2026 ලෝක කුසලානය: ශ්‍රී ලංකාවට තරග 20ක් – අවසන් මහා තරගයත් ලැබීමේ අවස්ථාවක්
පුවත්
1 min read
62

2026 ලෝක කුසලානය: ශ්‍රී ලංකාවට තරග 20ක් – අවසන් මහා තරගයත් ලැබීමේ අවස්ථාවක්

January 22, 2026
0

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම-සත්කාරකත්වය දරන 2026 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ නිල චාරිකාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ආරම්භ විය. මෙම කුසලානය අද (21) සිට 24 වැනිදා දක්වා දින හතරක් පුරා දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක

Continue Reading
අවිධිමත් ඉදිකිරීම්වලට වැට බඳී: මධ්‍යම කඳුකරයට නව ජාතික ප්‍රතිපත්තියක්
පුවත්
1 min read
71

අවිධිමත් ඉදිකිරීම්වලට වැට බඳී: මධ්‍යම කඳුකරයට නව ජාතික ප්‍රතිපත්තියක්

January 22, 2026
0

‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි විනාශයකට පත් මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම සඳහා, දැනට විසිරී පවතින රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් සහිත අධිකාරියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. මධ්‍යම කඳුකරය සුරක්ෂිත කිරීම සහ නැවත වන වගා කිරීම සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB),

Continue Reading
පුරාවස්තු හෝ ආගමික ස්ථාන මුල්කරගෙන ජාතිවාදය අවුළුවන්න ඉඩ දෙන්නේ නෑ – යාපනයේදී ජනාධිපති අවධාරණය කරයි
පුවත්
1 min read
55

පුරාවස්තු හෝ ආගමික ස්ථාන මුල්කරගෙන ජාතිවාදය අවුළුවන්න ඉඩ දෙන්නේ නෑ – යාපනයේදී ජනාධිපති අවධාරණය කරයි

January 17, 2026
0

පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් තැනින් තැන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළ ද, උතුර, දකුණ හෝ නැගෙනහිර කවර ප්‍රදේශයක වුව ද යළිත් කිසිදු ආකාරයක ජාතිවාදයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, 2026 වසර සඳහා ක්‍රියාත්මක ‘තමන්ගෙම තැනක් – ලස්සන

Continue Reading
2026 ජාතික නිවාස වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් යාපනයේදී ඇරඹේ
පුවත්
0 min read
20

2026 ජාතික නිවාස වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් යාපනයේදී ඇරඹේ

January 16, 2026
0

2026 වර්ෂය සඳහා වන ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ යාපනය, චාවකච්චේරිය, මීසාලේ ගම්මානයේදී පැවැත්විණි. උතුරේ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරමින් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ, මෙම වැඩසටහන යටතේ 2026

Continue Reading
දිට්වා’ ව්‍යසනයෙන් විනාශ වූ නිවාස ගොඩනැගීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹේ
පුවත්
1 min read
30

දිට්වා’ ව්‍යසනයෙන් විනාශ වූ නිවාස ගොඩනැගීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹේ

January 8, 2026
0

‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පූර්ණ නිවාස හානි සිදුවූවන් සඳහා නව නිවාස ඉදිකිරීම සහ වන්දි ලබා දීමේ සමාරම්භක වැඩසටහන හෙට (09) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම සහ රාජාංගණය සිරිමාපුර ප්‍රදේශවලත්, කුරුණෑගල

Continue Reading
ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ 2025 දී; ඩොලර් බිලියන 7.8ක් රටට එයි
පුවත්
0 min read
50

ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ 2025 දී; ඩොලර් බිලියන 7.8ක් රටට එයි

January 3, 2026
0

රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ලැබුණු වසර ලෙස 2025 වර්ෂය වාර්තාගත වී ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කරයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 වසර තුළදී අමෙරිකානු ඩොලර් බිලියන 7.8ක වාර්තාගත ආදායමක් විදේශ ප්‍රේෂණ මගින් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවයි.

Continue Reading
2026 නිවාස ව්‍යාපෘති කඩිනම් කරන්න; සියල්ල තනි ආයතනයක් යටතේ අධීක්ෂණයට – ජනාධිපතිගෙන් උපදෙස්
පුවත්
0 min read
43

2026 නිවාස ව්‍යාපෘති කඩිනම් කරන්න; සියල්ල තනි ආයතනයක් යටතේ අධීක්ෂණයට – ජනාධිපතිගෙන් උපදෙස්

January 3, 2026
0

2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු නිවාස ව්‍යාපෘති නියමිත කාලරාමුව තුළ අවසන් කර ජනතා අයිතියට පත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මෙම ව්‍යාපෘතිවල කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා ඒවා එක් ආයතනයක් යටතේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 2026 වසර සඳහා යෝජිත

Continue Reading
ඉතිහාසයේ පළමු වරට ප්‍රධාන ආදායම් ඉලක්ක 100% ඉක්මවයි
පුවත්
0 min read
100

ඉතිහාසයේ පළමු වරට ප්‍රධාන ආදායම් ඉලක්ක 100% ඉක්මවයි

January 2, 2026
0

රජයට ආදායම් උපයා දෙන ප්‍රධානතම ආයතන තුන වන දේශීය ආදායම්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු 2025 වර්ෂය සඳහා ලබා දී තිබූ ආදායම් ඉලක්ක ඉක්මවා යමින්, රුපියල් බිලියන 336.9ක (රුපියල් කෝටි 33,690) අතිරික්ත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. මෙය රාජ්‍ය ආදායම් ඉපැයීමේ ඉතිහාසයේ වාර්තාගත සිදුවීමකි. පසුගිය වසරේ කාර්ය සාධනයට අනුව, සුරාබදු දෙපාර්තමේන්තුව

Continue Reading
Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවයි
පුවත්
1 min read
33

Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවයි

January 1, 2026
0

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බළකාය ඊයේ (31) පස්වරුවේ දී ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබිණ. අග්‍රාමාත්‍යවරිය හරිනි අමරසූරිය ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විතව කණ්ඩායමකින් මෙම බළකාය සමන්විත

Continue Reading
ජනපති නව වසරේ දළදා සමිඳුන් වැඳ පුදාගනී
පුවත්
0 min read
33

ජනපති නව වසරේ දළදා සමිඳුන් වැඳ පුදාගනී

January 1, 2026
0

ජනාධිපති අනුර දිසානායක අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් අතර අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. අද පෙරවරුවේ ඓතිහාසික දළදා මාළිගාව වෙත ගිය ජනාධිපති දළදා සමිඳුන් අභියස පැවති ආගමික වතාවත්වලට සහභාගී වූ අතර උදා වූ නව වසරේ

Continue Reading