සමග ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක  මහතා පැවසීය.

නායකත්වයට සුදුසු සැලකිය යුතු පිරිසක් එම පක්ෂයේ සිටින බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණ පරාජය  වීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මෙන්ම එහි  සෙසු සාමාජිකයන්ද වගකීම බාරගත යුතු බව පැවසූ දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ පරාජයට රනිල් වික්‍රමසිංහ මහතා වගේම තමා ඇතුළු  සියලු  පිරිසද වගකිවයුතු බව  ප්‍රකාශ කළේය.