අද සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා. නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඉතිරි ජනන යන්ත්‍ර දෙකද ඉදිරි දින තුළ ක්‍රමයෙන් ජාතික පද්ධතියට එක්කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
Check latest article from this author !
Recent Posts
- “සුබදායී දේ පතමු; නරකම දේට සූදානම් වෙමු” – ජනාධිපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්
- ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර සබඳතා අලුත් මාවතකට; විදේශ ඇමතිවරුන්ගෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්
- ලක්ෂ 10ක ශ්‍රී ලාංකිකයින් ගැන රජයේ අවධානය; ලාංකිකයින්ගේ ආරක්ෂාවට තානාපති කාර්යාල පැය 24 පුරාම විවෘතයි
- බලපත්‍ර නැතිව තෙල් රැස් කිරීම අවදානම්: ඊයේ කිහිප දෙනෙකු අත්අඩංගුවට
- ඉතාලියේ ශ්‍රී ලාංකික බර වාහන රියදුරන්ගේ බලපත්‍ර ගැටලුව ඇමති බිමල්ගේ අවධානයට