කොළඹ මහ නගර සභාවේ බලය පළාත් පාලන කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් පවත්වනු ලබන රහස් ඡන්දයකින් ලබන 16 වෙනිදා පිහිටුවීමට නියමිත අතර ජාතික ජන බලවේගයේ සභිකයින් මේ වනවිටත් අඛණ්ඩව මහජනතාව වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින බව අවධාරණය කෙරේ.

එම නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයෙන් නම් කර සිටින ව්‍රායි කැලී බල්තසාර් මාධ්‍ය හමුවේ මේ බව අවධාරණය කරනු ලැබීය. ඇය ඒ පිළිබඳව දැක්වූ අදහස් පහත සඳහන් වීඩීයෝවෙන්