ඉතිහාසයේ පළමු වරට ප්‍රධාන ආදායම් ඉලක්ක 100% ඉක්මවයි
රජයට ආදායම් උපයා දෙන ප්‍රධානතම ආයතන තුන වන දේශීය ආදායම්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු 2025 වර්ෂය සඳහා ලබා දී තිබූ ආදායම් ඉලක්ක ඉක්මවා යමින්, රුපියල් බිලියන 336.9ක (රුපියල් කෝටි 33,690) අතිරික්ත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. මෙය රාජ්‍ය ආදායම් ඉපැයීමේ ඉතිහාසයේ වාර්තාගත සිදුවීමකි. පසුගිය වසරේ කාර්ය සාධනයට අනුව, සුරාබදු දෙපාර්තමේන්තුව
Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවයි
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බළකාය ඊයේ (31) පස්වරුවේ දී ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබිණ. අග්‍රාමාත්‍යවරිය හරිනි අමරසූරිය ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විතව කණ්ඩායමකින් මෙම බළකාය සමන්විත
ජනපති නව වසරේ දළදා සමිඳුන් වැඳ පුදාගනී
ජනාධිපති අනුර දිසානායක අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් අතර අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. අද පෙරවරුවේ ඓතිහාසික දළදා මාළිගාව වෙත ගිය ජනාධිපති දළදා සමිඳුන් අභියස පැවති ආගමික වතාවත්වලට සහභාගී වූ අතර උදා වූ නව වසරේ
ව්‍රායී ඉදිරිපත් කළ අයවැය පාස්: කොළඹ නගර සභාව වැඩි ඡන්ද 2කින් අයවැය සම්මත කරයි
ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් සම්මත කර ගැනීමට හැකි වී තිබේ. නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් විසින් අද දිනයේ යළි ඉදිරිපත් කරන ලද මෙම අයවැය යෝජනාවලියට පක්ෂව ඡන්ද 58ක් හිමි වූ අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 56ක්
විරුද්ධවාදීන්ට මඩ ගහන්න පඩි ගෙවන කණ්ඩායම් ආණ්ඩුවට නෑ; සමාජ මාධ්‍යයේ ඉන්නේ ස්වේච්ඡා පිරිස් – ඇමති නලින්ද
කිසිවෙකුට විරුද්ධව අදහස් (Comments) පළ කිරීම සඳහා වැටුප් ගෙවා නඩත්තු කරන කිසිදු කණ්ඩායමක් වත්මන් රජය සතු නොවන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි. අන්තර්ජාල නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, “පැලවත්තේ නඩත්තු කරන, හෙට සිට වැඩට ඒමට නියමිත ඩෝබිලා” යනුවෙන් හැඳින්වෙන සමාජ මාධ්‍ය කණ්ඩායම් පිළිබඳව නැගූ පැනයකට
ජනාධිපති අනුර සහ ඉන්දීය විදේශ ඇමති ජයශංකර් අතර හමුව ඇරඹේ
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර නිල හමුව මේ වන විට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබේ. මෙහිදී ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර දෙරටට වැදගත් කරුණු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ
සැකයෙන් බැලීම නවතා එකම අරමුණකින් රට ගොඩනගමු – ජනාධිපතිගෙන් ආරාධනයක්
රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකා දෙස සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ නොසැලී, තිර අදිටනින් සහ එකම අරමුණකින් යුතුව සියලු දෙනා තම වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ
දිට්වා ව්‍යසනයට සහන දෙන්න බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක්; අද පාර්ලිමේන්තුවේදී විවාදයට
“දිට්වා” සුළි කුණාටුවෙන් සිදු වූ මහා විනාශයෙන් රට යළි ගොඩනැගීම සහ විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගනිමින් රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේ, ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම යෝජනාව
විනාශ වූ රට ගොඩනගන්න රාජ්‍ය – පෞද්ගලික හවුල් අරමුදලක්; විගණනයට ලෝක බැංකු සහාය
ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වී ගිය මහාමාර්ග, වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගත් මධ්‍ය කාලීන හා දිගුකාලීන අරමුදලක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ පෞද්ගලික අංශයේ ආයෝජකයන් සමඟ ඊයේ (30) රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ
උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට නව දේශපාලන විසඳුමක්
උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා පැරණි දේශපාලන විසඳුම් තවදුරටත් සුදුසු නොවන බැවින්, ඒ සඳහා නව දේශපාලන විසඳුමකට එළඹීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමකට අනුව, එම පක්ෂයේ නියෝජිතයින් සමග අද (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති හමුවකදීය.