ශ්‍රී ලංකාව නව පුනරුද යුගයකට ගෙන යාම වෙනුවෙන් ජනතාව දැනුමෙන් සන්නද්ධ කරන සාකච්ඡා මාලාවක් DeepMinds යනුවෙන් ස්වාධීන රූපවාහිනිය මගින් ආරම්භ කර තිබේ.
එයට සහභාගී කර ගෙන සිටි අචාර්ය සුනිල් විජේසිරිවර්ධන තිරසාර සංවර්ධනයක් පිළිබඳව සංකල්ප රැසක් ඉදිරිපත් කර ඇති අතර, එම වීඩියෝ දෙක පහත පළවේ.