පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල අද (17) අල්ලස් කොමිසටමට පැමිණ ඇත.

ඒ රේගුව විසින් බහාලුම් 323ක් පරීක්ෂා නොකර නිදහස් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව පිවිතුරු හෙළ උරුමය විසින් සිදුකල පැමිණිල්ල සම්බන්ධයෙන් යලි සිහිපත් කිරීමේ ලිපියක් භාරදීම සදහාය.