රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන යන ලදී.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි