ජාතික ජන බලවේගයෙන් බළන්ගොඩ ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ රංජිත් උදය කුමාර සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

එම පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරි සුරංග අඹගහවත්ත විසින් ගමඇතිගේ ආරියදාස නව සභාපති ලෙස තෝරාපත් කර ඇත.

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.