නය, දූෂණය සහ නාස්තියට එරෙහිවීම අතර ප්‍රශ්නය, අනුගමනය කරන පැරණි ආර්ථික ප්‍රතිපත්තිය සහ නව ආර්ථික ප්‍රතිපත්තිය අතර ප්‍රශ්නය, කේන්ද්‍රගත කරන්න ඕනෙ. විශාල මෙහෙයුමක් ගියාට අපිව ව්‍යාකූලත්වයට පත්කරන්න ඉඩ දෙන්න එපා. ඔබට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඔබ කියන දේට ඇහුම්කන් දෙන විශාල

Continue Reading
අනුර-සජිත් විවාදයට අනුර ලෑස්තියි. විවාදය ජුනි 6
පුවත්
0 min read
481

අනුර-සජිත් විවාදයට අනුර ලෑස්තියි. විවාදය ජුනි 6

May 21, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදයට තමන් යලි සුදානම් බව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක යලි දිනයක් දී තිබෙනවා. ඒ පහුගිය 17 දිනැතිව 19 වෙනිදා සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මාධ්‍ය වෙත ඒවා තිබූ යෝජිත දින අතරින් දිනයක්

Continue Reading
සජිත් විවාදෙනුත් පැනයයිද??…
පුවත්
0 min read
469

සජිත් විවාදෙනුත් පැනයයිද??…

May 15, 2024
0

අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර තම ප්‍රතිපත්ති පිළිබඳව සජීවී සංවාදයට නිශ්චිත දිනයක් යොදා ගැනීම සඳහා ජාතික ජන බලවේගයෙන් ලබාදී තිබෙන කාලය අවසානය කරා ලඟා වෙමින් තිබේ. අද (15) සිට තව ඉතිරිව තිබෙන්නේ දින 5ක් පමණි. අදාළ සංවාදය සඳහා සජිත් ප්‍රේමදාස යෝජනා කරන ඕනෑම දිනයක තමන් යොදාගෙන ඇති ඕනෑම වැඩක්

Continue Reading
ජපානය, දකුණු අප්‍රිකාව සහ ස්විට්සර්ලන්ත තානාපතිවරුන් එකවර මාලිමාවේ නියෝජිතයන් හමුවෙති
පුවත්
1 min read
445

ජපානය, දකුණු අප්‍රිකාව සහ ස්විට්සර්ලන්ත තානාපතිවරුන් එකවර මාලිමාවේ නියෝජිතයන් හමුවෙති

May 10, 2024
0

ශ්‍රී ලංකාවේ සිටින ජපාන තානාපති, දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සහ ස්විට්ස්ර්ලන්ත තානාපතිනිය අද පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණ ජාතික ජන බලවේගයේ නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වූහ. ජාතික ජන බලවේගයේ නායකයින් මෙම තානාපතිවරුන් හමුවේ අවධාරණය කර තිබෙන්නේ තම දේශපාලන ව්‍යාපාරය කිසි ලෙසකින්වත් ජාතිවාදය යොදා ගැනීමට ඉඩ නොතබන බව ය. එම

Continue Reading
රනිල් NPP ආර්ථික සැළසුම් උපුටා ගැනීමේ මෙහෙයුමක
පුවත්
0 min read
439

රනිල් NPP ආර්ථික සැළසුම් උපුටා ගැනීමේ මෙහෙයුමක

May 9, 2024
0

සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගය ඈඳා ගනිමින් විවාදයක් පැවැත්වීම පිළිබඳව ගෙන යන ප්‍රචාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපක්‍රමයක් බවට ප්‍රබල සැකයක් මතුවී ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් මත පළ කරති. මෙසේ මත පළ කිරීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ඉතා නුදුරේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත “ආර්ථික පරිවර්තන පනත“ යනුවෙන් හෝ

Continue Reading
බියගුල්ලෙකු සේ පැන යන්න එපා !… අනුරගෙන් සජිත්ට අවසන් නිවේදනයක්
පුවත්
1 min read
433

බියගුල්ලෙකු සේ පැන යන්න එපා !… අනුරගෙන් සජිත්ට අවසන් නිවේදනයක්

May 8, 2024
0

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලකන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය. මීට පෙර අදාල විවාදය සඳහා මේ මාසයේ 7,9,13 හෝ 14 යන දිනයන්

Continue Reading
එක්සත් රාජධානියේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂවරයා සහ අනුර දිසානායක අතර හමුවක්
පුවත්
1 min read
464

එක්සත් රාජධානියේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂවරයා සහ අනුර දිසානායක අතර හමුවක්

May 6, 2024
0

එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (06) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු වී තිබේ. මෙම හමුව සඳහා එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී

Continue Reading